{"source":"Free Chord Book","source_url":"https://www.free-chords.com","license_note":"Free for personal use. Lyrics and compositions © their respective songwriters and publishers.","tab_id":5091370,"song":"Aga Hinga අග හිඟ","artist":"La Signore","content_type":"tab","tab_type":"Chords","url":"https://www.free-chords.com/song/11174307-aga-hinga-අග-හ-ඟ-tab-by-la-signore/","api_url":"https://www.free-chords.com/api/v1/songs/5091370?type=tab","rating":0.1384,"votes":0,"content":"Aga Hinga “අග හිඟ“  La signore X Raini Charuka Ft Taxi\r\n\r\nArtists : La signore | Raini Charuka | Taxi\r\nLyrics : Manuranga Wijesekara\r\nMelody : Lahiru Perera\r\nMusic : Kavishka Dombawela (K2) | Lahiru Perera\r\n\r\n\r\n[Intro]\r\n[ch]Em[/ch] - [ch]D[/ch] -\r\n[ch]Bm[/ch] - [ch]C[/ch] -\r\n\r\n[Chorus]\r\n[tab]      [ch]Em[/ch]                [ch]D[/ch]\r\nඅග හිඟ මොකද කියලා හිතු විට පපුව රිදුණා[/tab]\r\n[tab]        [ch]Bm[/ch]            [ch]Am[/ch]  [ch]C[/ch]\r\nනුඹේ පෙම දුරද මන්දා මට හිතුනා[/tab]\r\n[tab]      [ch]Em7[/ch]              [ch]D[/ch]\r\nවගතුග ගොඩක් හෙව්වා යන්නට හීන මැව්වා[/tab]\r\n[tab]        [ch]Bm[/ch]            [ch]Am[/ch]  [ch]C[/ch]\r\nහෙට ගැන බයද මන්දා මට සිතුනා //[/tab]\r\n\r\n[Interlude]\r\n[ch]Em[/ch] - [ch]D[/ch]  -\r\n[ch]Bm[/ch] - [ch]Am[/ch] -\r\n\r\n[Verse]\r\n[tab][ch]Em[/ch]                [ch]D[/ch]\r\nප්‍රේමය සැසදෙනා හදවත් තුලමයි ලොව පුරා[/tab]\r\n[tab][ch]Bm[/ch]                     [ch]Am[/ch]\r\nහිස්තැන් සොය සොයා යමු අපි ප්‍රේමය විසදලා[/tab]\r\n[tab][ch]Em[/ch]        [ch]D[/ch]        [ch]Bm7[/ch]              [ch]Am[/ch]   [ch]C[/ch]\r\nසිතින් සිනා සුනා විරුද්ධ පද වගේ දැනුනා නුඹේ කථා[/tab]\r\n[tab][ch]Em[/ch]       [ch]D[/ch]       [ch]Bm7[/ch]              [ch]Am[/ch]   [ch]C[/ch]\r\nඅතින් පියාඹනා නිරුද්ධ ප්‍රේමයක් තිබුණා මටත් එදා[/tab]\r\n\r\n[Chorus]\r\n[tab]      [ch]Em[/ch]                [ch]D[/ch]\r\nඅග හිඟ මොකද කියලා හිතු විට පපුව රිදුණා[/tab]\r\n[tab]        [ch]Bm[/ch]            [ch]Am[/ch]  [ch]C[/ch]\r\nනුඹේ පෙම දුරද මන්දා මට හිතුනා[/tab]\r\n[tab]      [ch]Em7[/ch]              [ch]D[/ch]\r\nවගතුග ගොඩක් හෙව්වා යන්නට හීන මැව්වා[/tab]\r\n[tab]        [ch]Bm[/ch]            [ch]Am[/ch]  [ch]C[/ch]\r\nහෙට ගැන බයද මන්දා මට සිතුනා[/tab]\r\n\r\n[Interlude]\r\n[ch]Em[/ch] - [ch]D[/ch]  -\r\n[ch]Bm[/ch] - [ch]Am[/ch] -\r\n\r\n[Verse 2]\r\n[tab][ch]Em[/ch]                [ch]D[/ch]\r\nප්‍රේමය සැසදෙනා හදවත් තුලමයි ලොව පුරා[/tab]\r\n[tab][ch]Bm[/ch]                     [ch]Am[/ch]\r\nහිස්තැන් සොය සොයා යමු අපි ප්‍රේමය විසදලා[/tab]\r\n[tab][ch]Em[/ch]          [ch]D[/ch]       [ch]Bm7[/ch]                [ch]Am[/ch]   [ch]C[/ch]\r\nසෙමින් දුරස් වෙලා හිතන්න කාලයක් සෙව්වා මගෙයි කියා[/tab]\r\n[tab][ch]Em[/ch]         [ch]D[/ch]        [ch]Bm7[/ch]                [ch]Am[/ch]   [ch]C[/ch]\r\nපෙමින් මුලා වෙලා කරන්න ප්‍රේමයක් නැතුවා මගෙයි කියා[/tab]\r\n\r\n[Chorus]\r\n[tab]      [ch]Em[/ch]                [ch]D[/ch]\r\nඅග හිඟ මොකද කියලා හිතු විට පපුව රිදුණා[/tab]\r\n[tab]        [ch]Bm[/ch]            [ch]Am[/ch]  [ch]C[/ch]\r\nනුඹේ පෙම දුරද මන්දා මට හිතුනා[/tab]\r\n[tab]      [ch]Em7[/ch]              [ch]D[/ch]\r\nවගතුග ගොඩක් හෙව්වා යන්නට හීන මැව්වා[/tab]\r\n[tab]        [ch]Bm[/ch]            [ch]Am[/ch]  [ch]C[/ch]\r\nහෙට ගැන බයද මන්දා මට සිතුනා[/tab]\r\n\r\n[Interlude]\r\n[ch]Em[/ch] - [ch]D[/ch]  -\r\n[ch]Bm[/ch] - [ch]Am[/ch] -\r\n\r\n[Ending]\r\n[tab][ch]Em[/ch]                [ch]D[/ch]\r\nප්‍රේමය සැසදෙනා හදවත් තුලමයි ලොව පුරා[/tab]\r\n[tab][ch]Bm[/ch]                     [ch]Am[/ch]     [ch]Em[/ch]\r\nහිස්තැන් සොය සොයා යමු අපි ප්‍රේමය විසදලා[/tab]","plain_text":"Aga Hinga “අග හිඟ“  La signore X Raini Charuka Ft Taxi\n\nArtists : La signore | Raini Charuka | Taxi\nLyrics : Manuranga Wijesekara\nMelody : Lahiru Perera\nMusic : Kavishka Dombawela (K2) | Lahiru Perera\n\n\n[Intro]\nEm - D -\nBm - C -\n\n[Chorus]\n\n\n\n\n\n[Interlude]\nEm - D  -\nBm - Am -\n\n[Verse]\n\n\n\n\n\n[Chorus]\n\n\n\n\n\n[Interlude]\nEm - D  -\nBm - Am -\n\n[Verse 2]\n\n\n\n\n\n[Chorus]\n\n\n\n\n\n[Interlude]\nEm - D  -\nBm - Am -\n\n[Ending]","chords":["Em","D","Bm","C","Am","Em7","Bm7"]}