Now playing

Gagata Kapana Ini ගඟට කපන ඉණි

Chords
90BPM
Lyrics & ChordsClick chords to see diagrams
[intro]
Dm| Am| Dm| Am  
Gm| - | - | -
Dm| Am| Dm| Am  
[Chorus]
Dmගඟට කපන ඉණි ගඟදිය රැගෙන යති
Gසැපට වැඩුණCු කය පොළොවට Dmදිරා යති
අපට නොවේ Gmබඹුටත් මරCු ලඟාවෙති
Gපිනට දුනC්නු දේ පමDmණක් ඉතුරු වෙති
[Instrumental]
Dm| Am| Dm| Am  
Gm| - | - | -
Dm| Am| Dm| Am  
[Verse 1]
Dmමලේ සුවඳ නැතිවෙයි පෙති හැලුනාම
Gගතේ රුසිරCු නැතිවෙයි Dmරැලි වැටුනාම
ගඟේ මහිම Gmනැතිවෙයි Cදිය හිඳුනාම
Gදුන්දේ සුCවඳ පවතී ලDmොව හැමදාම
[Instrumental]
Dm| Am| Dm| Am  
Gm| - | - | -
Dm| Am| Dm| Am  
[Verse 2]
Dmකෑමෙන් හොඳ කෑම සපයාගෙන කෑම
Gබීමෙන් හොඳ Cබීම මවුගDmේ කිරි බීම
දීමෙන් හොGmඳ දීම දුගCියට දන් දීම
Gයෑමෙන් හොඳ Cයෑම නිරDm්වාණෙට යෑම
[Instrumental]
Dm| Am| Dm| Am  
Gm| - | - | -
Dm| Am| Dm| Am  
[Verse 3]
Dmකන බොන කෑම තනියම වලඳන්න එපා
Gඅසරණ කෙනෙක් Cආ විට එDmලවන්න එපා
අනුවණකමිනGm් පව් සිදCුකරගන්න එපා
Gනොමැරෙන කෙනෙකු Cලෙස ජීවDmත් වෙන්න එපා
Gනොමැරෙන කෙනෙකු Cලෙස ජීවDmත් වෙන්න එපා
Gනොමැරෙන කෙනෙකු Cලෙස ජීවDmත් වෙන්න එපා
Gනොමැරෙන කෙනෙකු Cලෙස ජීවDmත් වෙන්න එපා
All chords in this song (5)

🎸 Tips from players

Got a tip for playing this song — capo position, easier chords, strumming? Be the first to share one.

About Gagata Kapana Ini ගඟට කපන ඉණි Tab by Sunil Edirisinghe

Learn how to play Gagata Kapana Ini ගඟට කපන ඉණි by Sunil Edirisinghe with free guitar tab, lyrics, and interactive chord diagrams. Search for “Gagata Kapana Ini ගඟට කපන ඉණි chords”, “Gagata Kapana Ini ගඟට කපන ඉණි guitar chords”, or “Sunil Edirisinghe Gagata Kapana Ini ගඟට කපන ඉණි chords” and you will find this page — transpose to any key, tap chords for diagrams, and use auto-scroll while you play. Perfect for beginners looking for easy Gagata Kapana Ini ගඟට කපන ඉණි chords and for experienced players who want accurate Gagata Kapana Ini ගඟට කපන ඉණි lyrics and chords in one place. Common chords in this song include Dm, Am, Gm, G, C.

FAQ — Gagata Kapana Ini ගඟට කපන ඉණි by Sunil Edirisinghe

How do I play "Gagata Kapana Ini ගඟට කපන ඉණි" by Sunil Edirisinghe on guitar?

Open the free tab for "Gagata Kapana Ini ගඟට කපන ඉණි" by Sunil Edirisinghe on Free Chord Book. Tap any chord to see its diagram, use transpose to change the key, and turn on auto-scroll to play hands-free.

Are the tab for "Gagata Kapana Ini ගඟට කපන ඉණි" by Sunil Edirisinghe free?

Yes. The tab for "Gagata Kapana Ini ගඟට කපන ඉණි" by Sunil Edirisinghe are 100% free on Free Chord Book — no sign-up required.

Can I transpose "Gagata Kapana Ini ගඟට කපන ඉණි" to a different key?

Yes. Use the transpose buttons on the song page to shift "Gagata Kapana Ini ගඟට කපන ඉණි" up or down by half-steps so it matches your vocal range or capo position.

Can I see chord diagrams for "Gagata Kapana Ini ගඟට කපන ඉණි"?

Yes. Tap any chord in "Gagata Kapana Ini ගඟට කපන ඉණි" to instantly see an interactive guitar chord diagram with alternate fingerings.

Is "Gagata Kapana Ini ගඟට කපන ඉණි" easy to play on guitar?

Many players learn "Gagata Kapana Ini ගඟට කපන ඉණි" by Sunil Edirisinghe with our free tab. Use transpose and chord diagrams to simplify tricky shapes, and browse related songs by Sunil Edirisinghe below.

What key is "Gagata Kapana Ini ගඟට කපන ඉණි" in?

The tab for "Gagata Kapana Ini ගඟට කපන ඉණි" show the original chord names (including Dm, Am, Gm, G, C). Use transpose to move the song into any key that fits your voice or capo.

Report a problem with this sheet · Copyright concern?