{"source":"Free Chord Book","source_url":"https://www.free-chords.com","license_note":"Free for personal use. Lyrics and compositions © their respective songwriters and publishers.","tab_id":5098858,"song":"Lassanata Idunu ලස්සනට ඉදුනු","artist":"Chinthy Fernando","content_type":"tab","tab_type":"Chords","url":"https://www.free-chords.com/song/11174550-lassanata-idunu-ලස-සනට-ඉද-න-tab-by-chinthy-fernando/","api_url":"https://www.free-chords.com/api/v1/songs/5098858?type=tab","rating":0,"votes":0,"content":"Written & composed by Chinthy Fernando\r\nLyrics by Chinthy Fernando\r\nRecorded and Mixed by Chinthy at AttiC Italia\r\nMastered at AttiC Mastering, Ceylon\r\nProduced by Chinthy Fernando\r\n\r\n[Intro]\r\n[ch]G#[/ch]\r\n\r\n[Chorus]\r\n[tab]  [ch]C#m[/ch]\r\nලස්සනට ඉදුනු, වැලට හැදුනු, කොමඩු පිපිඤ්ඤා[/tab]\r\n[tab]                      [ch]G#[/ch]\r\nපුර හඳ දඟකර, හිත විසකර, පස්ස රතිඤ්ඤා[/tab]\r\n[tab]    [ch]C#m[/ch]                [ch]F#m[/ch]\r\nපණ හතක් ගියත් එපා වෙන්නෙ නැහැනෙ රත්තරං[/tab]\r\n[tab]   [ch]G#[/ch]                  [ch]C#m[/ch]\r\nසුමනෝ, මගෙ මැණිකෙ වෙයන් බං[/tab]\r\n[tab]   [ch]C#m[/ch]\r\nපස් ගෝ රස, මී රස, ගී රස, අහස උසටම ගෝසා[/tab]\r\n[tab]                         [ch]G#[/ch]\r\nඇගෙ බෙලි කටුවැල ගෙල වැලඳලා සොලවන රෝසා[/tab]\r\n[tab]   [ch]C#m[/ch]                [ch]F#m[/ch]\r\nමට මතක් උනේ කලින් සැරේ කාපු පැනි දොඩම්[/tab]\r\n[tab]   [ch]G#[/ch]              [ch]C#m[/ch]\r\nඇලිසෝ මගෙ තුරුලට පැනපන්[/tab]\r\n[tab]      [ch]G#[/ch]                 [ch]C#m[/ch]\r\nරත්තරං එන්නකො මං කියාලා දෙන්නම්[/tab]\r\n[tab]      [ch]G#[/ch]                 [ch]C#m[/ch]\r\nඉස්තරම් කැමතිම රතු හැට්ටෙ අඳින්නම්[/tab]\r\n[tab]        [ch]G#[/ch]                    [ch]C#m[/ch]\r\nමැණිකෙට ජහුටා පොලෙන් වස්තු ගෙනෙන්නම්[/tab]\r\n[tab]        [ch]G#[/ch]                 [ch]C#m[/ch]\r\nවෙස් අරන් පස්ස දෙරෙන් ඇතුලට එන්නම්[/tab]\r\n[tab]  [ch]C#m[/ch]\r\nලස්සනට ඉදුනු, වැලට හැදුනු, කොමඩු පිපිඤ්ඤා[/tab]\r\n[tab]                      [ch]G#[/ch]\r\nපුර හඳ දඟකර, හිත විසකර, පස්ස රතිඤ්ඤා[/tab]\r\n[tab]    [ch]C#m[/ch]                [ch]F#m[/ch]\r\nපණ හතක් ගියත් එපා වෙන්නෙ නැහැනෙ රත්තරං[/tab]\r\n[tab]   [ch]G#[/ch]                  [ch]C#m[/ch]\r\nසුමනෝ, මගෙ මැණිකෙ වෙයන් බං[/tab]\r\n[tab]   [ch]C#m[/ch]\r\nපස් ගෝ රස, මී රස, ගී රස, අහස උසටම ගෝසා[/tab]\r\n[tab]                         [ch]G#[/ch]\r\nඇගෙ බෙලි කටුවැල ගෙල වැලඳලා සොලවන රෝසා[/tab]\r\n[tab]   [ch]C#m[/ch]                [ch]F#m[/ch]\r\nමට මතක් උනේ කලින් සැරේ කාපු පැනි දොඩම්[/tab]\r\n[tab]   [ch]G#[/ch]              [ch]C#m[/ch]\r\nඇලිසෝ මගෙ තුරුලට පැනපන්[/tab]\r\n[tab]      [ch]G#[/ch]                 [ch]C#m[/ch]\r\nරත්තරං එන්නකො මං කියාලා දෙන්නම්[/tab]\r\n[tab]      [ch]G#[/ch]                 [ch]C#m[/ch]\r\nඉස්තරම් කැමතිම රතු හැට්ටෙ අඳින්නම්[/tab]\r\n[tab]        [ch]G#[/ch]                    [ch]C#m[/ch]\r\nමැණිකෙට ජහුටා පොලෙන් වස්තු ගෙනෙන්නම්[/tab]\r\n[tab]        [ch]G#[/ch]                 [ch]C#m[/ch]\r\nවෙස් අරන් පස්ස දෙරෙන් ඇතුලට