{"source":"Free Chord Book","source_url":"https://www.free-chords.com","license_note":"Free for personal use. Lyrics and compositions © their respective songwriters and publishers.","tab_id":5062039,"song":"Marina මරීනා","artist":"Sarith Surith","content_type":"tab","tab_type":"Chords","url":"https://www.free-chords.com/song/11173483-marina-මර-න-tab-by-sarith-surith/","api_url":"https://www.free-chords.com/api/v1/songs/5062039?type=tab","rating":0,"votes":0,"content":"Artist – Sarith & Surith ft.@KVNtheMC \r\nLyrics - Jagath Jayawardena \r\nMelody – Sarith Jayawardena\r\nMusic – Sarith Surith Jayawardena\r\nComposer - Sarith Jayawardena\r\nRap Lyrics – KVN\r\n\r\n[Intro]\r\n[ch]G#m[/ch] [ch]F#[/ch] [ch]G#m[/ch] [ch]F#[/ch]\r\n[ch]G#m[/ch] [ch]F#[/ch] [ch]G#m[/ch] [ch]F#[/ch]\r\n\r\n[Verse]\r\n[tab][ch]G#m[/ch]        [ch]F#[/ch]        [ch]G#m[/ch]     [ch]F#[/ch]       [ch]G#m[/ch]  [ch]F#[/ch]\r\nනෙතගින් පාන ඉඟියෙන් පේන මායම් සඟවා කෙහෙරැළින්[/tab]\r\n[tab][ch]G#m[/ch]       [ch]F#[/ch]      [ch]G#m[/ch]     [ch]F#[/ch]          [ch]G#m[/ch]  [ch]F#[/ch]\r\nසයුරෙන් ඈත රටකින් සීත ආලේ ගෙනල්ලා උණුහුමෙන්[/tab]\r\n\r\n[Pre-Chorus]\r\n[tab][ch]G#m[/ch]       [ch]F#[/ch]       [ch]G#m[/ch]        [ch]F#[/ch]\r\nඉර යනකොට ඈතින් අවරට හෙමිහිට ඇහෙනා සංගීතෙට[/tab]\r\n[tab][ch]G#m[/ch]       [ch]F#[/ch]         [ch]G#m[/ch]    [ch]F#[/ch]\r\nඅපි නැලවෙමු ඒ මේ තාලෙට ලංවී ආදරෙන්[/tab]\r\n\r\n[ch]G#m[/ch] \r\n\r\n[Chorus]\r\n[tab]       [ch]G#m[/ch]  [ch]F#[/ch]        [ch]G#m[/ch]  [ch]F#[/ch]\r\nමරීනා, මරීනා..... යුරෝපේ සමනලී[/tab]\r\n[tab]      [ch]G#m[/ch]  [ch]F#[/ch]         [ch]G#m[/ch]  [ch]F#[/ch]\r\nසරාගි රුවැත්තී..... දඟකාරී හිතැත්තී[/tab]\r\n[tab]       [ch]G#m[/ch]  [ch]F#[/ch]        [ch]G#m[/ch]  [ch]F#[/ch]\r\nමරීනා, මරීනා..... යුරෝපේ සමනලී[/tab]\r\n[tab]      [ch]G#m[/ch]  [ch]F#[/ch]         [ch]G#m[/ch]  [ch]F#[/ch]\r\nසරාගි රුවැත්තී..... දඟකාරී හිතැත්තී[/tab]\r\n[tab][ch]G#m[/ch]      [ch]F#[/ch]      [ch]G#m[/ch]       [ch]F#[/ch]\r\n   මුහුවී වත්සුණු ඔබගේ වෙරළේ කරදිය සුලඟේ[/tab]\r\n[tab][ch]G#m[/ch]       [ch]F#[/ch]           N.C.