{"source":"Free Chord Book","source_url":"https://www.free-chords.com","license_note":"Free for personal use. Lyrics and compositions © their respective songwriters and publishers.","tab_id":5125495,"song":"Nohimi නොහිමි","artist":"Ramidu","content_type":"tab","tab_type":"Chords","url":"https://www.free-chords.com/song/11175297-nohimi-න-හ-ම-tab-by-ramidu/","api_url":"https://www.free-chords.com/api/v1/songs/5125495?type=tab","rating":0.05285,"votes":0,"content":"[Verse 1]\r\n[tab][ch]Gm[/ch]           [ch]F[/ch]\r\nසිහින සිහිනම නොවන තැන් වල[/tab]\r\n[tab][ch]Cm[/ch]            [ch]F[/ch]\r\nහිතේ සොඳුරුම මුදු හැඟුම් වල[/tab]\r\n[tab][ch]Eb[/ch]             [ch]F[/ch]\r\nනොහිමි කවියක ඔටුනු පැළඳුව[/tab]\r\n[tab][ch]Eb[/ch]            [ch]D[/ch]\r\nකිරුළු වැළපෙයි නොලද සිහසුන[/tab]\r\n\r\n[Chorus]\r\n[tab][ch]Bb[/ch]             [ch]Cm[/ch]\r\nනෙතින් ගිළිහෙන කඳුළු බිඳුවක්[/tab]\r\n[tab][ch]Eb[/ch]             [ch]F[/ch]\r\nකොපුල සිපගෙන ගියත් අහිමිව[/tab]\r\n[tab][ch]Bb[/ch]          [ch]Cm[/ch]\r\nනුඹට මට වාගෙම කඳුළටද[/tab]\r\n[tab][ch]Eb[/ch]            [ch]D[/ch]\r\nහිමියි කොපුලත සිඹින අයිතිය[/tab]\r\n\r\n[Interlude]\r\n[ch]Gm[/ch]|[ch]C[/ch]|[ch]Eb[/ch]|[ch]D[/ch] \r\n[ch]Gm[/ch]  \r\n\r\n[Verse 2]\r\n[tab][ch]G[/ch]           [ch]Cm[/ch]\r\nමගේ හදවත රිදුන තැන්වල[/tab]\r\n[tab][ch]Eb[/ch]          [ch]Dm[/ch]\r\nනුඹේ කඳුළක නෙතේ හැංගුන[/tab]\r\n[tab][ch]G[/ch]           [ch]Cm[/ch]\r\nඅපිට අපි හිමි නොවුන තැන්වල[/tab]\r\n[tab][ch]Eb[/ch]          [ch]D[/ch]\r\nකිමද දැනුනේ සෙනෙහෙ සොඳුරුම[/tab]\r\n\r\n[Chorus]\r\n[tab][ch]Bb[/ch]             [ch]Cm[/ch]\r\nනෙතින් ගිළිහෙන කඳුළු බිඳුවක්[/tab]\r\n[tab][ch]Eb[/ch]             [ch]F[/ch]\r\nකොපුල සිපගෙන ගියත් අහිමිව[/tab]\r\n[tab][ch]Bb[/ch]          [ch]Cm[/ch]\r\nනුඹට මට වාගෙම කඳුළටද[/tab]\r\n[tab][ch]Eb[/ch]            [ch]D[/ch]\r\nහිමියි කොපුලත සිඹින අයිතිය[/tab]\r\n\r\n[tab][ch]Gm[/ch]           [ch]F[/ch]\r\nසිහින සිහිනම නොවන තැන් වල[/tab]\r\n[tab][ch]Cm[/ch]            [ch]F[/ch]\r\nහිතේ සොඳුරුම මුදු හැඟුම් වල[/tab]\r\n[tab][ch]Eb[/ch]             [ch]F[/ch]\r\nනොහිමි කවියක ඔටුනු පැළඳුව[/tab]\r\n[tab][ch]Eb[/ch]            [ch]D[/ch]\r\nකිරුළු වැළපෙයි නොලද සිහසුන[/tab]\r\n\r\n[Chorus]\r\n[tab][ch]Bb[/ch]             [ch]Cm[/ch]\r\nනෙතින් ගිළිහෙන කඳුළු බිඳුවක්[/tab]\r\n[tab][ch]Eb[/ch]             [ch]F[/ch]\r\nකොපුල සිපගෙන ගියත් අහිමිව[/tab]\r\n[tab][ch]Bb[/ch]          [ch]Cm[/ch]\r\nනුඹට මට වාගෙම කඳුළටද[/tab]\r\n[tab][ch]Eb[/ch]            [ch]D[/ch]\r\nහිමියි කොපුලත සිඹින අයිතිය[/tab]\r\n\r\n[Interlude]\r\n[ch]Gm[/ch] | [ch]C[/ch] | [ch]Eb[/ch] | [ch]D[/ch] |\r\n[ch]Gm[/ch] | [ch]C[/ch] | [ch]Eb[/ch] | [ch]D[/ch] |\r\n[ch]Gm[/ch] |   |    |   |","plain_text":"[Verse 1]\n\n\n\n\n\n[Chorus]\n\n\n\n\n\n[Interlude]\nGm|C|Eb|D \nGm  \n\n[Verse 2]\n\n\n\n\n\n[Chorus]\n\n\n\n\n\n\n\n\n\n\n[Chorus]\n\n\n\n\n\n[Interlude]\nGm | C | Eb | D |\nGm | C | Eb | D |\nGm |   |    |   |","chords":["Gm","F","Cm","Eb","D","Bb","C","G","Dm"]}