{"source":"Free Chord Book","source_url":"https://www.free-chords.com","license_note":"Free for personal use. Lyrics and compositions © their respective songwriters and publishers.","tab_id":5289639,"song":"Numbe As නුඹෙ ඇස්","artist":"Yasas Medagedara","content_type":"tab","tab_type":"Chords","url":"https://www.free-chords.com/song/11180367-numbe-as-න-ඹ-ඇස-tab-by-yasas-medagedara/","api_url":"https://www.free-chords.com/api/v1/songs/5289639?type=tab","rating":0.13385,"votes":0,"content":"[Verse 1]\r\n\r\n[tab][ch]Am7[/ch]           [ch]G[/ch]\r\nමගෙ අත හැර යනදා පවා[/tab]\r\n[tab][ch]Em[/ch]          [ch]F[/ch]\r\nනුඹෙ පසු පස හිඳිමී...[/tab]\r\n[tab][ch]Am7[/ch]          [ch]G[/ch]\r\nහද රැඳි හැම සිහිනේ සදා[/tab]\r\n[tab][ch]Em[/ch]        [ch]F[/ch]\r\nවෙනතක දළුලාවී...[/tab]\r\n\r\n[tab][ch]Dm7[/ch]            [ch]Em[/ch]\r\nඇරයුම් නොකල සිත් වේදනා[/tab]\r\n[tab][ch]F[/ch]             [ch]G[/ch]\r\nරහසේ  නෙතේ රැඳුනේ...[/tab]\r\n[tab][ch]Dm7[/ch]             [ch]Em[/ch]\r\nඅවසන් නොවෙන පෙම් ප්‍රාර්ථනා[/tab]\r\n[tab][ch]F[/ch]           [ch]G[/ch]\r\nපහසේ සිනා බිඳුනේ...[/tab]\r\n\r\n[Chorus]\r\n[tab]          [ch]Am7[/ch]     [ch]G[/ch]              [ch]Em[/ch]        [ch]F[/ch]\r\nඒ නුඹෙ ඇස් දිහා බලා සිටියා - ඒ නුඹෙ ඇස් දිහා බලා සිටියා[/tab]\r\n[tab]          [ch]Am7[/ch]     [ch]G[/ch]              [ch]Em[/ch]        [ch]F[/ch]\r\nඒ නුඹෙ ඇස් දිහා බලා සිටියා - ඒ නුඹෙ ඇස් දිහා බලා සිටියා....[/tab]\r\n\r\n\r\n[ch]Am[/ch] | [ch]G[/ch] | [ch]Em[/ch] | [ch]F[/ch]\r\n[ch]Am[/ch] | [ch]G[/ch] | [ch]Em[/ch] | [ch]F[/ch]\r\n\r\n[Verse 2]\r\n\r\n[tab][ch]Am7[/ch]          [ch]G[/ch]\r\nජීවිතේ අඳුරු නිම්නයේ[/tab]\r\n[tab][ch]Em[/ch]|[ch]Em7[/ch]     [ch]F[/ch]\r\nනුඹ හිඳී ලඟ මගේ...[/tab]\r\n[tab][ch]Am7[/ch]         [ch]G[/ch]\r\nආදරේ නොවෙද හැමවෙලේ[/tab]\r\n[tab][ch]Em[/ch]       [ch]F[/ch]\r\nමේ ගමන ඇරඹුවේ...[/tab]\r\n\r\n[tab][ch]Dm7[/ch]        [ch]Em[/ch]        [ch]F[/ch]         [ch]G[/ch]\r\nඔබේ ඔය උණුහුමේ මා ඉන්නවා සිහිනෙන් වගේ..[/tab]\r\n[tab][ch]Dm7[/ch]          [ch]Em[/ch]        [ch]F[/ch]         [ch]G[/ch]\r\nහෙට මා තනිවේවි ඒ හැම මතකයන් බිඳි සෙනෙහසේ....[/tab]\r\n\r\n[Chorus]\r\n[tab]          [ch]Am7[/ch]     [ch]G[/ch]              [ch]Em[/ch]        [ch]F[/ch]\r\nඒ නුඹෙ ඇස් දිහා බලා සිටියා - ඒ නුඹෙ ඇස් දිහා බලා සිටියා[/tab]\r\n[tab]          [ch]Am7[/ch]     [ch]G[/ch]              [ch]Em[/ch]        [ch]F[/ch]\r\nමා නුඹෙ ඇස් දිහා බලා සිටියා - මා නුඹෙ ඇස් දිහා බලා සිටියා....[/tab]\r\n\r\n[ch]Am[/ch] | [ch]G[/ch] | [ch]Em[/ch] | [ch]F[/ch]\r\n[ch]Am[/ch] | [ch]G[/ch] | [ch]Em[/ch] | [ch]F[/ch]","plain_text":"[Verse 1]\n\n\n\n\n\n\n\n\n\n\n\n[Chorus]\n\n\n\n\nAm | G | Em | F\nAm | G | Em | F\n\n[Verse 2]\n\n\n\n\n\n\n\n\n\n[Chorus]\n\n\n\nAm | G | Em | F\nAm | G | Em | F","chords":["Am7","G","Em","F","Dm7","Am","Em7"]}