{"source":"Free Chord Book","source_url":"https://www.free-chords.com","license_note":"Free for personal use. Lyrics and compositions © their respective songwriters and publishers.","tab_id":5280777,"song":"Eka Wassak එක වැස්සක්","artist":"Channuka","content_type":"tab","tab_type":"Chords","url":"https://www.free-chords.com/song/11180028-eka-wassak-එක-ව-ස-සක-tab-by-channuka/","api_url":"https://www.free-chords.com/api/v1/songs/5280777?type=tab","rating":0.1228,"votes":0,"content":"[Chorus]\r\n\r\n[tab][ch]Gm7[/ch]    [ch]Dm7[/ch]     [ch]Eb[/ch]\r\nමේ කතාවේ මුල ඉඳලා[/tab]\r\n[tab][ch]Gm7[/ch] [ch]Dm7[/ch]   [ch]Eb[/ch]\r\nආදරේදී අපි හිටියා[/tab]\r\n[tab][ch]Gm7[/ch]    [ch]Dm7[/ch]    [ch]Eb[/ch]\r\nඈ ම හීනේ මග නවතා[/tab]\r\n[tab][ch]Cm7[/ch]       [ch]Dm7[/ch]   [ch]Eb[/ch]\r\nනොකියාම පාරේ දුර ඇදුනා[/tab]\r\n[tab][ch]Cm7[/ch]     [ch]Dm7[/ch]       [ch]Eb[/ch]\r\nදෑතේ දෑතේ ගෑවී ආ ගිය මගේ[/tab]\r\n[tab][ch]Cm7[/ch]    [ch]Dm7[/ch]  [ch]Eb[/ch]\r\nආයේ දැනේ ඒ වගේ[/tab]\r\n\r\n[Verse 1]\r\n\r\n[tab][ch]Gm7[/ch]           [ch]F[/ch]\r\nඑක වැස්සක් ගානේ හැඬුවා[/tab]\r\n[tab][ch]Eb[/ch]             [ch]F[/ch]\r\nහැම වැස්සම මා හට රිදුනා[/tab]\r\n[tab][ch]Gm7[/ch]          [ch]F[/ch]\r\nඑක රිදුමක් ගානේ දැනුණා[/tab]\r\n[tab][ch]Eb[/ch]            [ch]F[/ch]\r\nනුඹ කී දේ මා හට ඇසුනා[/tab]\r\n[tab][ch]Gm7[/ch]           [ch]F[/ch]\r\nඑක වැස්සක් ගානේ හැඬුවා[/tab]\r\n[tab][ch]Eb[/ch]              [ch]F[/ch]\r\nහැම වැස්සම මා හට රිදුනා[/tab]\r\n[tab][ch]Gm7[/ch]         [ch]F[/ch]\r\nඑක රිදුමක් ගානේ දැනුණා[/tab]\r\n[tab][ch]Eb[/ch]            [ch]F[/ch]\r\nනුඹ කී දේ මා හට ඇසුනා[/tab]\r\n\r\n[Verse 2]\r\n\r\n[tab][ch]Gm7[/ch]    [ch]Dm7[/ch]     [ch]Eb[/ch]\r\nඒ හිනාවේ ස්වර ගලපා[/tab]\r\n[tab][ch]Gm7[/ch]    [ch]Dm7[/ch]     [ch]Eb[/ch]\r\nමේ හිතේ ගී තනු ඇහුනා (ඕඕ)[/tab]\r\n[tab][ch]Gm7[/ch]    [ch]Dm7[/ch]\r\nසේදේ දෑස ධාරා[/tab]\r\n[tab] [ch]Eb[/ch]\r\nසොයාවී ඈව පීරා[/tab]\r\n[tab][ch]Cm7[/ch]       [ch]Dm7[/ch]   [ch]Eb[/ch]\r\nනිමවූ කතාවේ පිටු පෙරලා[/tab]\r\n\r\n\r\n[Verse 3]\r\n[tab][ch]Cm7[/ch]     [ch]Dm7[/ch]  [ch]Eb[/ch]\r\nදෑතේ දෑතේ ගෑවී ආ ගිය මගේ[/tab]\r\n[tab][ch]Cm7[/ch]    [ch]Dm7[/ch]  [ch]Eb[/ch]\r\nආයේ දැනේ ඒ වගේ[/tab]\r\n\r\n[Outro]\r\n\r\n[tab][ch]Gm7[/ch]           [ch]F[/ch]\r\nඑක වැස්සක් ගානේ හැඬුවා[/tab]\r\n[tab][ch]Eb[/ch]             [ch]F[/ch]\r\nහැම වැස්සම මා හට රිදුනා[/tab]\r\n[tab][ch]Gm7[/ch]          [ch]F[/ch]\r\nඑක රිදුමක් ගානේ දැනුණා[/tab]\r\n[tab][ch]Eb[/ch]\r\nනුඹ කී දේ මා හට ඇසුනා[/tab]\r\n[tab][ch]Gm7[/ch]           [ch]F[/ch]\r\nඑක වැස්සක් ගානේ හැඬුවා[/tab]\r\n[tab][ch]Eb[/ch]              [ch]F[/ch]\r\nහැම වැස්සම මා හට රිදුනා[/tab]\r\n[tab][ch]Gm7[/ch]         [ch]F[/ch]\r\nඑක රිදුමක් ගානේ දැනුණා[/tab]\r\n[tab][ch]Eb[/ch]            [ch]F[/ch]\r\nනුඹ කී දේ මා හට ඇසුනා[/tab]","plain_text":"[Chorus]\n\n\n\n\n\n\n\n\n[Verse 1]\n\n\n\n\n\n\n\n\n\n\n[Verse 2]\n\n\n\n\n\n\n\n\n[Verse 3]\n\n\n\n[Outro]","chords":["Gm7","Dm7","Eb","Cm7","F"]}