{"source":"Free Chord Book","source_url":"https://www.free-chords.com","license_note":"Free for personal use. Lyrics and compositions © their respective songwriters and publishers.","tab_id":5340564,"song":"Hanthaney හන්තානේ","artist":"Dhyan Hewage","content_type":"tab","tab_type":"Chords","url":"https://www.free-chords.com/song/11181966-hanthaney-හන-ත-න-tab-by-dhyan-hewage/","api_url":"https://www.free-chords.com/api/v1/songs/5340564?type=tab","rating":0,"votes":0,"content":"[Intro]\r\n\r\n[ch]Gmaj7[/ch] [ch]Em[/ch] [ch]F#m7[/ch]\r\n[ch]Gmaj7[/ch] [ch]Em[/ch] [ch]Bm[/ch]\r\n[ch]Gmaj7[/ch]\r\n[ch]F#m[/ch]\r\n[ch]Em[/ch]\r\n[ch]F#m[/ch]\r\n\r\n[Verse]\r\n\r\n[tab][ch]Gmaj7[/ch]      [ch]Em[/ch]       [ch]Bm[/ch]\r\nඉඟි බිඟි අපි වින්දා ඒ පෙම් පාරේ[/tab]\r\n[tab][ch]Gmaj7[/ch]      [ch]Em[/ch]           [ch]Bm[/ch]\r\nසැලි සැලි එනවාද තේරුණා ගිම්හානේ[/tab]\r\n[tab][ch]Gmaj7[/ch]   [ch]Em[/ch]            [ch]F#m7[/ch]\r\nකල් යල් බැලුවාට ආදරේ අල්තාරේ[/tab]\r\n[tab][ch]Gmaj7[/ch]      [ch]Em[/ch]             [ch]Bm7[/ch]\r\nරතු තොල්පෙති පාට ගෑවුණේ නෑ ආයේ[/tab]\r\n\r\n[Pre-Chorus]\r\n\r\n[tab][ch]Gmaj7[/ch]       [ch]F#m7[/ch]\r\nසිහිනේ ඡායා පාරාලා[/tab]\r\n[tab][ch]Em[/ch]           [ch]F#m7[/ch]\r\nඒ සිනා නුඹේ ඒ සිනා[/tab]\r\n[tab][ch]Gmaj7[/ch]       [ch]F#m7[/ch]\r\nසිලිලේ සේයා මා කීවා[/tab]\r\n[tab][ch]Em7[/ch]            [ch]Bm[/ch]\r\nනෑසෙනා සේ දරා වේදනා[/tab]\r\n\r\n[Chorus]\r\n\r\n[tab][ch]Gmaj7[/ch]     [ch]Em7[/ch]        [ch]Bm[/ch]\r\nහිත පාරන දේද වේදනා සන්තානේ[/tab]\r\n[tab][ch]G[/ch]         [ch]Em7[/ch]          [ch]Bm[/ch]\r\nමට නෑසුණ දේද කීවෙ මේ මන්දාරේ[/tab]\r\n[tab][ch]G[/ch]         [ch]Em7[/ch]         [ch]Bm[/ch]\r\nඅපි ආ ගිය පාළු මාවතේ මං ආවේ[/tab]\r\n[tab][ch]G[/ch]         [ch]Em7[/ch]       [ch]Bm[/ch]\r\nනැවතී මම පාර පීරුවා හන්තානේ[/tab]\r\n[tab][ch]G[/ch]         [ch]Em7[/ch]       [ch]Bm[/ch]\r\nනැවතී මම පාර පීරුවා හන්තානේ[/tab]\r\n\r\n[Verse]\r\n\r\n[tab][ch]G[/ch]        [ch]Em[/ch]     [ch]F#m[/ch]\r\nතනියෙන් මා ගිය කාලේ ඔය මල් පාරේ[/tab]\r\n[tab][ch]G[/ch]        [ch]Em[/ch]     [ch]Bm[/ch]\r\nනොඉඳුල් නෙත් කී මග ඈ හිරි බින්දාවේ[/tab]\r\n[tab][ch]G[/ch]         [ch]Em[/ch]       [ch]F#m7[/ch]\r\nරතු තොල් පෙති පාට නෑ ආයේ[/tab]\r\n[tab][ch]G[/ch]        [ch]Em[/ch]     [ch]Bm7[/ch]\r\nකල් යල් බැලුවාට නෑ ආවේ[/tab]\r\n\r\n[Pre-Chorus]\r\n\r\n[tab][ch]Gmaj7[/ch]       [ch]F#m7[/ch]\r\nසිහිනේ ඡායා පාරාලා[/tab]\r\n[tab][ch]Em[/ch]           [ch]F#m7[/ch]\r\nඒ සිනා නුඹේ ඒ සිනා[/tab]\r\n[tab][ch]Gmaj7[/ch]       [ch]F#m7[/ch]\r\nසිලිලේ සේයා මා කීවා[/tab]\r\n[tab][ch]Em7[/ch]            [ch]Bm[/ch]\r\nනෑසෙනා සේ දරා වේදනා[/tab]\r\n\r\n[Chorus]\r\n\r\n[tab][ch]Gmaj7[/ch]     [ch]Em7[/ch]        [ch]Bm[/ch]\r\nහිත පාරන දේද වේදනා සන්තානේ[/tab]\r\n[tab][ch]G[/ch]         [ch]Em7[/ch]          [ch]Bm[/ch]\r\nමට නෑසුණ දේද කීවෙ මේ මන්දාරේ[/tab]\r\n[tab][ch]G[/ch]         [ch]Em7[/ch]         [ch]Bm[/ch]\r\nඅපි ආ ගිය පාළු මාවතේ මං ආවේ[/tab]\r\n[tab][ch]G[/ch]         [ch]Em7[/ch]       [ch]Bm[/ch]\r\nනැවතී මම පාර පීරුවා හන්තානේ[/tab]\r\n[tab][ch]G[/ch]         [ch]Em7[/ch]       [ch]Bm[/ch]\r\nනැවතී මම පාර පීරුවා හන්තානේ //[/tab]","plain_text":"[Intro]\n\nGmaj7 Em F#m7\nGmaj7 Em Bm\nGmaj7\nF#m\nEm\nF#m\n\n[Verse]\n\n\n\n\n\n\n[Pre-Chorus]\n\n\n\n\n\n\n[Chorus]\n\n\n\n\n\n\n\n[Verse]\n\n\n\n\n\n\n[Pre-Chorus]\n\n\n\n\n\n\n[Chorus]","chords":["Gmaj7","Em","F#m7","Bm","F#m","Bm7","Em7","G"]}