{"source":"Free Chord Book","source_url":"https://www.free-chords.com","license_note":"Free for personal use. Lyrics and compositions © their respective songwriters and publishers.","tab_id":5218620,"song":"Kuweni - කුවේණී","artist":"Ridma Weerawardena","content_type":"tab","tab_type":"Chords","url":"https://www.free-chords.com/song/11178205-kuweni-ක-ව-ණ-tab-by-ridma-weerawardena/","api_url":"https://www.free-chords.com/api/v1/songs/5218620?type=tab","rating":0.10253,"votes":0,"content":"[Verse 1]\r\n[tab][ch]F#m[/ch]    [ch]D[/ch]    [ch]A[/ch]    [ch]C#m[/ch]\r\n  කුවේණියේ මා, කුවේණියේ මම[/tab]\r\n[tab][ch]D[/ch]      [ch]E[/ch]    [ch]A[/ch]\r\n  තම්මැන්නා එනවා[/tab]\r\n[tab][ch]F#m[/ch]   [ch]D[/ch]    [ch]A[/ch]   [ch]C#m[/ch]\r\n  රූබරියේ මා, රූබරියේ මම[/tab]\r\n[tab][ch]D[/ch]        [ch]E[/ch]    [ch]A[/ch]\r\n  ආලේ සොයා එනවා[/tab]\r\n\r\n\r\n[Chorus]\r\n[tab][ch]Bm[/ch]     [ch]C#m[/ch]    [ch]D[/ch]    [ch]E[/ch]\r\n  සළුව අරන් ගෙට පලයන් කුමරිය[/tab]\r\n[tab][ch]Bm[/ch]     [ch]C#m[/ch]    [ch]D[/ch]    [ch]E[/ch]\r\n  නැවක නැගී මරු එනවා කුමරිය[/tab]\r\n\r\n\r\n[Verse 2]\r\n[tab][ch]F#m[/ch]    [ch]D[/ch]    [ch]A[/ch]    [ch]C#m[/ch]\r\n  කුවේණියේ මා, කුවේණියේ මම[/tab]\r\n[tab][ch]D[/ch]      [ch]E[/ch]    [ch]A[/ch]\r\n  තම්මැන්නා එනවා[/tab]\r\n[tab][ch]F#m[/ch]   [ch]D[/ch]    [ch]A[/ch]   [ch]C#m[/ch]\r\n  රූබරියේ මා, රූබරියේ මම[/tab]\r\n[tab][ch]D[/ch]        [ch]E[/ch]    [ch]A[/ch]\r\n  ආලේ සොයා එනවා[/tab]\r\n\r\n\r\n[Bridge]\r\n[tab][ch]F#m[/ch]          [ch]D[/ch]           [ch]A[/ch]\r\n  වියූ සළුව නොම හැරයන් කුවේණියේ[/tab]\r\n[tab][ch]F#m[/ch]          [ch]D[/ch]           [ch]A[/ch]\r\n  ලාට රටින් දොස් පැවරෙයි කුවේණියේ[/tab]\r\n[tab][ch]Bm[/ch]    [ch]C#m[/ch]    [ch]D[/ch]    [ch]E[/ch]     [ch]A[/ch]\r\n  කිලිටි දෙපා මඩ තවරයි කුවේණියේ[/tab]\r\n[tab][ch]Bm[/ch]    [ch]C#m[/ch]     [ch]D[/ch]     [ch]E[/ch]     [ch]A[/ch]\r\n  වැස්ස වැටී තෙත තැවරෙයි කුවේණියේ[/tab]\r\n\r\n\r\n[Verse 3]\r\n[tab]         [ch]F#m[/ch] [ch]D[/ch]   [ch]A[/ch]\r\n  නිරිඳුන් නුඹේ ආලේ නිසා[/tab]\r\n[tab][ch]C#m[/ch]          [ch]D[/ch]  [ch]E[/ch]       [ch]A[/ch]\r\n  බෝ විපතක් වෙනා, නොවඩින් සදා[/tab]\r\n[tab]          [ch]F#m[/ch] [ch]D[/ch]     [ch]A[/ch]\r\n  මතු භවයේ මා හමුවන තුරා[/tab]\r\n[tab][ch]C#m[/ch]         [ch]D[/ch] [ch]E[/ch]      [ch]A[/ch]\r\n  ආලය පසෙක ලා හිඳිමි මෙමා[/tab]\r\n\r\n\r\n[Chorus]\r\n[tab][ch]Bm[/ch]     [ch]C#m[/ch]    [ch]D[/ch]    [ch]E[/ch]\r\n  සළුව අරන් ගෙට පලයන් කුමරිය[/tab]\r\n[tab][ch]Bm[/ch]     [ch]C#m[/ch]    [ch]D[/ch]    [ch]E[/ch]\r\n  නැවක නැගී මරු එනවා කුමරිය[/tab]\r\n\r\n\r\n[Verse 4]\r\n[tab][ch]F#m[/ch]    [ch]D[/ch]    [ch]A[/ch]    [ch]C#m[/ch]\r\n  කුවේණියේ මා, කුවේණියේ මම[/tab]\r\n[tab][ch]D[/ch]      [ch]E[/ch]    [ch]A[/ch]\r\n  තම්මැන්නා එනවා[/tab]\r\n[tab][ch]F#m[/ch]   [ch]D[/ch]    [ch]A[/ch]   [ch]C#m[/ch]\r\n  රූබරියේ මා, රූබරියේ මම[/tab]\r\n[tab][ch]D[/ch]        [ch]E[/ch]    [ch]A[/ch]\r\n  ආලේ සොයා එනවා[/tab]\r\n\r\n\r\n[Outro]\r\n[tab]         [ch]F#m[/ch] [ch]D[/ch]   [ch]A[/ch]\r\n  නිරිඳුන් නුඹේ ආලේ නිසා[/tab]\r\n[tab][ch]C#m[/ch]          [ch]D[/ch]  [ch]E[/ch]       [ch]A[/ch]\r\n  බෝ විපතක් වෙනා, නොවඩින් සදා[/tab]\r\n[tab]          [ch]F#m[/ch] [ch]D[/ch]     [ch]A[/ch]\r\n  මතු භවයේ මා හමුවන තුරා[/tab]\r\n[tab][ch]C#m[/ch]         [ch]D[/ch] [ch]E[/ch]      [ch]A[/ch]\r\n  ආලය පසෙක ලා හිඳිමි මෙමා[/tab]\r","plain_text":"[Verse 1]\n\n\n\n\n\n\n[Chorus]\n\n\n\n\n[Verse 2]\n\n\n\n\n\n\n[Bridge]\n\n\n\n\n\n\n[Verse 3]\n\n\n\n\n\n\n[Chorus]\n\n\n\n\n[Verse 4]\n\n\n\n\n\n\n[Outro]","chords":["F#m","D","A","C#m","E","Bm"]}