{"source":"Free Chord Book","source_url":"https://www.free-chords.com","license_note":"Free for personal use. Lyrics and compositions © their respective songwriters and publishers.","tab_id":6118604,"song":"Athin Aloke Mawe - ඈතින් ආලෝකේ මැවේ","artist":"Ridma Weerawardena","content_type":"tab","tab_type":"Chords","url":"https://www.free-chords.com/song/11211664-athin-aloke-mawe-ඈත-න-ආල-ක-ම-ව-tab-by-ridma-weerawardena/","api_url":"https://www.free-chords.com/api/v1/songs/6118604?type=tab","rating":0.115,"votes":0,"content":"[Verse 1]\r\n[tab][ch]G[/ch]\r\nඅඳුරෙන් වෙන් වී[/tab]\r\n[tab][ch]C[/ch]\r\nදුර පියඹාලා…[/tab]\r\n[tab][ch]Em[/ch]\r\nසොයමින් යන්නම් මා[/tab]\r\n[tab][ch]D[/ch]\r\nආකාසේ…[/tab]\r\n[tab][ch]G[/ch]\r\nඝන මීදුම් රැල්[/tab]\r\n[tab][ch]C[/ch]\r\nපට පීරාලා…[/tab]\r\n[tab][ch]Em[/ch]\r\nසොයමින් යන්නම් මා[/tab]\r\n[tab][ch]D[/ch]\r\nආලෝකේ…[/tab]\r\n\r\n\r\n[Chorus]\r\n[tab][ch]C[/ch]       [ch]D[/ch]         [ch]G[/ch]\r\nආකාසේ සඳ තරු නැති[/tab]\r\n[tab][ch]C[/ch]       [ch]D[/ch]      [ch]G[/ch]\r\nරෑ යාමේ අඳුරේ ගිලී[/tab]\r\n[tab][ch]C[/ch]        [ch]D[/ch]        [ch]G[/ch]\r\nතනිවී මා හිඳිනා තැනේ[/tab]\r\n[tab][ch]C[/ch]        [ch]D[/ch]       [ch]G[/ch]\r\nඈතින් ආලෝකේ මැවේ[/tab]\r\n\r\n\r\n[Verse 2]\r\n[tab][ch]G[/ch]\r\nහැඟුමන් පීදී[/tab]\r\n[tab][ch]C[/ch]\r\nමා හඬවා ලා[/tab]\r\n[tab][ch]Em[/ch]\r\nගැඹුරේ රන්දා ලූ[/tab]\r\n[tab][ch]D[/ch]\r\nහෝරාවේ…[/tab]\r\n[tab][ch]G[/ch]\r\nළතැවුල් මතු වී[/tab]\r\n[tab][ch]C[/ch]\r\nහදවත පාරා[/tab]\r\n[tab][ch]Em[/ch]\r\nගිනි අවුලා ලූ මේ[/tab]\r\n[tab][ch]D[/ch]\r\nවේලාවේ…[/tab]\r\n\r\n\r\n[Chorus]\r\n[tab][ch]C[/ch]       [ch]D[/ch]         [ch]G[/ch]\r\nආකාසේ සඳ තරු නැති[/tab]\r\n[tab][ch]C[/ch]       [ch]D[/ch]      [ch]G[/ch]\r\nරෑ යාමේ අඳුරේ ගිලී[/tab]\r\n[tab][ch]C[/ch]        [ch]D[/ch]        [ch]G[/ch]\r\nතනිවී මා හිඳිනා තැනේ[/tab]\r\n[tab][ch]C[/ch]        [ch]D[/ch]       [ch]G[/ch]\r\nඈතින් ආලෝකේ මැවේ[/tab]\r\n\r\n\r\n[Bridge]\r\n[tab][ch]C[/ch]       [ch]D[/ch]         [ch]G[/ch]\r\nමායාවක් දෝ මට සිතේ[/tab]\r\n[tab][ch]C[/ch]        [ch]D[/ch]        [ch]G[/ch]\r\nසේයා ඇන්දූ සොම්නසේ[/tab]\r\n[tab][ch]C[/ch]        [ch]D[/ch]       [ch]G[/ch]\r\nආලෝකේ ආශා දැනේ[/tab]\r\n[tab][ch]C[/ch]         [ch]D[/ch]        [ch]G[/ch]\r\nහමුවේදෝ කවදා කෙසේ[/tab]\r\n\r\n\r\n[Chorus]\r\n[tab][ch]C[/ch]       [ch]D[/ch]         [ch]G[/ch]\r\nආකාසේ සඳ තරු නැති[/tab]\r\n[tab][ch]C[/ch]       [ch]D[/ch]      [ch]G[/ch]\r\nරෑ යාමේ අඳුරේ ගිලී[/tab]\r\n[tab][ch]C[/ch]        [ch]D[/ch]        [ch]G[/ch]\r\nතනිවී මා හිඳිනා තැනේ[/tab]\r\n[tab][ch]C[/ch]        [ch]D[/ch]       [ch]G[/ch]\r\nඈතින් ආලෝකේ මැවේ[/tab]\r\n\r\n\r\n[Outro]\r\n[tab][ch]C[/ch]       [ch]D[/ch]         [ch]G[/ch]\r\nආකාසේ සඳ තරු නැති[/tab]\r\n[tab][ch]C[/ch]       [ch]D[/ch]      [ch]G[/ch]\r\nරෑ යාමේ අඳුරේ ගිලී[/tab]\r\n[tab][ch]C[/ch]        [ch]D[/ch]        [ch]G[/ch]\r\nතනිවී මා හිඳිනා තැනේ[/tab]\r\n[tab][ch]C[/ch]        [ch]D[/ch]       [ch]G[/ch]\r\nඈතින් ආලෝකේ මැවේ[/tab]\r","plain_text":"[Verse 1]\n\n\n\n\n\n\n\n\n\n\n[Chorus]\n\n\n\n\n\n\n[Verse 2]\n\n\n\n\n\n\n\n\n\n\n[Chorus]\n\n\n\n\n\n\n[Bridge]\n\n\n\n\n\n\n[Chorus]\n\n\n\n\n\n\n[Outro]","chords":["G","C","Em","D"]}