{"source":"Free Chord Book","source_url":"https://www.free-chords.com","license_note":"Free for personal use. Lyrics and compositions © their respective songwriters and publishers.","tab_id":5960390,"song":"Mage Duwe මගෙ දුවේ","artist":"Supun Perera","content_type":"tab","tab_type":"Chords","url":"https://www.free-chords.com/song/11206226-mage-duwe-මග-ද-ව-tab-by-supun-perera/","api_url":"https://www.free-chords.com/api/v1/songs/5960390?type=tab","rating":0.00408,"votes":0,"content":"Note : you can use F#m7 instead F#m and G#m7 instead G#m\r\n\r\n\r\n[Intro]\r\n\r\n[ch]E[/ch]    [ch]F#m[/ch] [ch]B[/ch]     [ch]A[/ch]\r\n[ch]E[/ch]    [ch]F#M[/ch] [ch]Bm[/ch] [ch]B[/ch]  [ch]A[/ch]\r\n\r\n\r\n[Chorus]\r\n\r\n[tab]    [ch]E[/ch]     [ch]C#m[/ch]     [ch]F#m[/ch]  [ch]A[/ch]   [ch]B[/ch]\r\nසැනසීම ලැබුනාද නැවතී සිතාවි ඈ[/tab]\r\n[tab]    [ch]E[/ch]          [ch]C#m[/ch]    [ch]F#m[/ch] [ch]A[/ch]   [ch]B[/ch]\r\nදරු ස්නේහ ඇති දාක හඳුනාගනීවි ඈ[/tab]\r\n[tab][ch]E[/ch]            [ch]B[/ch]   [ch]C#m[/ch]     [ch]B[/ch]    [ch]A[/ch]         [ch]F#m[/ch]      [ch]B[/ch]\r\nහිනිපෙතම සොයා  ලුහුබඳින තුරා හමු නොවී තියේවී ජීවිතේ[/tab]\r\n[tab][ch]C#m[/ch]      [ch]B[/ch]   [ch]A[/ch]        [ch]E/Ab[/ch] [ch]F#m[/ch]      [ch]E/Ab[/ch]        [ch]A[/ch]\r\nසුන්දරයි සිතා කටු ඔටුනු දරා  සැනසුමක් තියේද මගෙ දුවේ[/tab]\r\n\r\n\r\n[Bridge]\r\n\r\n[tab][ch]E[/ch]                   [ch]A[/ch]\r\nඋද්ධිකාරෝ ආලිංගිත්වා චුම්බිත්වා පියපුත්තකං[/tab]\r\n[tab][ch]C#m[/ch]                  [ch]B[/ch]\r\nරාජ මජ්ජං සුපට්ටිත්තං පීතුපාදං නමාමහං[/tab]\r\n\r\n\r\n[Verse 1]\r\n\r\n[tab][ch]E[/ch]                       [ch]C#m[/ch]\r\nලෝකේ ඔබේ අතනොහරිනා ආයාසයෙන් සිහින දකිනා[/tab]\r\n[tab][ch]F#m[/ch]  [ch]E/Ab[/ch]          [ch]A[/ch]\r\nනොලැබෙනා දේට දුකක් වෙන්නෙපා[/tab]\r\n[tab][ch]E[/ch]          [ch]B/Eb[/ch]        [ch]C#m[/ch]         [ch]B[/ch]\r\nආඩම්බරෙන් නුඹව රකිනා සේනා සැදෙයි සැවොම රැඳෙනා[/tab]\r\n[tab][ch]F#m[/ch] [ch]G#m[/ch]       [ch]A[/ch]\r\nනොවටිනා මාව මතක් වෙන්නෙපා[/tab]\r\n[tab][ch]C#m[/ch]       [ch]G#m[/ch]     [ch]F#m[/ch]        [ch]G#m[/ch]\r\nතුරුලේ සුව මා ගෙන ආ ලෙස පෙරදා[/tab]\r\n[tab][ch]F#m[/ch]        [ch]G#m[/ch]       [ch]A[/ch]\r\nතරමින්ම දැනුනානම් ජීවිතේ[/tab]\r\n\r\n\r\n[Interlude]\r\n\r\n[ch]E[/ch]   |[ch]A[/ch]   |[ch]C#m[/ch] [ch]B[/ch] |[ch]A[/ch]   |\r\n\r\n\r\n[Verse 2]\r\n\r\n[tab][ch]E[/ch]                   [ch]C#m[/ch]\r\nඅංගාර වැස්සේ උතුරනා ගංගා වගේ පැමිනි දුක මා[/tab]\r\n[tab][ch]F#m[/ch] [ch]E/Ab[/ch]          [ch]A[/ch]\r\nමහ මෙරක් සේම දරන් උන් එදා[/tab]\r\n[tab][ch]E[/ch]           [ch]B/Eb[/ch]         [ch]C#m[/ch]     [ch]B[/ch]\r\nරෑ නින්ද බෝ වෙන්න හිතලා ඈ ගාව මා නින්ද වැරුවා[/tab]\r\n[tab][ch]F#m[/ch] [ch]G#m[/ch]          [ch]A[/ch]\r\nරැකගෙනා හීන වලක්වන්නෙපා[/tab]\r\n[tab][ch]F#m[/ch] [ch]C#m[/ch]   [ch]G#m[/ch]    [ch]F#m[/ch] [ch]G#m[/ch]\r\nතනි යේ ගෙවෙනා හිතේ දුක නිවලා[/tab]\r\n[tab][ch]F#m[/ch]       [ch]G#m[/ch]   [ch]A[/ch]\r\nඑනවාද මම තාම පාලුවේ[/tab]\r\n\r\n\r\n[Outro]\r\n\r\n[tab][ch]E[/ch]         [ch]B/Eb[/ch]  [ch]F#m[/ch] [ch]C#m[/ch]    [ch]B[/ch]  [ch]A[/ch]        [ch]F#m[/ch]       [ch]B[/ch]\r\nහිනිපෙතම සොයා ලුහු බඳින තුරා හමු නොවී තියේවී ජීවිතේ[/tab]\r\n[tab][ch]C#m[/ch]      [ch]B[/ch]   [ch]A[/ch]        [ch]E/Ab[/ch] [ch]F#m[/ch]      [ch]E/Ab[/ch]        [ch]A[/ch]\r\nසුන්දරයි සිතා කටු ඔටුනු දරා  සැනසුමක් තියේද මගෙ දුවේ[/tab]\r\n\r\n\r\n************************************","plain_text":"Note : you can use F#m7 instead F#m and G#m7 instead G#m\n\n\n[Intro]\n\nE    F#m B     A\nE    F#M Bm B  A\n\n\n[Chorus]\n\n\n\n\n\n\n\n[Bridge]\n\n\n\n\n\n[Verse 1]\n\n\n\n\n\n\n\n\n\n[Interlude]\n\nE   |A   |C#m B |A   |\n\n\n[Verse 2]\n\n\n\n\n\n\n\n\n\n[Outro]\n\n\n\n\n\n************************************","chords":["F#","F#m","G#","G#m","E","B","A","F#M","Bm","C#m","E/Ab","B/Eb"]}