\r\n   හැඩකාරයි මට දුන් ගීතේ - තාලේ ඔබගේ[/tab]\r\n\r\n[Inter]\r\n[ch]G#m[/ch] [ch]F#[/ch] [ch]G#m[/ch] [ch]F#[/ch]\r\n[ch]G#m[/ch] [ch]F#[/ch] [ch]G#m[/ch] [ch]F#[/ch]\r\n[ch]G#m[/ch] [ch]F#[/ch] [ch]G#m[/ch] [ch]F#[/ch]\r\n[ch]G#m[/ch] [ch]F#[/ch] [ch]G#m[/ch] [ch]F#[/ch]\r\n\r\n[Verse 2]\r\n[tab][ch]G#m[/ch]      [ch]F#m[/ch]      [ch]G#m[/ch]      [ch]F#[/ch]    [ch]G#m[/ch]  [ch]F#[/ch]\r\nසිත්තම් හීන ඇත්තෙන් දෑස-මානේ මවනා රූ සිරී[/tab]\r\n[tab][ch]G#m[/ch]        [ch]F#[/ch]      [ch]G#m[/ch]     [ch]F#[/ch]     [ch]G#m[/ch]\r\nකෝලයි බැල්ම දඟකම් පාන උන්මාදේ මැව්වා ආදරී...[/tab]\r\n\r\n[Pre-Chorus 2]\r\n[tab][ch]G#m[/ch]    [ch]F#[/ch]        [ch]G#m[/ch]       [ch]F#[/ch]\r\nඔබ ඉගිලී අහසින් ඈතට මම මේ සුදු වැල්ලේ තනිකොට[/tab]\r\n[tab][ch]G#m[/ch]    [ch]F#[/ch]           [ch]G#m[/ch]       [ch]F#[/ch]\r\nගීතේ තියලා මගෙ හිත යට වෙන්වී හීනයෙන්[/tab]\r\n\r\n[ch]G#m[/ch] \r\n\r\n[Chorus]\r\n[tab]       [ch]G#m[/ch]  [ch]F#[/ch]        [ch]G#m[/ch]  [ch]F#[/ch]\r\nමරීනා, මරීනා..... යුරෝපේ සමනලී[/tab]\r\n[tab]      [ch]G#m[/ch]  [ch]F#[/ch]         [ch]G#m[/ch]  [ch]F#[/ch]\r\nසරාගි රුවැත්තී..... දඟකාරී හිතැත්තී[/tab]\r\n[tab]       [ch]G#m[/ch]  [ch]F#[/ch]        [ch]G#m[/ch]  [ch]F#[/ch]\r\nමරීනා, මරීනා..... යුරෝපේ සමනලී[/tab]\r\n[tab]      [ch]G#m[/ch]  [ch]F#[/ch]         [ch]G#m[/ch]  [ch]F#[/ch]\r\nසරාගි රුවැත්තී..... දඟකාරී හිතැත්තී[/tab]\r\n[tab][ch]G#m[/ch]      [ch]F#[/ch]      [ch]G#m[/ch]       [ch]F#[/ch]\r\n   මුහුවී වත්සුණු ඔබගේ වෙරළේ කරදිය සුලඟේ[/tab]\r\n[tab][ch]G#m[/ch]       [ch]F#[/ch]           N.C.\r\n   හැඩකාරයි මට දුන් ගීතේ - තාලේ ඔබගේ[/tab]\r\n\r\n[Rap]\r\n[tab][ch]G#m[/ch]             [ch]F#[/ch]\r\nසමනලියක් වගෙ තටු ගසන මරීනා[/tab]\r\n[tab][ch]G#m[/ch]           [ch]F#[/ch]\r\nඉඟසුඟ නලවන නිළියක් වගෙ කරීනා[/tab]\r\n[tab][ch]G#m[/ch]                 [ch]F#[/ch]\r\nආලෙන් පැරදීලා හිටියෙ මා ලෝකෙ බොඳවීලා[/tab]\r\n[tab]   [ch]G#m[/ch]\r\nඔය නෙත් අග මේ දුක ගියෙ කොහෙදෝ නොදනී මා[/tab]\r\n[tab][ch]G#m[/ch]\r\nShawty