{"source":"Free Chord Book","source_url":"https://www.free-chords.com","license_note":"Free for personal use. Lyrics and compositions © their respective songwriters and publishers.","tab_id":2089419,"song":"Oba","artist":"Lasith Fernando","content_type":"chord","tab_type":"Chords","url":"https://www.free-chords.com/song/11454111-oba-chords-by-lasith-fernando/","api_url":"https://www.free-chords.com/api/v1/songs/2089419?type=chord","rating":0.10663,"votes":0,"content":"[Intro] \r\n[ch]G[/ch] [ch]D[/ch]\r\n\r\n[Verse]\r\n[tab][ch]G[/ch]             [ch]D[/ch]\r\nසඳ පෑයුවත් කලු ආකාසේ[/tab]\r\n[tab][ch]G[/ch]               [ch]D[/ch]\r\nතරු දිලිහුනත් මැදියම් යාමේ[/tab]\r\n[tab][ch]Em7[/ch]              [ch]A7sus4[/ch]\r\nදුරසක් වුනොත් ඔබ මා අතරේ[/tab]\r\n[tab][ch]G[/ch]             [ch]A7sus4[/ch]       [ch]D[/ch]\r\nඑලියක් වැටෙන්නෑ මේ සෙවනැල්ලේ[/tab]\r\n\r\n[Chorus]\r\n[tab][ch]D[/ch]       [ch]G[/ch]             [ch]D[/ch]\r\nඔබ ගාවයි මා සිත සැතපෙන්නේ[/tab]\r\n[tab][ch]D[/ch]          [ch]G[/ch]            [ch]D[/ch]\r\nඔබ සෙවනෙයි මා හද දිව යන්නේ[/tab]\r\n[tab][ch]G[/ch]                 [ch]D[/ch]\r\nරිදවූවත් මා නුඹට දුකක් දී[/tab]\r\n[tab]     [ch]A7sus4[/ch]  [ch]G[/ch]               [ch]D[/ch]\r\nමෙය කීගන්නටයි මම මේ වෙහෙසෙන්නේ[/tab]\r\n\r\n[Verse]\r\n[tab][ch]G[/ch]               [ch]D[/ch]\r\nඉර බැස ගියත් දම් ආකාසේ[/tab]\r\n[tab][ch]G[/ch]                 [ch]D[/ch]\r\nවැසි මුසුවුවත් සුසුමන් ඇතුලේ[/tab]\r\n[tab][ch]Em7[/ch]                 [ch]A7sus4[/ch]\r\nකදුලක් වැටෙයි නම් ඔබ මා අතරේ[/tab]\r\n[tab][ch]G[/ch]             [ch]A7sus4[/ch]       [ch]D[/ch]\r\nසිසිලක් දැනෙන්නෑ මේ පවනැල්ලේ[/tab]\r\n\r\n[Chorus]\r\n[tab][ch]D[/ch]       [ch]G[/ch]             [ch]D[/ch]\r\nඔබ ගාවයි මා සිත සැතපෙන්නේ[/tab]\r\n[tab][ch]D[/ch]          [ch]G[/ch]            [ch]D[/ch]\r\nඔබ සෙවනෙයි මා හද දිව යන්නේ[/tab]\r\n[tab][ch]G[/ch]                 [ch]D[/ch]\r\nරිදවූවත් මා නුඹට දුකක් දී[/tab]\r\n[tab]     [ch]A7sus4[/ch]  [ch]G[/ch]               [ch]A[/ch]\r\nමෙය කීගන්නටයි මම මේ වෙහෙසෙන්නේ[/tab]\r\n\r\n[Bridge]\r\n[tab][ch]Bm[/ch]          [ch]A[/ch]\r\nසඳ පැයුවත් සැතපෙන්නෑ[/tab]\r\n[tab][ch]Bm[/ch]          [ch]A[/ch]\r\nඉර බැස ගියත් නැලවෙන්නෑ[/tab]\r\n[tab][ch]Bm[/ch]          [ch]A[/ch]     [ch]D[/ch]\r\nනිවනට ගියත් සැනසේන්නෑ[/tab]\r\n\r\n[Solo] \r\n[ch]D[/ch]       [ch]G[/ch]             [ch]D[/ch]\r\n\r\n[Chorus/Outro]\r\n[tab][ch]D[/ch]       [ch]G[/ch]             [ch]D[/ch]\r\nඔබ ගාවයි මා සිත සැතපෙන්නේ[/tab]\r\n[tab][ch]D[/ch]          [ch]G[/ch]            [ch]D[/ch]\r\nඔබ සෙවනෙයි මා හද දිව යන්නේ[/tab]\r\n[tab][ch]D[/ch]       [ch]G[/ch]             [ch]D[/ch]\r\nඔබ ගාවයි මා සිත සැතපෙන්නේ[/tab]\r\n[tab][ch]D[/ch]          [ch]G[/ch]            [ch]D[/ch]\r\nඔබ සෙවනෙයි මා හද දිව යන්නේ[/tab]","plain_text":"[Intro] \nG D\n\n[Verse]\n\n\n\n\n\n[Chorus]\n\n\n\n\n\n[Verse]\n\n\n\n\n\n[Chorus]\n\n\n\n\n\n[Bridge]\n\n\n\n\n[Solo] \nD       G             D\n\n[Chorus/Outro]","chords":["G","D","Em7","A7sus4","A","Bm"],"chord_diagrams":{"A":{"barres":[],"baseFret":1,"fingers":[0,0,1,2,3,0],"frets":[-1,0,2,2,2,0]},"A7sus4":{"barres":[],"baseFret":1,"fingers":[0,0,1,0,2,0],"frets":[-1,0,2,0,3,0]},"Bm":{"barres":[2],"baseFret":1,"fingers":[0,1,3,4,2,1],"frets":[-1,2,4,4,3,2]},"D":{"barres":[],"baseFret":1,"fingers":[0,0,0,1,3,2],"frets":[-1,-1,0,2,3,2]},"Em7":{"barres":[],"baseFret":1,"fingers":[0,1,2,0,3,0],"frets":[0,2,2,0,3,0]},"G":{"barres":[],"baseFret":1,"fingers":[2,1,0,0,0,3],"frets":[3,2,0,0,0,3]}}}