{"source":"Free Chord Book","source_url":"https://www.free-chords.com","license_note":"Free for personal use. Lyrics and compositions © their respective songwriters and publishers.","tab_id":5707838,"song":"Kurusiya Matha Anapahara Labaa කුරුසිය මත ඇණපහර ලබා","artist":"Nimesh Fernando","content_type":"tab","tab_type":"Chords","url":"https://www.free-chords.com/song/11198059-kurusiya-matha-anapahara-labaa-ක-ර-ස-ය-මත-ඇණපහර-ලබ-tab-by-nimesh-fernando/","api_url":"https://www.free-chords.com/api/v1/songs/5707838?type=tab","rating":0,"votes":0,"content":"[Intro]\r\n\r\n    [ch]F#m[/ch]  [ch]E[/ch]    [ch]C#m[/ch]\r\n[ch]D[/ch]    [ch]E[/ch]   [ch]F#m[/ch]\r\n\r\n\r\n[Pre-Chorus]\r\n\r\n[tab][ch]F#m[/ch]             [ch]E[/ch]     [ch]F#m[/ch]\r\nකුරුසිය මත ඇණ පහර ලබා[/tab]\r\n[tab]              [ch]E[/ch]\r\nමරණය අභියස නිසල වුණා[/tab]\r\n[tab][ch]D[/ch]               [ch]E[/ch]\r\nදහදිය මෙන් ඔබේ රුහිරු ගලා[/tab]\r\n[tab][ch]C#m[/ch]             [ch]D[/ch]       [ch]F#m[/ch]\r\nමුළු ලොව අභියස මොර දුන්නා[/tab]\r\n\r\n\r\n[Chorus]\r\n\r\n[tab][ch]F#M[/ch]  [ch]Bm[/ch]    [ch]E[/ch]       [ch]A[/ch]\r\nපියාණනි මා අතැර ගියේ ඇයි[/tab]\r\n[tab][ch]D[/ch]             [ch]E[/ch]\r\nඉකිබිඳ ඔබ ඇසුවා[/tab]\r\n[tab][ch]F#m[/ch]   [ch]Bm[/ch]      [ch]E[/ch]       [ch]F#m[/ch]\r\nඑනමුදු පිළිතුරු නැහැ ලැබුණේ[/tab]\r\n[tab][ch]D[/ch]       [ch]E[/ch]     [ch]F#m[/ch]\r\nකුරුසියේ දිවි පිදුවා[/tab]\r\n\r\n\r\n[Bridge]\r\n\r\n[ch]D[/ch]  [ch]E[/ch]  [ch]F#m[/ch]\r\n\r\n\r\n[Verse 1]\r\n\r\n[tab][ch]F#m[/ch]       [ch]E[/ch]         [ch]D[/ch]      [ch]E[/ch]   [ch]C#m[/ch]                 [ch]F#m[/ch]\r\nපාපයේ ගිනිදැල් මෙන් නොමිනිස්කම් මේ ලොව දැවූ මොහොතේ[/tab]\r\n[tab]          [ch]E[/ch]       [ch]D[/ch]       [ch]E[/ch]    [ch]C#m[/ch]            [ch]E[/ch]\r\nසාමයේ කුමරුන් මිනිසත් බව ගෙන  අප අතරට වැඩියේ[/tab]\r\n[tab]  [ch]A[/ch]      [ch]E[/ch]       [ch]A[/ch]    [ch]E[/ch]   [ch]Bm[/ch]             [ch]E[/ch]\r\nපාපයේ කුලිය ගෙවනා පුදසුන කුරුසිය විය ඔබගේ[/tab]\r\n[tab]    [ch]D[/ch]              [ch]C#m[/ch]          [ch]D[/ch]      [ch]E[/ch]      [ch]F#m[/ch]\r\nකසයෙන් පොඩිකර එල්ලා කුරුසෙක ඔබ මැරුණා සමිඳේ[/tab]\r\n\r\n\r\n[Interlude]\r\n\r\n| [ch]D[/ch] [ch]E[/ch] | [ch]D[/ch] [ch]E[/ch] | [ch]Em[/ch] [ch]C#m[/ch] | [ch]D[/ch]   |\r\n\r\n\r\n[Verse 2]\r\n\r\n[tab]    [ch]F#m[/ch]     [ch]E[/ch]      [ch]D[/ch]     [ch]E[/ch]  [ch]C#m[/ch]            [ch]F#m[/ch]\r\nරෝ දුක යුධ බිය පැතිරි දින දින මනුසත ඇත කැළඹී[/tab]\r\n[tab]          [ch]E[/ch]       [ch]D[/ch]    [ch]E[/ch]   [ch]C#m[/ch]           [ch]E[/ch]\r\nඔබ කී ලෙසටම සිදුවේ සමිඳුනි අවසන ඇත ළං වී[/tab]\r\n[tab]   [ch]A[/ch]       [ch]E[/ch]      [ch]A[/ch]       [ch]E[/ch]  [ch]Bm[/ch]              [ch]E[/ch]\r\nමරණින් නැගිටුන යේසුනි ඔබ යළි පැමිණෙන බව දනිමි[/tab]\r\n[tab]  [ch]D[/ch]                [ch]C#m[/ch]          [ch]D[/ch]     [ch]E[/ch]      [ch]F#m[/ch]\r\nඅවසන තෙක් මට රැදෙනට ඔබ තුළ නිතිවර දුන මැනවි[/tab]\r\n\r\n\r\n[Pre-Chorus]\r\n\r\n[tab][ch]F#m[/ch]             [ch]E[/ch]     [ch]F#m[/ch]\r\nකුරුසිය මත ඇණ පහර ලබා[/tab]\r\n[tab]              [ch]E[/ch]\r\nමරණය අභියස නිසල වුණා[/tab]\r\n[tab][ch]D[/ch]               [ch]E[/ch]\r\nදහදිය මෙන් ඔබේ රුහිරු ගලා[/tab]\r\n[tab][ch]C#m[/ch]             [ch]D[/ch]       [ch]F#m[/ch]\r\nමුළු ලොව අභියස මොර දුන්නා[/tab]\r\n\r\n\r\n[Chorus]\r\n\r\n[tab][ch]F#M[/ch]  [ch]Bm[/ch]    [ch]E[/ch]       [ch]A[/ch]\r\nපියාණනි මා අතැර ගියේ ඇයි[/tab]\r\n[tab][ch]D[/ch]             [ch]E[/ch]\r\nඉකිබිඳ ඔබ ඇසුවා[/tab]\r\n[tab][ch]F#m[/ch]   [ch]Bm[/ch]      [ch]E[/ch]       [ch]F#m[/ch]\r\nඑනමුදු පිළිතුරු නැහැ ලැබුණේ[/tab]\r\n[tab][ch]D[/ch]       [ch]E[/ch]     [ch]F#m[/ch]\r\nකුරුසියේ දිවි පිදුවා...//[/tab]\r\n\r\n\r\n[Outro]\r\n\r\n[ch]D[/ch]  [ch]E[/ch]  [ch]F#m[/ch]","plain_text":"[Intro]\n\n    F#m  E    C#m\nD    E   F#m\n\n\n[Pre-Chorus]\n\n\n\n\n\n\n\n[Chorus]\n\n\n\n\n\n\n\n[Bridge]\n\nD  E  F#m\n\n\n[Verse 1]\n\n\n\n\n\n\n\n[Interlude]\n\n| D E | D E | Em C#m | D   |\n\n\n[Verse 2]\n\n\n\n\n\n\n\n[Pre-Chorus]\n\n\n\n\n\n\n\n[Chorus]\n\n\n\n\n\n\n\n[Outro]\n\nD  E  F#m","chords":["F#m","E","C#m","D","F#M","Bm","A","Em"]}