{"source":"Free Chord Book","source_url":"https://www.free-chords.com","license_note":"Free for personal use. Lyrics and compositions © their respective songwriters and publishers.","tab_id":5849978,"song":"Hathpethi Mal නුඹ හැර වෙන මල් සුවඳක් අඳුරන්නේ නෑ","artist":"Iman Fernando","content_type":"tab","tab_type":"Chords","url":"https://www.free-chords.com/song/11202635-hathpethi-mal-න-ඹ-හ-ර-ව-න-මල-ස-වඳක-අඳ-රන-න-න-tab-by-iman-fernando/","api_url":"https://www.free-chords.com/api/v1/songs/5849978?type=tab","rating":0.02432,"votes":0,"content":"[Verse 1]\r\n[tab][ch]Em[/ch]        [ch]C[/ch]    [ch]Bm[/ch]         [ch]Em[/ch]    [ch]Bm[/ch]\r\nහත්පෙති මල් වාගේ මල්වාරේ නැතුවත් මාව සොයලා[/tab]\r\n[tab][ch]Em[/ch]       [ch]D[/ch]    [ch]Em[/ch]\r\nතහනම් ඔය ආලේ පහසක් දීලා[/tab]\r\n[tab][ch]G[/ch]         [ch]D[/ch]           [ch]Em[/ch]          [ch]D[/ch]\r\nඅවසන් පෙම මාගේ අඩමානේ හැගුමක් ගාව තියලා[/tab]\r\n[tab]      [ch]G[/ch]             [ch]C[/ch]\r\nතහනම් අඟනාවේ ඇයි ලං වීලා[/tab]\r\n\r\n[Pre-Chorus]\r\n[tab][ch]Em[/ch]              [ch]C[/ch]\r\nහත් පෙත්තෙන් එකක් ඉල්ලා[/tab]\r\n[tab][ch]G[/ch]                [ch]D[/ch]\r\nරොන් සුවඳක් හොරෙන් වින්දා[/tab]\r\n[tab][ch]C[/ch]               [ch]Em[/ch]\r\nමල් රොන් රස වැඩිද මංදා[/tab]\r\n[tab][ch]Em[/ch]              [ch]D[/ch]\r\nනුඹ පරවෙන්නත් ලඟ නිසා[/tab]\r\n[tab][ch]C[/ch]             [ch]G[/ch]\r\nමද සුලඟක් අතින් අල්ලා[/tab]\r\n[tab]    [ch]Em[/ch]          [ch]C[/ch]\r\nසමුදෙන්නට කලින් දන්වා[/tab]\r\n[tab][ch]G[/ch]         [ch]C[/ch]    [ch]G[/ch]    [ch]Em[/ch]\r\nමල් පෙත්තක නුඹව හංගා දෙනවද[/tab]\r\n[tab]        [ch]G[/ch]    [ch]Bm[/ch]\r\nමාරුතේම ඈතට අරගෙන[/tab]\r\n\r\n[Interlude]\r\n[tab][ch]Em[/ch] [ch]G[/ch] [ch]C[/ch] [ch]D[/ch]\r\nHmmmmmmmm[/tab]\r\n\r\n[Verse 2]\r\n[tab][ch]Em[/ch]              [ch]C[/ch]            [ch]D[/ch]\r\nළඟ පිපුනට ඈ තවදුර බව දැනුනේ නම් නෑ…[/tab]\r\n[tab][ch]G[/ch]              [ch]Em[/ch]            [ch]D[/ch]\r\nදුර පිපුනම තව හැඩ නුඹ නැතුවත් කම් නෑ[/tab]\r\n[tab][ch]Em[/ch]             [ch]C[/ch]      [ch]G[/ch]        [ch]D[/ch]\r\nමල් පෙති අග මා තනිවුන වග හිතුවේ නම් නෑ….[/tab]\r\n[tab][ch]G[/ch]             [ch]Em[/ch]    [ch]C[/ch]       [ch]D[/ch]\r\nනුඹ හැර වෙන මල් සුවඳක් අඳුරන්නේ නෑ[/tab]\r\n\r\n[Bridge]\r\n[tab][ch]C[/ch]         [ch]G[/ch]\r\nකලු ආකහේ අග[/tab]\r\n[tab] [ch]D[/ch]         [ch]C[/ch]         [ch]D[/ch]\r\nදේදුනු මල නුඹ කාගේ දන්නෑනේ[/tab]\r\n[tab][ch]C[/ch]       [ch]Em[/ch]\r\nකොඳුරා මගේ බව[/tab]\r\n[tab][ch]G[/ch]         [ch]C[/ch]      [ch]D[/ch]\r\nනෑසුනු ලෙස නුඹ ආවේ ආයේ….[/tab]\r\n\r\n[tab][ch]Em[/ch]              [ch]C[/ch]\r\nහත් පෙත්තෙන් එකක් ඉල්ලා[/tab]\r\n[tab][ch]G[/ch]                [ch]D[/ch]\r\nරොන් සුවඳක් හොරෙන් වින්දා[/tab]\r\n[tab][ch]C[/ch]               [ch]Em[/ch]\r\nමල් රොන් රස වැඩිද මංදා[/tab]\r\n[tab][ch]Em[/ch]              [ch]D[/ch]\r\nනුඹ පරවෙන්නත් ලඟ නිසා[/tab]\r\n[tab][ch]C[/ch]             [ch]G[/ch]\r\nමද සුලඟක් අතින් අල්ලා[/tab]\r\n[tab]    [ch]Em[/ch]          [ch]C[/ch]\r\nසමුදෙන්නට කලින් දන්වා[/tab]\r\n[tab][ch]G[/ch]         [ch]C[/ch]    [ch]G[/ch]    [ch]Em[/ch]\r\nමල් පෙත්තක නුඹව හංගා දෙනවද[/tab]\r\n[tab]        [ch]G[/ch]    [ch]Bm[/ch]\r\nමාරුතේම ඈතට අරගෙන[/tab]\r\n\r\n[Outro]\r\n[tab][ch]Em[/ch] [ch]G[/ch] [ch]C[/ch] [ch]D[/ch]\r\nHmmmmmmmm[/tab]","plain_text":"[Verse 1]\n\n\n\n\n\n[Pre-Chorus]\n\n\n\n\n\n\n\n\n\n[Interlude]\n\n\n[Verse 2]\n\n\n\n\n\n[Bridge]\n\n\n\n\n\n\n\n\n\n\n\n\n\n\n[Outro]","chords":["Em","C","Bm","D","G"]}