{"source":"Free Chord Book","source_url":"https://www.free-chords.com","license_note":"Free for personal use. Lyrics and compositions © their respective songwriters and publishers.","tab_id":5386836,"song":"හදේ හාවා අකා මකා Hande Hawa","artist":"Janith Iddamalgoda","content_type":"tab","tab_type":"Chords","url":"https://www.free-chords.com/song/11183436-හද-හ-ව-අක-මක-hande-hawa-tab-by-janith-iddamalgoda/","api_url":"https://www.free-chords.com/api/v1/songs/5386836?type=tab","rating":0,"votes":0,"content":"[Chorus]\r\n\r\n[tab][ch]A[/ch]          [ch]G[/ch]\r\nඅකාමකා වීලා වේදනා මැකී යනවා[/tab]\r\n[tab][ch]C[/ch]                         [ch]G[/ch]\r\nසාමයෙන් හඳේ හාවා පාඩුවේ ඇවිත් යනවා[/tab]\r\n[tab][ch]A[/ch]                 [ch]C[/ch]      [ch]G[/ch]\r\nහිතේ නැතේ ශෝකා ජීවිතේ ඔහේ ගෙවෙනා[/tab]\r\n[tab][ch]G[/ch]            [ch]C[/ch]                [ch]G[/ch]\r\nබෝතලේ වගේ සෝඩා ආයේ නෑ හිතේ තරහා[/tab]\r\n[tab][ch]A[/ch]               [ch]G[/ch]\r\nඉන්නේ හිනා වෙලා මුලු හදවතින් බඳා[/tab]\r\n[tab][ch]C[/ch]            [ch]D[/ch]\r\nඑහෙමයි අපේ එකාලා[/tab]\r\n[tab][ch]A[/ch]          [ch]G[/ch]\r\nඅකාමකා වීලා වේදනා මැකී යනවා[/tab]\r\n[tab][ch]C[/ch]                         [ch]G[/ch]\r\nසාමයෙන් හඳේ හාවා පාඩුවේ ඇවිත් යනවා[/tab]\r\n\r\n[Verse]\r\n\r\n[tab][ch]A[/ch]                    [ch]C[/ch]     [ch]G[/ch]\r\nආදරේට හේතුකාර හාර හාර හොයනු එපා[/tab]\r\n[tab][ch]G[/ch]       [ch]C[/ch]     [ch]D[/ch]       [ch]G[/ch]\r\nආදරේ සැබෑ රසේ මැකේවි ඒ නිසා[/tab]\r\n[tab][ch]C[/ch]                  [ch]G[/ch]              [ch]C[/ch]\r\nගැලපෙනා කෙනා එනවා යන කෙනා ලොවෙත් යනවා[/tab]\r\n[tab][ch]A[/ch]              [ch]G[/ch]        [ch]D[/ch]        [ch]C[/ch]\r\nකල්ගියත් එදේ වෙනවා හොඳම දේ තමා වෙනවා[/tab]\r\n\r\n[Verse 2]\r\n\r\n[tab][ch]A[/ch]          [ch]G[/ch]\r\nඅකාමකා වීලා වේදනා මැකී යනවා[/tab]\r\n[tab][ch]C[/ch]                        [ch]G[/ch]\r\nසාමයෙන් හඳේ හාවා පාඩුවේ ඇවිත් යනවා[/tab]\r\n[tab][ch]A[/ch]            [ch]G[/ch]        [ch]D[/ch]\r\nජීවිතේට වාසනාව ඒවි යාවි හිතනු එපා[/tab]\r\n[tab][ch]G[/ch]                [ch]C[/ch]       [ch]D[/ch]\r\nමේ හැබෑ උනේ තමා කරාපු දේ තමා[/tab]\r\n[tab][ch]A[/ch]              [ch]G[/ch]          [ch]D[/ch]       [ch]G[/ch]\r\nවැරදුනොත් කොහේ හරි මා මුල ඉදන් යලිත් යනවා[/tab]\r\n[tab][ch]C[/ch]             [ch]Am[/ch]             [ch]C[/ch]      [ch]G[/ch]\r\nගොඩ ගියොත් එකෙක් හරි මා හදවතින් හිනා වෙනවා[/tab]\r\n\r\n[Verse 3]\r\n\r\n[tab][ch]A[/ch]          [ch]G[/ch]\r\nඅකාමකා වීලා වේදනා මැකී යනවා[/tab]\r\n[tab][ch]C[/ch]                         [ch]G[/ch]\r\nසාමයෙන් හඳේ හාවා පාඩුවේ ඇවිත් යනවා[/tab]\r\n[tab][ch]A[/ch]                 [ch]C[/ch]      [ch]G[/ch]\r\nහිතේ නැතේ ශෝකා ජීවිතේ ඔහේ ගෙවෙනා[/tab]\r\n[tab][ch]G[/ch]            [ch]C[/ch]                [ch]G[/ch]\r\nබෝතලේ වගේ සෝඩා ආයේ නෑ හිතේ තරහා[/tab]\r\n[tab][ch]A[/ch]               [ch]G[/ch]\r\nඉන්නේ හිනා වෙලා මුලු හදවතින් බඳා[/tab]\r\n[tab][ch]C[/ch]            [ch]D[/ch]\r\nඑහෙමයි අපේ එකාලා[/tab]\r\n[tab][ch]A[/ch]          [ch]G[/ch]\r\nඅකාමකා වීලා වේදනා මැකී යනවා[/tab]\r\n[tab][ch]C[/ch]                         [ch]G[/ch]\r\nසාමයෙන් හඳේ හාවා පාඩුවේ ඇවිත් යනවා[/tab]","plain_text":"[Chorus]\n\n\n\n\n\n\n\n\n\n\n[Verse]\n\n\n\n\n\n\n[Verse 2]\n\n\n\n\n\n\n\n\n[Verse 3]","chords":["A","G","C","D","Am"]}