{"source":"Free Chord Book","source_url":"https://www.free-chords.com","license_note":"Free for personal use. Lyrics and compositions © their respective songwriters and publishers.","tab_id":5129233,"song":"Wanapasa Male වනපස මලේ","artist":"Mihiran","content_type":"tab","tab_type":"Chords","url":"https://www.free-chords.com/song/11175412-wanapasa-male-වනපස-මල-tab-by-mihiran/","api_url":"https://www.free-chords.com/api/v1/songs/5129233?type=tab","rating":0,"votes":0,"content":"[Intro]\r\n[ch]D[/ch] - [ch]Em[/ch] - [ch]G[/ch] - [ch]A[/ch]\r\n[ch]D[/ch] - [ch]Bm[/ch] - [ch]Em[/ch] - [ch]A[/ch]\r\n\r\n\r\n[tab][ch]D[/ch]     [ch]Em[/ch]    [ch]G[/ch]   [ch]A[/ch]\r\nසැඟවී වනේ පිපිලා උදේ[/tab]\r\n[tab][ch]D[/ch]     [ch]Bm[/ch]    [ch]G[/ch]   [ch]A[/ch]\r\nඅවිහිංසකම රහසක් කියා[/tab]\r\n[tab][ch]Bm[/ch]    [ch]F#[/ch]    [ch]G[/ch]    [ch]A[/ch]\r\nවිඳි වේදනා දෙනෙතින් මුදා[/tab]\r\n[tab][ch]Bm[/ch]    [ch]F#[/ch]    [ch]G[/ch]    [ch]A[/ch]\r\nමගෙ ජීවිතේ අලුතෙන් ලියා[/tab]\r\n\r\n\r\n[Chorus]\r\n[tab][ch]Em[/ch]     [ch]A[/ch]   [ch]G[/ch]     [ch]B[/ch]\r\nහැඟුමන් පවා හිත කිති කවා[/tab]\r\n[tab][ch]Em[/ch]    [ch]A[/ch]      [ch]G[/ch]    [ch]D[/ch]\r\nසිටියා බලා නුඹෙ නෙත් දිහා[/tab]\r\n[tab][ch]Em[/ch]     [ch]F#m[/ch]    [ch]G[/ch]    [ch]D[/ch]\r\nපෙරුමන් පුරා හමු වූ මලේ[/tab]\r\n[tab][ch]Em[/ch]    [ch]A[/ch]   [ch]F#[/ch]   [ch]Bm[/ch]\r\nහද සනසනා සුවඳයි ඔයා[/tab]\r\n\r\n[ch]Em[/ch] - [ch]A[/ch] - [ch]D[/ch] - [ch]Bm[/ch]\r\n[ch]Em[/ch] - [ch]A[/ch] - [ch]D[/ch] - [ch]D[/ch]\r\n\r\n\r\n[Verse 1]\r\n[tab][ch]D[/ch]        [ch]Em[/ch]\r\nදෑසින් ලියූ කවි පද පුරා[/tab]\r\n[tab][ch]G[/ch]         [ch]D[/ch]\r\nබැඳි ආදරේ තේරුණා[/tab]\r\n[tab][ch]Em[/ch]    [ch]A[/ch]     [ch]G[/ch]    [ch]Gm[/ch]\r\nඈතින් ඉඳන් සිහිනෙන් පවා[/tab]\r\n[tab][ch]A[/ch]            [ch]D[/ch]\r\nනුඹෙ ලෝකයේ තනි වුණා[/tab]\r\n\r\n\r\n[Chorus]\r\n[tab][ch]Em[/ch]     [ch]A[/ch]   [ch]G[/ch]     [ch]Bm[/ch]\r\nහැඟුමන් පවා හිත කිති කවා[/tab]\r\n[tab][ch]Em[/ch]    [ch]A[/ch]      [ch]G[/ch]    [ch]D[/ch]\r\nසිටියා බලා නුඹෙ නෙත් දිහා[/tab]\r\n[tab][ch]Em[/ch]     [ch]F#m[/ch]    [ch]G[/ch]    [ch]D[/ch]\r\nපෙරුමන් පුරා හමු වූ මලේ[/tab]\r\n[tab][ch]Em[/ch]    [ch]A[/ch]   [ch]F#[/ch]   [ch]Bm[/ch]\r\nහද සනසනා සුවඳයි ඔයා[/tab]\r\n\r\n[ch]Em[/ch] - [ch]A[/ch] - [ch]D[/ch] - [ch]Bm[/ch]\r\n[ch]Em[/ch] - [ch]A[/ch] - [ch]D[/ch] - [ch]D[/ch]\r\n\r\n\r\n[Verse 2]\r\n[tab][ch]D[/ch]       [ch]Em[/ch]       [ch]G[/ch] [ch]D[/ch]\r\nනොගෙවී රැඳී කෝකිල සමේ[/tab]\r\n[tab][ch]D[/ch]       [ch]Em[/ch]       [ch]G[/ch] [ch]D[/ch]\r\nනුඹ එනතුරා හිටියා බලා[/tab]\r\n[tab][ch]Gm[/ch]           [ch]D[/ch]\r\nඔය නිල් නුවන් මගෙමැයි කියා[/tab]\r\n[tab][ch]Gm[/ch]           [ch]D[/ch]\r\nමට ඉඟි කළා නුඹෙ නෙත් පවා[/tab]\r\n\r\n\r\n[Chorus]\r\n[tab][ch]Em[/ch]     [ch]A[/ch]   [ch]G[/ch]     [ch]Bm[/ch]\r\nපෙරුමන් පුරා හමු වූ මලේ[/tab]\r\n[tab][ch]Em[/ch]    [ch]A[/ch]   [ch]G[/ch]    [ch]D[/ch]\r\nහද සනසනා සුවඳයි ඔයා[/tab]\r\n[tab][ch]Em[/ch]    [ch]F#[/ch]   [ch]G[/ch]    [ch]D[/ch]\r\nවනපස මලේ මම දන්නවා[/tab]\r\n[tab][ch]Em[/ch]    [ch]A[/ch]   [ch]F#[/ch]   [ch]Bm[/ch]\r\nනුඹෙ ආදරේ කාටද කියා[/tab]\r\n[tab][ch]Em[/ch]    [ch]A[/ch]   [ch]F#[/ch]   [ch]Bm[/ch]\r\nනුඹෙ ආදරේ කාටද කියා[/tab]\r\n[tab][ch]Em[/ch]    [ch]A[/ch]   [ch]F#[/ch]   [ch]Bm[/ch]\r\nනුඹෙ ආදරේ කාටද කියා[/tab]\r\n[tab][ch]Em[/ch]    [ch]A[/ch]   [ch]F#[/ch]   [ch]Bm[/ch]\r\nනුඹෙ ආදරේ..[/tab]","plain_text":"[Intro]\nD - Em - G - A\nD - Bm - Em - A\n\n\n\n\n\n\n\n\n[Chorus]\n\n\n\n\n\nEm - A - D - Bm\nEm - A - D - D\n\n\n[Verse 1]\n\n\n\n\n\n\n[Chorus]\n\n\n\n\n\nEm - A - D - Bm\nEm - A - D - D\n\n\n[Verse 2]\n\n\n\n\n\n\n[Chorus]","chords":["D","Em","G","A","Bm","F#","B","F#m","Gm"]}