එන්නම්[/tab]\r\n\r\n[Verse]\r\nN.C\r\nවෙස් අරන් පස්ස දෙරෙන් ඇතුලට එන්නම්\r\nN.C\r\nනැත, අත මිට කාසි, මැටි ගොඩ මම ආසි\r\nN.C\r\nඔට්ටුයි මම ලඟ වාසි, තව රස පුහුල් දෝසි\r\nN.C\r\nඉතිං, ලංකාවෙ මං ආවෙ බයිලා පෘතුගීසි රාවෙ\r\n        G#                   C#m            (just the root/bass note)\r\nඔහෙලට දැනුනද? මගෙ රස්නෙ, ඇස්වහ ගැස්සෙ දිදී දිස්නෙ\r\n[tab][ch]G#[/ch]                  [ch]C#m[/ch]\r\nඅල්ලපු වැටෙන් උස්ස ගත්ත කැරකෙන මගෙ රූම් පෙත්ත[/tab]\r\n[tab][ch]G#[/ch]                  [ch]C#m[/ch]\r\nහතර වටින් පෙන්න පෙන්න රතට රතේ පස්ස[/tab]\r\n\r\n[Chorus]\r\n[tab]  [ch]C#m[/ch]\r\nලස්සනට ඉදුනු, වැලට හැදුනු, කොමඩු පිපිඤ්ඤා[/tab]\r\n[tab]                      [ch]G#[/ch]\r\nපුර හඳ දඟකර, හිත විසකර, පස්ස රතිඤ්ඤා[/tab]\r\n[tab]    [ch]C#m[/ch]                [ch]F#m[/ch]\r\nපණ හතක් ගියත් එපා වෙන්නෙ නැහැනෙ රත්තරං[/tab]\r\n[tab]   [ch]G#[/ch]                  [ch]C#m[/ch]\r\nසුමනෝ, මගෙ මැණිකෙ වෙයන් බං[/tab]\r\n[tab]   [ch]C#m[/ch]\r\nපස් ගෝ රස, මී රස, ගී රස, අහස උසටම ගෝසා[/tab]\r\n[tab]                         [ch]G#[/ch]\r\nඇගෙ බෙලි කටුවැල ගෙල වැලඳලා සොලවන රෝසා[/tab]\r\n[tab]   [ch]C#m[/ch]                [ch]F#m[/ch]\r\nමට මතක් උනේ කලින් සැරේ කාපු පැනි දොඩම්[/tab]\r\n[tab]   [ch]G#[/ch]              [ch]C#m[/ch]\r\nඇලිසෝ මගෙ තුරුලට පැනපන්[/tab]\r\n[tab]      [ch]G#[/ch]                 [ch]C#m[/ch]\r\nරත්තරං එන්නකො මං කියාලා දෙන්නම්[/tab]\r\n[tab]      [ch]G#[/ch]                 [ch]C#m[/ch]\r\nඉස්තරම් කැමතිම රතු හැට්ටෙ අඳින්නම්[/tab]\r\n[tab]        [ch]G#[/ch]                    [ch]C#m[/ch]\r\nමැණිකෙට ජහුටා පොලෙන් වස්තු ගෙනෙන්නම්[/tab]\r\n[tab]        [ch]G#[/ch]                 [ch]C#m[/ch]\r\nවෙස් අරන් පස්ස දෙරෙන් ඇතුලට එන්නම්[/tab]\r\n[tab]      [ch]G#[/ch]                 [ch]C#m[/ch]\r\nරත්තරං එන්නකො මං කියාලා දෙන්නම්[/tab]\r\n[tab]      [ch]G#[/ch]                 [ch]C#m[/ch]\r\nඉස්තරම් කැමතිම රතු හැට්ටෙ අඳින්නම්[/tab]\r\n[tab]        [ch]G#[/ch]                    [ch]C#m[/ch]\r\nමැණිකෙට ජහුටා පොලෙන් වස්තු ගෙනෙන්නම්[/tab]\r\n[tab]        [ch]G#[/ch]                 [ch]C#m[/ch]\r\nවෙස් අරන් පස්ස දෙරෙන් ඇතුලට එන්නම්[/tab]\r\n\r\n[Ending]\r\n[ch]G#[/ch] - [ch]C#m[/ch] -\r\n[ch]G#[/ch] - [ch]C#m[/ch] -\r\n[ch]G#[/ch] - [ch]C#m[/ch] -\r\n[ch]G#[/ch] - [ch]C#m[/ch] -","plain_text":"Written & composed by Chinthy Fernando\nLyrics by Chinthy Fernando\nRecorded and Mixed by Chinthy at AttiC Italia\nMastered at AttiC Mastering, Ceylon\nProduced by Chinthy Fernando\n\n[Intro]\nG#\n\n[Chorus]\n\n\n\n\n\n\n\n\n\n\n\n\n\n\n\n\n\n\n\n\n\n\n\n\n\n[Verse]\nN.C\nවෙස් අරන් පස්ස දෙරෙන් ඇතුලට එන්නම්\nN.C\nනැත, අත මිට කාසි, මැටි ගොඩ මම ආසි\nN.C\nඔට්ටුයි මම ලඟ වාසි, තව රස පුහුල් දෝසි\nN.C\nඉතිං, ලංකාවෙ මං ආවෙ බයිලා පෘතුගීසි රාවෙ\n        G#                   C#m            (just the root/bass note)\nඔහෙලට දැනුනද? මගෙ රස්නෙ, ඇස්වහ ගැස්සෙ දිදී දිස්නෙ\n\n\n\n[Chorus]\n\n\n\n\n\n\n\n\n\n\n\n\n\n\n\n\n\n[Ending]\nG# - C#m -\nG# - C#m -\nG# - C#m -\nG# - C#m -","chords":["G#","C#m","F#m","C","G"]}