{"source":"Free Chord Book","source_url":"https://www.free-chords.com","license_note":"Free for personal use. Lyrics and compositions © their respective songwriters and publishers.","tab_id":1990647,"song":"Mathaka Mal","artist":"Lasith Fernando","content_type":"chord","tab_type":"Chords","url":"https://www.free-chords.com/song/11445238-mathaka-mal-chords-by-lasith-fernando/","api_url":"https://www.free-chords.com/api/v1/songs/1990647?type=chord","rating":4.58713,"votes":4,"content":"[Intro]\r\n[ch]E[/ch] \r\n\r\n[tab][ch]A[/ch]              [ch]E[/ch]         \r\nසුවද නම් මැකී නෑ කාමරේ,[/tab]\r\n[tab][ch]A[/ch]             [ch]E[/ch]\r\nමතකයන් ගිලී නෑ මාවතේ,[/tab]\r\n[tab][ch]A[/ch]           [ch]E[/ch]\r\nඋණුසුමක් ඔබේ හද රැදී තියේ,[/tab]\r\n[tab][ch]C#m[/ch]            [ch]B[/ch]\r\nගිලෙනකම් මේ ජීවිතේ....[/tab]\r\n\r\n\r\n[tab][ch]E[/ch]     [ch]B[/ch]    [ch]A[/ch]\r\nමල් පොදින් පොද,[/tab]\r\n[tab]                 [ch]B[/ch]\r\nබිම දමා මට සැතපෙන්න...[/tab]\r\n[tab][ch]E[/ch]      [ch]B[/ch]    [ch]A[/ch]\r\nමල් ටිකෙන් ටික,[/tab]\r\n[tab]               [ch]B[/ch]\r\nසමග මා ඔබ ගෙනියන්න...[/tab]\r\n\r\n[Interlude]\r\n[ch]G#m[/ch] - [ch]A[/ch] - [ch]C#m[/ch] - [ch]B[/ch]\r\n\r\n[tab][ch]A[/ch]               [ch]E[/ch]      \r\nකී වදන් සිතුවම් මේ හදවතේ,[/tab]\r\n[tab][ch]A[/ch]                [ch]E[/ch]      \r\nසිනහවන් ගෙනේ ඔබෙ මතකයෙන්,[/tab]\r\n[tab][ch]A[/ch]          [ch]E[/ch]             \r\nසිසිලසක් ඔබේ සදාකල් තියේ,[/tab]\r\n[tab][ch]C#m[/ch]            [ch]B[/ch]\r\nනිවෙනකන් මේ ජීවිතේ,[/tab]\r\n\r\n\r\n[tab][ch]E[/ch]      [ch]B[/ch]    [ch]A[/ch]\r\nමල් පොදින් පොද,[/tab]\r\n[tab]               [ch]B[/ch]\r\nබිම දමා මට සැතපෙන්න...[/tab]\r\n[tab][ch]E[/ch]      [ch]B[/ch]    [ch]A[/ch]\r\nමල් ටිකෙන් ටික,[/tab]\r\n[tab]               [ch]B[/ch]\r\nසමග මා ඔබ ගෙනියන්න...[/tab]\r\n\r\n[tab][ch]G#m[/ch]     [ch]A[/ch]\r\nඔබ නැති ජීවිතේ...[/tab]\r\n[tab][ch]C#m[/ch]  [ch]B[/ch]\r\nදුකට කම් නැතේ...[/tab]\r\n[tab][ch]G#m[/ch]    [ch]A[/ch]           [ch]B[/ch]\r\nඅපි යලි හමුවෙනු මට දැනේ...[/tab]\r\n[tab][ch]G#m[/ch]     [ch]A[/ch]\r\nඅදුරු නෑ රැයේ,[/tab]\r\n[tab][ch]C#m[/ch]     [ch]B[/ch]\r\nතාරකා වගේ,[/tab]\r\n[tab][ch]G#m[/ch]     [ch]A[/ch]       [ch]E[/ch]\r\nමතක මල් පොදින් ඔබේ..[/tab]\r\n \r\n[Solo]\r\n[ch]E[/ch] - [ch]B[/ch] - [ch]A[/ch] \r\n[ch]A[/ch] - [ch]B[/ch] //2 \r\n\r\n[tab][ch]E[/ch]      [ch]B[/ch]    [ch]A[/ch]\r\nමල් පොදින් පොද,[/tab]\r\n[tab]               [ch]B[/ch]\r\nබිම දමා මට සැතපෙන්න...[/tab]\r\n[tab][ch]E[/ch]      [ch]B[/ch]    [ch]A[/ch]\r\nමල් ටිකෙන් ටික,[/tab]\r\n[tab]               [ch]B[/ch]\r\nසමග මා ඔබ ගෙනියන්න...[/tab]\r\n[tab][ch]E[/ch]      [ch]B[/ch]    [ch]A[/ch]\r\nමල් පොදින් පොද...[/tab]","plain_text":"[Intro]\nE \n\n\n\n\n\n\n\n\n\n\n\n\n[Interlude]\nG#m - A - C#m - B\n\n\n\n\n\n\n\n\n\n\n\n\n\n\n\n\n\n\n \n[Solo]\nE - B - A \nA - B //2","chords":["E","A","C#m","B","G#m"],"chord_diagrams":{"A":{"barres":[],"baseFret":1,"fingers":[0,0,1,2,3,0],"frets":[-1,0,2,2,2,0]},"B":{"barres":[2],"baseFret":1,"fingers":[0,1,2,3,4,1],"frets":[-1,2,4,4,4,2]},"E":{"barres":[],"baseFret":1,"fingers":[0,2,3,1,0,0],"frets":[0,2,2,1,0,0]}}}