{"source":"Free Chord Book","source_url":"https://www.free-chords.com","license_note":"Free for personal use. Lyrics and compositions © their respective songwriters and publishers.","tab_id":5255199,"song":"Yannam යන්නම්","artist":"Nisal Gamage","content_type":"tab","tab_type":"Chords","url":"https://www.free-chords.com/song/11179263-yannam-යන-නම-tab-by-nisal-gamage/","api_url":"https://www.free-chords.com/api/v1/songs/5255199?type=tab","rating":0.08211,"votes":0,"content":"[Verse]\r\n[tab][ch]Am[/ch]            [ch]G[/ch]\r\nදුරින් පායනා සඳ වගේ පෙනෙනවා[/tab]\r\n[tab][ch]F[/ch]                [ch]C[/ch]\r\nතරු දිගේ රෑ පුරා ඔබ සොයා ඇදෙනවා[/tab]\r\n[tab][ch]Am7[/ch]          [ch]G[/ch]\r\nදුරින් මා දිහා ඔබ බලා හිඳිනවා[/tab]\r\n[tab][ch]F[/ch]                [ch]Em[/ch]      [ch]G[/ch]\r\nතව හිතින් මා සිතා මව මවා බැඳෙනවා[/tab]\r\n\r\n[Pre Chorus]\r\n[tab][ch]F[/ch]     [ch]Dm7[/ch]   [ch]G[/ch]  [ch]C[/ch]       [ch]F[/ch]  [ch]F[/ch]  [ch]Em[/ch]\r\nඔබ මගෙ වාගේ දැනී දැනි ගතවුන කාලේ[/tab]\r\n[tab][ch]F[/ch]        [ch]Dm7[/ch]  [ch]G[/ch]   [ch]C[/ch]      [ch]F[/ch]  [ch]F[/ch]   [ch]Em[/ch]  [ch]F[/ch]\r\nනොලැබෙන ගානේ දරාගෙන තනිවෙමි ආයේ[/tab]\r\n\r\n[Chorus]\r\n[tab][ch]Am[/ch]    [ch]G[/ch]      [ch]F[/ch]             [ch]Em[/ch]\r\nයන්නම් යන්නම් ඔබෙ මතකෙන් ඈත් වෙලා[/tab]\r\n[tab][ch]Am[/ch]    [ch]G[/ch]      [ch]F[/ch]\r\nයන්නම් යන්නම් නොබලන් මගෙ දෑස් දිහා[/tab]\r\n[tab][ch]Am[/ch]    [ch]G[/ch]      [ch]Dm7[/ch]      [ch]Em[/ch]\r\nයන්නම් යන්නම් දැනුනත් ඔබ මාගෙ කියා[/tab]\r\n[tab][ch]Am[/ch]     [ch]G[/ch]     [ch]F[/ch]        [ch]Em[/ch]\r\nයන්නම් යන්නම් නවතින්නම් ඈත් වෙලා[/tab]\r\n\r\n[Verse 2]\r\n[tab][ch]Am[/ch]     [ch]Dm[/ch]      [ch]Em[/ch]\r\nනෙතින් වේදනා තව කඩා හැලෙනවා[/tab]\r\n[tab][ch]F[/ch]             [ch]G[/ch]\r\nමතකයෙන් රෑ දිවා මව මවා සිඹිනවා[/tab]\r\n[tab][ch]Am[/ch]            [ch]Em[/ch]\r\nයලිත් මා සිතා එන තුරා හිඳිනවා[/tab]\r\n[tab][ch]F[/ch]               [ch]Em7[/ch]\r\nහදවතින් මා ගෙනා ආදරේ දැවෙනවා[/tab]\r\n\r\n[Pre Chorus]\r\n[tab][ch]F[/ch]     [ch]Dm7[/ch]   [ch]G[/ch]  [ch]C[/ch]       [ch]F[/ch]  [ch]F[/ch]  [ch]Em[/ch]\r\nඔබ මගෙ වාගේ දැනී දැනි ගතවුන කාලේ[/tab]\r\n[tab][ch]F[/ch]        [ch]Dm7[/ch]  [ch]G[/ch]   [ch]C[/ch]      [ch]F[/ch]  [ch]F[/ch]   [ch]Em[/ch]  [ch]F[/ch]\r\nනොලැබෙන ගානේ දරාගෙන තනිවෙමි ආයේ[/tab]\r\n\r\n[Chorus]\r\n[tab][ch]Am[/ch]    [ch]G[/ch]      [ch]F[/ch]             [ch]Em[/ch]\r\nයන්නම් යන්නම් ඔබෙ මතකෙන් ඈත් වෙලා[/tab]\r\n[tab][ch]Am[/ch]    [ch]G[/ch]      [ch]F[/ch]\r\nයන්නම් යන්නම් නොබලන් මගෙ දෑස් දිහා[/tab]\r\n[tab][ch]Am[/ch]    [ch]G[/ch]      [ch]Dm7[/ch]      [ch]Em[/ch]\r\nයන්නම් යන්නම් දැනුනත් ඔබ මාගෙ කියා[/tab]\r\n[tab][ch]Am[/ch]     [ch]G[/ch]     [ch]F[/ch]        [ch]Em[/ch]\r\nයන්නම් යන්නම් නවතින්නම් ඈත් වෙලා[/tab]","plain_text":"[Verse]\n\n\n\n\n\n[Pre Chorus]\n\n\n\n[Chorus]\n\n\n\n\n\n[Verse 2]\n\n\n\n\n\n[Pre Chorus]\n\n\n\n[Chorus]","chords":["Am","G","F","C","Am7","Em","Dm7","Dm","Em7"]}