{"source":"Free Chord Book","source_url":"https://www.free-chords.com","license_note":"Free for personal use. Lyrics and compositions © their respective songwriters and publishers.","tab_id":5077000,"song":"Maga Haree මඟ හැරී Api Dethanaka Mathaka Eka Thanaka","artist":"Mihiran","content_type":"tab","tab_type":"Chords","url":"https://www.free-chords.com/song/11173948-maga-haree-මඟ-හ-ර-api-dethanaka-mathaka-eka-thanaka-tab-by-mihiran/","api_url":"https://www.free-chords.com/api/v1/songs/5077000?type=tab","rating":4.62873,"votes":3,"content":"[Verse 1]\r\n[tab][ch]F#m[/ch]    [ch]D[/ch]          [ch]Bm[/ch]         [ch]E[/ch]\r\nමදි වුනාදෝ - දෙවියන් හට නුඹෙ රුව මවන විටදි කලමනා[/tab]\r\n[tab][ch]F#m[/ch]    [ch]D[/ch]            [ch]Bm[/ch]           [ch]E[/ch]\r\nඒ නිසාදෝ - වල ගැසුනු දෙකොපුල් අතරේ රැඳුනේ පෙම් සිනා[/tab]\r\n\r\n\r\n[Chorus]\r\n[tab][ch]F#m[/ch]        [ch]E[/ch]\r\nමං හිතුවෙම නුඹ ළඟ ඉඳගෙන[/tab]\r\n[tab][ch]D[/ch]           [ch]E[/ch]\r\nඔය රුව දෙස බලමින් සැනසෙන්නට[/tab]\r\n[tab][ch]F#m[/ch]       [ch]E[/ch]\r\nමඳකට ඉඩ දුන්නා නම් මට[/tab]\r\n[tab][ch]D[/ch]           [ch]E[/ch]\r\nඑළිය කරන්නට තිබුනා ඔය හිත[/tab]\r\n\r\n\r\n[Bridge]\r\n[tab][ch]Bm[/ch]       [ch]E[/ch]\r\nඒ දෑස් මඟ හැරී[/tab]\r\n[tab][ch]D[/ch]          [ch]C#m[/ch]\r\nබොහොමයක් කල් ගෙවී ගිය මුත්[/tab]\r\n[tab][ch]Bm[/ch]        [ch]E[/ch]              [ch]F#m[/ch]\r\nනුඹ කොහේ හෝ හොඳින් නම් සතුටින් මං[/tab]\r\n[tab][ch]Bm[/ch]       [ch]C#m[/ch]           [ch]F#m[/ch]\r\nමට දුකක් නෑ නුඹත් එහි සතුටින් නම්[/tab]\r\n\r\n\r\n[ch]F#m[/ch] | [ch]E[/ch] | [ch]D[/ch] | [ch]E[/ch] ////\r\n\r\n\r\n[Verse 2]\r\n[tab][ch]F#m[/ch]     [ch]Bm[/ch]\r\nමටත් හිනැහිලා ඉන්න තිබුණා[/tab]\r\n[tab][ch]D[/ch]         [ch]E[/ch]\r\nනොකෙරුවා නම් නුඹට ආදරේ[/tab]\r\n[tab][ch]F#m[/ch]       [ch]Bm7[/ch]\r\nදැනෙන්නට දුකක් නෑ ඉතුරු වී[/tab]\r\n[tab][ch]D[/ch]         [ch]E[/ch]\r\nනොහැඟුනා දෝ මා දුන් සෙනේ[/tab]\r\n[tab][ch]F#m[/ch]       [ch]E[/ch]    [ch]Bm[/ch]       [ch]C#m[/ch]\r\nනුඹ කොහේ කියා සොයන්නට සිතක් මට නැති මුත්[/tab]\r\n[tab][ch]Bm[/ch]        [ch]E[/ch]              [ch]F#m[/ch]\r\nනුඹ කොහේ හෝ හොඳින් නම් සතුටින් මං[/tab]\r\n[tab][ch]Bm[/ch]       [ch]C#m[/ch]           [ch]F#m[/ch]\r\nමට දුකක් නෑ නුඹත් එහි සතුටින් නම්[/tab]\r\n\r\n\r\n[ch]F#m[/ch] | [ch]E[/ch] | [ch]D[/ch] | [ch]E[/ch] ////\r\n\r\n\r\n[Verse 3]\r\n[tab][ch]F#m[/ch]      [ch]Bm7[/ch]\r\nකඳුළු මගෙ දෑසට නුහුරු වුනත්[/tab]\r\n[tab][ch]D[/ch]         [ch]E[/ch]\r\nනොනවතී වැටෙන මේ කඳුළු නම්[/tab]\r\n[tab][ch]F#m[/ch]        [ch]Bm7[/ch]\r\nයනෙන මඟ දැනෙන ඇතැම් විලවුන්[/tab]\r\n[tab][ch]D[/ch]        [ch]E[/ch]\r\nසුවඳ සිහි කරයි මට නුඹව දැන්[/tab]\r\n\r\n\r\n[Chorus]\r\n[tab][ch]F#m[/ch]          [ch]E[/ch]\r\nඅපි දෙතැනක - මතක එක තැනක[/tab]\r\n[tab][ch]D[/ch]              [ch]E[/ch]\r\nහිත් උන්මන්තක - ඇස් ආගන්තුක[/tab]\r\n[tab][ch]F#m[/ch]       [ch]E[/ch]\r\nඅහිමිව ගිය හේතු නොදැන මම[/tab]\r\n[tab][ch]D[/ch]           [ch]E[/ch]\r\nස්වභාව දහමට අවනත වෙමි අද[/tab]\r\n\r\n\r\n[Bridge]\r\n[tab][ch]Bm[/ch]       [ch]E[/ch]\r\nඒ දෑස් මඟ හැරී[/tab]\r\n[tab][ch]D[/ch]          [ch]C#m[/ch]\r\nබොහොමයක් කල් ගෙවී ගිය මුත්[/tab]\r\n[tab][ch]Bm[/ch]        [ch]E[/ch]              [ch]F#m[/ch]\r\nනුඹ කොහේ හෝ හොඳින් නම් සතුටින් මං[/tab]\r\n[tab][ch]Bm[/ch]       [ch]C#m[/ch]           [ch]F#m[/ch]\r\nමට දුකක් නෑ නුඹත් එහි සතුටින් නම්[/tab]\r\n\r\n\r\n[tab][ch]F#m[/ch]       [ch]E[/ch]    [ch]Bm[/ch]       [ch]C#m[/ch]\r\nනුඹ කොහේ කියා සොයන්නට සිතක් මට නැති මුත්[/tab]\r\n\r\n[tab][ch]Bm[/ch]        [ch]E[/ch]              [ch]F#m[/ch]\r\nනුඹ කොහේ හෝ හොඳින් නම් සතුටින් මං[/tab]\r\n[tab][ch]Bm[/ch]       [ch]C#m[/ch]           [ch]F#m[/ch]\r\nමට දුකක් නෑ නුඹත් එහි සතුටින් නම්//[/tab]","plain_text":"[Verse 1]\n\n\n\n\n[Chorus]\n\n\n\n\n\n\n[Bridge]\n\n\n\n\n\n\nF#m | E | D | E ////\n\n\n[Verse 2]\n\n\n\n\n\n\n\n\n\nF#m | E | D | E ////\n\n\n[Verse 3]\n\n\n\n\n\n\n[Chorus]\n\n\n\n\n\n\n[Bridge]","chords":["F#m","D","Bm","E","C#m","Bm7"]}