{"source":"Free Chord Book","source_url":"https://www.free-chords.com","license_note":"Free for personal use. Lyrics and compositions © their respective songwriters and publishers.","tab_id":5540628,"song":"Maa Dihaa බලාපන් සෝබනී මා දිහා","artist":"DILU Beats","content_type":"tab","tab_type":"Chords","url":"https://www.free-chords.com/song/11188948-maa-dihaa-බල-පන-ස-බන-ම-ද-හ-tab-by-dilu-beats/","api_url":"https://www.free-chords.com/api/v1/songs/5540628?type=tab","rating":0,"votes":0,"content":"[Intro]\r\n\r\n[ch]Em[/ch] [ch]D[/ch] [ch]C[/ch] [ch]C[/ch]\r\n[ch]Em[/ch] [ch]D[/ch] [ch]C[/ch] [ch]C[/ch]\r\n\r\n[Verse]\r\n\r\n[tab][ch]Em[/ch]  [ch]D[/ch]   [ch]C[/ch]   [ch]Bm[/ch]\r\nඈ විනා මධාරා මලයි[/tab]\r\n[tab]   [ch]Am[/ch]   [ch]Bm[/ch]   [ch]C[/ch]\r\nමා දෑසත් කලා වාසනා[/tab]\r\n[tab][ch]Em[/ch]  [ch]D[/ch]   [ch]C[/ch]     [ch]Bm[/ch]\r\nපෑ සිනා මා හෘදේ නිවාලයි[/tab]\r\n[tab]   [ch]Am[/ch]    [ch]Bm[/ch]   [ch]C[/ch]\r\nමේ භවේ දී සදා[/tab]\r\n\r\n[Pre-Chorus]\r\n\r\n[tab][ch]Em[/ch]      [ch]D[/ch]       [ch]C[/ch]\r\nබලාපන් සෝබනී මා දිහා[/tab]\r\n[tab]   [ch]Am7[/ch]  [ch]Bm[/ch]     [ch]C[/ch]\r\nනාඬාපන් රෑමතී මා නිසා[/tab]\r\n\r\n[Chorus]\r\n[tab][ch]Em[/ch]     [ch]D[/ch]    [ch]C[/ch]\r\nදැක ඈව දුරදී මගේ[/tab]\r\n[tab]    [ch]Bm[/ch]      [ch]Am[/ch]        [ch]D[/ch]     [ch]C[/ch]\r\nනෙත ගැටුනාට නොදොඩා හද බැඳුනා නගේ[/tab]\r\n[tab]    [ch]Am[/ch]     [ch]Bm[/ch]    [ch]C[/ch]\r\nපෙර කිසිදාක නොදුටූ ඇගේ[/tab]\r\n[tab]    [ch]Bm[/ch]    [ch]Am[/ch]   [ch]Bm[/ch]       [ch]C[/ch]\r\nමුව කමල මට නමුදු හුරු පුරුදු වගේ[/tab]\r\n[tab][ch]D[/ch]      [ch]Em[/ch] [ch]D[/ch] [ch]C[/ch] [ch]C[/ch]\r\nහෝ.. නගේ[/tab]\r\n\r\n[Interlude]\r\n\r\n[ch]Em[/ch] [ch]D[/ch] [ch]C[/ch] [ch]C[/ch]\r\n[ch]Em[/ch] [ch]D[/ch] [ch]C[/ch] [ch]C[/ch]\r\n\r\n[Verse]\r\n\r\n[tab][ch]Em[/ch]      [ch]Am[/ch]     [ch]C[/ch]\r\nනුරාවෙන් දිගැස් හී පියා[/tab]\r\n[tab]  [ch]D[/ch]     [ch]Am[/ch]     [ch]C[/ch]\r\nසිනාවෙන් තිගැස්සී නොයා[/tab]\r\n[tab][ch]Em[/ch]      [ch]Am[/ch]     [ch]C[/ch]\r\nනොකීවත් හිතස්සේ තියා[/tab]\r\n[tab]  [ch]D[/ch]    [ch]Am[/ch]      [ch]C[/ch]\r\nදැකීමත් ඇතී මට ඔයා[/tab]\r\n[tab][ch]Em[/ch]    [ch]D[/ch]       [ch]C[/ch]        [ch]D[/ch]\r\nරෝස තොල් මගෙ වේ දෝ නොම වේ දෝ[/tab]\r\n[tab][ch]Am[/ch]    [ch]Bm[/ch]     [ch]C[/ch]\r\nහිතින් මා ඉන්නම් බලා[/tab]\r\n[tab][ch]Em[/ch]    [ch]D[/ch]     [ch]C[/ch]        [ch]D[/ch]\r\nසෝ තැවුල් කිම මේ දෝ නොහැඟේදෝ[/tab]\r\n[tab]  [ch]Am[/ch]   [ch]Bm[/ch]     [ch]C[/ch]\r\nහිඳින් මා ගන්නම් නෙලා[/tab]\r\n\r\n[Pre-Chorus]\r\n\r\n[tab][ch]Em[/ch]      [ch]D[/ch]       [ch]C[/ch]\r\nබලාපන් සෝබනී මා දිහා[/tab]\r\n[tab]   [ch]Am7[/ch]  [ch]Bm[/ch]     [ch]C[/ch]\r\nනාඬාපන් රෑමතී මා නිසා[/tab]\r\n\r\n[Chorus]\r\n\r\n[tab][ch]Em[/ch]     [ch]D[/ch]    [ch]C[/ch]\r\nදැක ඈව දුරදී මගේ[/tab]\r\n[tab]    [ch]Bm[/ch]      [ch]Am[/ch]        [ch]D[/ch]     [ch]C[/ch]\r\nනෙත ගැටුනාට නොදොඩා හද බැඳුනා නගේ[/tab]\r\n[tab]    [ch]Am[/ch]     [ch]Bm[/ch]    [ch]C[/ch]\r\nපෙර කිසිදාක නොදුටූ ඇගේ[/tab]\r\n[tab]    [ch]Bm[/ch]    [ch]Am[/ch]   [ch]Bm[/ch]       [ch]C[/ch]\r\nමුව කමල මට නමුදු හුරු පුරුදු වගේ[/tab]\r\n[tab][ch]D[/ch]      [ch]Em[/ch] [ch]D[/ch] [ch]C[/ch] [ch]C[/ch]\r\nහෝ.. නගේ[/tab]","plain_text":"[Intro]\n\nEm D C C\nEm D C C\n\n[Verse]\n\n\n\n\n\n\n[Pre-Chorus]\n\n\n\n\n[Chorus]\n\n\n\n\n\n\n[Interlude]\n\nEm D C C\nEm D C C\n\n[Verse]\n\n\n\n\n\n\n\n\n\n\n[Pre-Chorus]\n\n\n\n\n[Chorus]","chords":["Em","D","C","Bm","Am","Am7"]}