{"source":"Free Chord Book","source_url":"https://www.free-chords.com","license_note":"Free for personal use. Lyrics and compositions © their respective songwriters and publishers.","tab_id":5463123,"song":"Chandrapani චන්ද්‍රපාණි","artist":"Yasas Medagedara","content_type":"tab","tab_type":"Chords","url":"https://www.free-chords.com/song/11186013-chandrapani-චන-ද-රප-ණ-tab-by-yasas-medagedara/","api_url":"https://www.free-chords.com/api/v1/songs/5463123?type=tab","rating":0,"votes":0,"content":"[Chorus]\r\n[tab][ch]D[/ch]\r\nසප්න ගානේ දෑස පේනා[/tab]\r\n\r\nචන්ද්‍රයා මේ පහස ගේනා\r\n[tab]         [ch]G[/ch]        [ch]A[/ch]\r\nචන්ද්‍රපාණි ආදරෙන් වෙලා…[/tab]\r\n[tab][ch]G[/ch]          [ch]A[/ch]        [ch]D[/ch]\r\nස්වර්ග ප්‍රේමේ නෙත්සරේ පානා…[/tab]\r\n\r\n[tab][ch]D[/ch]\r\nහුස්ම සේලේ රැස්ම ආශා[/tab]\r\n\r\nමන්දහාසේ ආ සඳේ මා\r\n[tab]        [ch]G[/ch]         [ch]A[/ch]\r\nඉන්ද්‍රජාලි ප්‍රේමයේ හොවා…[/tab]\r\n[tab][ch]G[/ch]          [ch]A[/ch]       [ch]D[/ch]\r\nහර්දේ වෑහී රූ හැඟුම් සේනා[/tab]\r\n\r\n[tab][ch]Em7[/ch]      [ch]Bm[/ch]\r\nරෑ දිවා ඈ නිසා[/tab]\r\n[tab]      [ch]G[/ch]         [ch]D[/ch]\r\nආශා තේරුනා මේ සොබා[/tab]\r\n[tab][ch]G[/ch]       [ch]A[/ch]\r\nරෑ දිවා මා බලාලා[/tab]\r\n[tab][ch]Bm[/ch]\r\nප්‍රේමිනා…[/tab]\r\n[tab][ch]G[/ch]      [ch]A[/ch]     [ch]D[/ch]\r\nඈ සිනා දෑස ළංවීලා…[/tab]\r\n\r\n\r\n[Bridge]\r\n[tab][ch]D[/ch]     [ch]Em[/ch]\r\nරෑ දවා සිත් පෙලා[/tab]\r\n[tab][ch]G[/ch]       [ch]A[/ch]        [ch]D[/ch]\r\nඉන්නෙ කෝමදෝ වෙන්වීලා[/tab]\r\n[tab][ch]G[/ch]         [ch]A[/ch]\r\nදෑස මානෙ දාලා වෙන්ව[/tab]\r\n[tab][ch]Bm[/ch]\r\nයන්නෙ නෑ හැරදා[/tab]\r\n[tab][ch]Am[/ch]         [ch]G[/ch]      [ch]D[/ch]\r\nඑන්න ප්‍රේමියේ ඉන්න ළංවීලා[/tab]\r\n\r\n[Verse]\r\n[tab]     [ch]E[/ch]\r\nමා හා බැල්ම මානා[/tab]\r\n[tab][ch]G[/ch]         [ch]A[/ch]      [ch]D[/ch]\r\nඑන්න ළංවී ආදරෙන් පාලා[/tab]\r\n[tab][ch]Em7[/ch]    [ch]A[/ch]     [ch]D[/ch]\r\nආදරෙන් දෑස ළංවීලා…[/tab]\r\n[tab][ch]Em7[/ch]    [ch]A[/ch]     [ch]D[/ch]\r\nආදරෙන් ආදරේ වීලා…[/tab]\r\n\r\n\r\n[Bridge]\r\n[tab][ch]D[/ch]     [ch]Em[/ch]\r\nරෑ පුරා පෑ නුරා[/tab]\r\n[tab][ch]G[/ch]        [ch]A[/ch]       [ch]D[/ch]\r\nරෑම සිත්තම් වේ පෙම් සීලා..