She made me crazy[/tab]\r\n[tab]  [ch]F#[/ch]\r\na body like a hour glass[/tab]\r\n[tab]     [ch]G#m[/ch]\r\nNow, we've made some mistakes,[/tab]\r\n[tab]           [ch]F#[/ch]\r\nbut we can leave it in the past[/tab]\r\n[tab][ch]G#m[/ch]              [ch]F#[/ch]\r\nලංවෙන්න, ප්‍රියෙ, දුරස් වෙන්න මටනම්බෑ[/tab]\r\n[tab]       [ch]G#m[/ch]                      [ch]F#[/ch]\r\nYou're one in a million,කෙල්ලෙ, වෙන කොහෙවත් නෑ[/tab]\r\n\r\n[Bridge]\r\n[tab]       [ch]E[/ch]         [ch]D#m[/ch]\r\nමරීනා, මරීනා යුරෝපේ සමනලී[/tab]\r\n(්Yeah. You're one in a million, girl)\r\n[tab] [ch]D[/ch]    [ch]C#m[/ch]                          [ch]G#m[/ch]\r\nසරාගි රුවැත්තී (And you know it) දඟකාරී හිතැත්තී[/tab]\r\n\r\n[Chorus]\r\n[tab]       [ch]G#m[/ch]  [ch]F#[/ch]        [ch]G#m[/ch]  [ch]F#[/ch]\r\nමරීනා, මරීනා..... යුරෝපේ සමනලී[/tab]\r\n[tab]      [ch]G#m[/ch]  [ch]F#[/ch]         [ch]G#m[/ch]  [ch]F#[/ch]\r\nසරාගි රුවැත්තී..... දඟකාරී හිතැත්තී[/tab]\r\n[tab]       [ch]G#m[/ch]  [ch]F#[/ch]        [ch]G#m[/ch]  [ch]F#[/ch]\r\nමරීනා, මරීනා..... යුරෝපේ සමනලී[/tab]\r\n[tab]      [ch]G#m[/ch]  [ch]F#[/ch]         [ch]G#m[/ch]  [ch]F#[/ch]\r\nසරාගි රුවැත්තී..... දඟකාරී හිතැත්තී[/tab]\r\n[tab][ch]G#m[/ch]      [ch]F#[/ch]      [ch]G#m[/ch]       [ch]F#[/ch]\r\n   මුහුවී වත්සුණු ඔබගේ වෙරළේ කරදිය සුලඟේ[/tab]\r\n[tab][ch]G#m[/ch]       [ch]F#[/ch]           N.C.\r\n   හැඩකාරයි මට දුන් ගීතේ - තාලේ ඔබගේ[/tab]","plain_text":"Artist – Sarith & Surith ft.@KVNtheMC \nLyrics - Jagath Jayawardena \nMelody – Sarith Jayawardena\nMusic – Sarith Surith Jayawardena\nComposer - Sarith Jayawardena\nRap Lyrics – KVN\n\n[Intro]\nG#m F# G#m F#\nG#m F# G#m F#\n\n[Verse]\n\n\n\n[Pre-Chorus]\n\n\n\nG#m \n\n[Chorus]\n\n\n\n\n\n\n\n[Inter]\nG#m F# G#m F#\nG#m F# G#m F#\nG#m F# G#m F#\nG#m F# G#m F#\n\n[Verse 2]\n\n\n\n[Pre-Chorus 2]\n\n\n\nG#m \n\n[Chorus]\n\n\n\n\n\n\n\n[Rap]\n\n\n\n\n\n\n\n\n\n\n\n[Bridge]\n\n(්Yeah. You're one in a million, girl)\n\n\n[Chorus]","chords":["G#m","F#","C","F#m","E","D#m","D","C#m"]}