{"source":"Free Chord Book","source_url":"https://www.free-chords.com","license_note":"Free for personal use. Lyrics and compositions © their respective songwriters and publishers.","tab_id":6074120,"song":"Me Sanda Sewane Nagi මේ සඳ සෙවනේ නැගී","artist":"Gamini Jeewarathna (ගාමිණී ජීවරත්න)","content_type":"tab","tab_type":"Chords","url":"https://www.free-chords.com/song/11210016-me-sanda-sewane-nagi-ම-සඳ-ස-වන-න-ග-tab-by-gamini-jeewarathna-ග-ම-ණ-ජ-වරත-න/","api_url":"https://www.free-chords.com/api/v1/songs/6074120?type=tab","rating":0,"votes":0,"content":"[Chorus]\r\n\r\n[tab][ch]B[/ch]           [ch]E[/ch]\r\nමේ සඳ සෙවනේ නැගී[/tab]\r\n[tab][ch]B[/ch]           [ch]E[/ch]\r\nමේ තරු රැහැනේ රැඳී[/tab]\r\n[tab][ch]B[/ch]               [ch]E[/ch]\r\nසිව් සිය ගව් සුවඳ දී ඇඳී[/tab]\r\n[tab][ch]F#[/ch]             [ch]B[/ch]\r\nමේ තුරු නිල්ලේ වෙලී[/tab]\r\n[tab][ch]F#[/ch]             [ch]B[/ch]\r\nඇල් පවනැල්ලේ සැලී[/tab]\r\n[tab][ch]A[/ch]      [ch]B[/ch]     [ch]F#[/ch]  [ch]B[/ch]\r\nමල් පිබිදේ යොවුන් ආදරේ[/tab]\r\n\r\n\r\n[Verse 1]\r\n\r\n[tab][ch]B[/ch]\r\nනොපැතූ පැතුම් පතා[/tab]\r\n[tab][ch]B[/ch]\r\nනොසිතූ සිතුම් සිතා[/tab]\r\n[tab]    [ch]E[/ch]         [ch]B[/ch]\r\nමේ සිහින මාවතේ දෙපා නගා[/tab]\r\n[tab][ch]C#[/ch]\r\nලතැවුල් සුසුම් නිවා[/tab]\r\n[tab][ch]B[/ch]\r\nසුහුඹුල් හැඟුම් මවා[/tab]\r\n[tab][ch]A[/ch]          [ch]B[/ch]   [ch]F#[/ch]  [ch]B[/ch]\r\nරස කල්පනා සදන්නෙ ආදරේ[/tab]\r\n\r\n\r\n[Chorus] \r\n\r\n[tab][ch]B[/ch]           [ch]E[/ch]\r\nමේ සඳ සෙවනේ නැගී[/tab]\r\n[tab][ch]B[/ch]           [ch]E[/ch]\r\nමේ තරු රැහැනේ රැඳී[/tab]\r\n[tab][ch]B[/ch]               [ch]E[/ch]\r\nසිව් සිය ගව් සුවඳ දී ඇඳී[/tab]\r\n[tab][ch]F#[/ch]             [ch]B[/ch]\r\nමේ තුරු නිල්ලේ වෙලී[/tab]\r\n[tab][ch]F#[/ch]             [ch]B[/ch]\r\nඇල් පවනැල්ලේ සැලී[/tab]\r\n[tab][ch]A[/ch]      [ch]B[/ch]     [ch]F#[/ch]  [ch]B[/ch]\r\nමල් පිබිදේ යොවුන් ආදරේ[/tab]\r\n\r\n\r\n[Verse 2]\r\n\r\n[tab][ch]B[/ch]\r\nදෙනුවන් ලවන් පුරා[/tab]\r\n[tab][ch]B[/ch]\r\nවිහිදා නැවුම් සිනා[/tab]\r\n[tab]    [ch]E[/ch]          [ch]B[/ch]\r\nමල් සිහින කල්පනා සිතින් දරා[/tab]\r\n[tab][ch]C#[/ch]\r\nබැඳලූ රැහැන් මුදා[/tab]\r\n[tab][ch]B[/ch]\r\nරහසේ උනුන් සොයා[/tab]\r\n[tab][ch]A[/ch]         [ch]B[/ch]     [ch]F#[/ch]  [ch]B[/ch]\r\nහද ශෝක නිවාලන්නෙ ආදරේ[/tab]\r\n\r\n\r\n[Chorus] \r\n\r\n[tab][ch]B[/ch]           [ch]E[/ch]\r\nමේ සඳ සෙවනේ නැගී[/tab]\r\n[tab][ch]B[/ch]           [ch]E[/ch]\r\nමේ තරු රැහැනේ රැඳී[/tab]\r\n[tab][ch]B[/ch]               [ch]E[/ch]\r\nසිව් සිය ගව් සුවඳ දී ඇඳී[/tab]\r\n[tab][ch]F#[/ch]             [ch]B[/ch]\r\nමේ තුරු නිල්ලේ වෙලී[/tab]\r\n[tab][ch]F#[/ch]             [ch]B[/ch]\r\nඇල් පවනැල්ලේ සැලී[/tab]\r\n[tab][ch]A[/ch]      [ch]B[/ch]     [ch]F#[/ch]  [ch]B[/ch]\r\nමල් පිබිදේ යොවුන් ආදරේ[/tab]","plain_text":"[Chorus]\n\n\n\n\n\n\n\n\n\n[Verse 1]\n\n\n\n\n\n\n\n\n\n[Chorus] \n\n\n\n\n\n\n\n\n\n[Verse 2]\n\n\n\n\n\n\n\n\n\n[Chorus]","chords":["B","E","F#","A","C#"]}