[/tab]\r\n[tab][ch]G[/ch]        [ch]A[/ch]\r\nඅහස වාගේ සිහින මැව්වේ[/tab]\r\n[tab][ch]Bm[/ch]\r\nරෑ පුර නොනිදා[/tab]\r\n[tab][ch]Am[/ch]       [ch]G[/ch]       [ch]D[/ch]\r\nහුස්ම ගානෙ ගැස්ම යාවීලා[/tab]\r\n\r\n[Verse]\r\n[tab]    [ch]E[/ch]\r\nමා හා බැල්ම මානා[/tab]\r\n[tab][ch]G[/ch]         [ch]A[/ch]     [ch]D[/ch]\r\nඑන්න ළංවී ආදරෙන් පාලා[/tab]\r\n[tab][ch]Em7[/ch]    [ch]A[/ch]     [ch]D[/ch]\r\nආදරෙන් දෑත ළංවීලා[/tab]\r\n[tab][ch]Em7[/ch]    [ch]A[/ch]     [ch]D[/ch]\r\nආදරෙන් ආදරේ වීලා[/tab]\r\n\r\n[Chorus]\r\n[tab][ch]D[/ch]\r\nසප්න ගානේ දෑස පේනා[/tab]\r\n\r\nචන්ද්‍රයා මේ පහස ගේනා\r\n[tab]         [ch]G[/ch]        [ch]A[/ch]\r\nචන්ද්‍රපාණි ආදරෙන් වෙලා…[/tab]\r\n[tab][ch]G[/ch]          [ch]A[/ch]        [ch]D[/ch]\r\nස්වර්ග ප්‍රේමේ නෙත්සරේ පානා…[/tab]\r\n\r\n[tab][ch]D[/ch]\r\nහුස්ම සේලේ රැස්ම ආශා[/tab]\r\n\r\nමන්දහාසේ ආ සඳේ මා\r\n[tab]        [ch]G[/ch]         [ch]A[/ch]\r\nඉන්ද්‍රජාලි ප්‍රේමයේ හොවා…[/tab]\r\n[tab][ch]G[/ch]          [ch]A[/ch]       [ch]D[/ch]\r\nහර්දේ වෑහී රූ හැඟුම් සේනා[/tab]\r\n\r\n[tab][ch]Em7[/ch]      [ch]Bm[/ch]\r\nරෑ දිවා ඈ නිසා[/tab]\r\n[tab]      [ch]G[/ch]         [ch]D[/ch]\r\nආශා තේරුනා මේ සොබා[/tab]\r\n[tab][ch]G[/ch]       [ch]A[/ch]\r\nරෑ දිවා මා බලාලා[/tab]\r\n[tab][ch]Bm[/ch]\r\nප්‍රේමිනා…[/tab]\r\n[tab][ch]G[/ch]      [ch]A[/ch]     [ch]D[/ch]\r\nඈ සිනා දෑස ළංවීලා…[/tab]","plain_text":"[Chorus]\n\n\nචන්ද්‍රයා මේ පහස ගේනා\n\n\n\n\n\nමන්දහාසේ ආ සඳේ මා\n\n\n\n\n\n\n\n\n\n\n[Bridge]\n\n\n\n\n\n\n[Verse]\n\n\n\n\n\n\n[Bridge]\n\n\n\n\n\n\n[Verse]\n\n\n\n\n\n[Chorus]\n\n\nචන්ද්‍රයා මේ පහස ගේනා\n\n\n\n\n\nමන්දහාසේ ආ සඳේ මා","chords":["D","G","A","Em7","Bm","Em","Am","E"]}