{"source":"Free Chord Book","source_url":"https://www.free-chords.com","license_note":"Free for personal use. Lyrics and compositions © their respective songwriters and publishers.","tab_id":5679506,"song":"Ma Prarthanawe මා ප්‍රාර්ථනාවේ","artist":"Supun Perera","content_type":"tab","tab_type":"Chords","url":"https://www.free-chords.com/song/11197107-ma-prarthanawe-ම-ප-ර-ර-ථන-ව-tab-by-supun-perera/","api_url":"https://www.free-chords.com/api/v1/songs/5679506?type=tab","rating":0,"votes":0,"content":"[Pre-Chorus]\r\n[tab][ch]F[/ch]              [ch]Fmaj7[/ch]\r\nඔබ ගීයක් වී ආවේ වස්සාන කාලේ[/tab]\r\n[tab][ch]F[/ch]        [ch]Fmaj7[/ch]\r\nහද මාරුතේ ගිනි නිවා[/tab]\r\n[tab][ch]F[/ch]               [ch]Dm7[/ch]\r\nසිත සිහිලැල් වූ යාමේ රෑ තාරුකාවේ[/tab]\r\n[tab][ch]Bb[/ch]         [ch]F[/ch]   [ch]C[/ch]\r\nඅපෙ ආදරේ එහි ලියා[/tab]\r\n\r\n[Chorus]\r\n[tab][ch]Gm7[/ch]         [ch]Dm7[/ch]\r\nමා ප්රාර්ථනාවේ ඈ දෑස දැල්වේ[/tab]\r\n[tab][ch]C[/ch]          [ch]F[/ch]\r\nලැමැදේ මගේ ඈ හොවා[/tab]\r\n[tab][ch]Gm7[/ch]                [ch]Dm7[/ch]\r\nඈ ප්රාර්ථනාවේ මා මුවඟ ගොලුවේ[/tab]\r\n[tab][ch]C[/ch]      [ch]Bb[/ch]    [ch]F[/ch]\r\nදුරකින් දුකින් මා දවා[/tab]\r\n\r\n[Interlude]\r\n[ch]Bb[/ch] | [ch]F[/ch] | [ch]Bb[/ch] | [ch]F[/ch]\r\n\r\n[Verse]\r\n[tab][ch]F[/ch]\r\nපෑ එදා ආලවන්තයේ සිනා[/tab]\r\n[tab][ch]Bb[/ch]             [ch]C[/ch]\r\nදෑසින් රහසින්ම යා වුණා[/tab]\r\n[tab][ch]F[/ch]\r\nපෑ එදා ආලවන්තයේ[/tab]\r\n[tab][ch]C[/ch]\r\nදෑසින් රහසින්ම යා වුණා[/tab]\r\n[tab][ch]Gm[/ch]          [ch]Am7[/ch]\r\nදිවුරා කියන්නම් ස්නේහේ නමින්[/tab]\r\n[tab][ch]C[/ch]            [ch]F[/ch]   [ch]C[/ch]\r\nඅරමුණ මගේ ඔබ වුණා[/tab]\r\n\r\n[Chorus]\r\n[tab][ch]Gm7[/ch]         [ch]Dm7[/ch]\r\nමා ප්රාර්ථනාවේ ඈ දෑස දැල්වේ[/tab]\r\n[tab][ch]C[/ch]          [ch]F[/ch]\r\nලැමැදේ මගේ ඈ හොවා[/tab]\r\n\r\n[Bridge]\r\n[tab][ch]F[/ch]\r\nරෑ පුරාම හීන පීරලා[/tab]\r\n[tab][ch]F[/ch]\r\nනෑනේ තාම අපිව හමුවෙලා[/tab]\r\n[tab][ch]F[/ch]              [ch]Bb[/ch]   [ch]C[/ch]\r\nහාදු එව්වේ සුලඟේ දවටලා[/tab]\r\n[tab][ch]F[/ch]\r\nහංග හංග උන්නු කාරණා[/tab]\r\n[tab][ch]F[/ch]\r\nනින්ද නේන රෑක එලි වුණා[/tab]\r\n[tab][ch]F[/ch]             [ch]Bb[/ch]   [ch]C[/ch]\r\nආපු දුරක මතකේ සිහි වුණා[/tab]\r\n[tab][ch]Gm[/ch]       [ch]Am[/ch]       [ch]Bb[/ch] [ch]C[/ch]  [ch]F[/ch]\r\nපාර කියපු ගීතේ තනුව මා සදා වුණා[/tab]\r\n\r\n[Chorus]\r\n[tab][ch]Gm7[/ch]         [ch]Dm7[/ch]\r\nමා ප්රාර්ථනාවේ ඈ දෑස දැල්වේ[/tab]\r\n[tab][ch]C[/ch]          [ch]F[/ch]\r\nලැමැදේ මගේ ඈ හොවා[/tab]\r\n[tab][ch]Gm7[/ch]                [ch]Dm7[/ch]\r\nඈ ප්රාර්ථනාවේ මා මුවඟ ගොලුවේ[/tab]\r\n[tab][ch]C[/ch]      [ch]Bb[/ch]    [ch]F[/ch]\r\nදුරකින් දුකින් මා දවා[/tab]","plain_text":"[Pre-Chorus]\n\n\n\n\n\n[Chorus]\n\n\n\n\n\n[Interlude]\nBb | F | Bb | F\n\n[Verse]\n\n\n\n\n\n\n\n[Chorus]\n\n\n\n[Bridge]\n\n\n\n\n\n\n\n\n[Chorus]","chords":["F","Fmaj7","Dm7","Bb","C","Gm7","Gm","Am7","Am"]}