{"source":"Free Chord Book","source_url":"https://www.free-chords.com","license_note":"Free for personal use. Lyrics and compositions © their respective songwriters and publishers.","tab_id":5061664,"song":"Dathin Allan දෑතින් අල්ලන්","artist":"Lashan Herath","content_type":"tab","tab_type":"Chords","url":"https://www.free-chords.com/song/11173468-dathin-allan-ද-ත-න-අල-ලන-tab-by-lashan-herath/","api_url":"https://www.free-chords.com/api/v1/songs/5061664?type=tab","rating":0.06983,"votes":0,"content":"[Intro]\r\n|[ch]Fm[/ch]  |[ch]Eb[/ch]  |[ch]Cm[/ch]  |[ch]Db[/ch]  |\r\n|[ch]Fm[/ch]  |[ch]Eb[/ch]  |[ch]Cm[/ch]  |[ch]Db[/ch]  |\r\n\r\n\r\n[Chorus]\r\n[tab][ch]Fm[/ch]   [ch]Eb[/ch]\r\nආදරේ දැනෙනා මානෙක[/tab]\r\n[tab][ch]Cm[/ch]       [ch]Db[/ch]\r\nලං වෙන්න හේතු හොයන්නද[/tab]\r\n[tab][ch]Fm[/ch]      [ch]Eb[/ch]\r\nඔබ එක්ක ගෙවනා මොහොතක[/tab]\r\n[tab][ch]Cm[/ch]   [ch]Db[/ch]\r\nආදරේ තනුව ලියන්නට[/tab]\r\n[tab][ch]Fm[/ch]    [ch]Eb[/ch]   [ch]Cm[/ch]\r\nදඟකාරි පේනා ඉවසන්න[/tab]\r\n[tab][ch]Db[/ch]      [ch]Fm[/ch]\r\nබෑනේ ආදරේ[/tab]\r\n[tab]      [ch]Eb[/ch]    [ch]Cm[/ch]  [ch]Db[/ch]\r\nඔය ස්වරය ඕනා[/tab]\r\n\r\n\r\n[Verse-01]\r\n[tab][ch]Fm[/ch]     [ch]Eb[/ch]    [ch]Cm[/ch]\r\nදෑතින් අල්ලන් මේ සන්සාර[/tab]\r\n[tab][ch]Db[/ch]\r\nනිම්නය පුරා[/tab]\r\n[tab][ch]Fm[/ch]     [ch]Eb[/ch]      [ch]Cm[/ch]   [ch]Db[/ch]\r\nලං වී ඉන්නම් හැමදාමත්[/tab]\r\n[tab][ch]Fm[/ch]       [ch]Eb[/ch]\r\nඔබ එක්කන් මං මගෙ[/tab]\r\n[tab][ch]Cm[/ch]    [ch]Db[/ch]\r\nසන්සාර ගීතේ පුරා[/tab]\r\n[tab][ch]Fm[/ch]     [ch]Eb[/ch]      [ch]Cm[/ch]   [ch]Db[/ch]\r\nතනුවක් වීලා පියඹන්නම්[/tab]\r\n\r\n\r\n[Verse-02]\r\n[tab][ch]Fm[/ch]     [ch]Eb[/ch]\r\nහවසක හමුවී අපගේ[/tab]\r\n[tab][ch]Cm[/ch]        [ch]Db[/ch]\r\nමතකය මුමුනන්න[/tab]\r\n[tab][ch]Fm[/ch]      [ch]Eb[/ch]      [ch]Cm[/ch]        [ch]Db[/ch]\r\nපවනට ලං වී ඔබගේ උණුසුම විඳගන්න[/tab]\r\n[tab][ch]Fm[/ch]       [ch]Eb[/ch]\r\nහදේ පතුලට දැනෙන දේවල්[/tab]\r\n[tab][ch]Cm[/ch]       [ch]Db[/ch]\r\nසාගරේටම කියන්නම්[/tab]\r\n[tab][ch]Fm[/ch]       [ch]Eb[/ch]\r\nනෑසුනා සේ ඉන්න හදුවොත්[/tab]\r\n[tab][ch]Cm[/ch]         [ch]Db[/ch]\r\nමග බලං මම හිඳින්නම්[/tab]\r\n\r\n\r\n[Verse-01]\r\n[tab][ch]Fm[/ch]     [ch]Eb[/ch]    [ch]Cm[/ch]\r\nදෑතින් අල්ලන් මේ සන්සාර[/tab]\r\n[tab][ch]Db[/ch]\r\nනිම්නය පුරා[/tab]\r\n[tab][ch]Fm[/ch]     [ch]Eb[/ch]      [ch]Cm[/ch]   [ch]Db[/ch]\r\nලං වී ඉන්නම් හැමදාමත්[/tab]\r\n[tab][ch]Fm[/ch]       [ch]Eb[/ch]\r\nඔබ එක්කන් මං මගෙ[/tab]\r\n[tab][ch]Cm[/ch]    [ch]Db[/ch]\r\nසන්සාර ගීතේ පුරා[/tab]\r\n[tab][ch]Fm[/ch]     [ch]Eb[/ch]      [ch]Cm[/ch]   [ch]Db[/ch]\r\nතනුවක් වීලා පියඹන්නම්[/tab]\r\n\r\n\r\n[Inter]\r\n|[ch]Fm[/ch]  |[ch]Eb[/ch]  |[ch]Cm[/ch]  |[ch]Db[/ch]  |\r\n|[ch]Fm[/ch]  |[ch]Eb[/ch]  |[ch]Cm[/ch]  |[ch]Db[/ch]  |\r\n\r\n\r\n[Chorus]\r\n[tab][ch]Fm[/ch]   [ch]Eb[/ch]\r\nආදරේ දැනෙනා මානෙක[/tab]\r\n[tab][ch]Cm[/ch]       [ch]Db[/ch]\r\nලං වෙන්න හේතු හොයන්නද[/tab]\r\n[tab][ch]Fm[/ch]      [ch]Eb[/ch]\r\nඔබ එක්ක ගෙවනා මොහොතක[/tab]\r\n[tab][ch]Cm[/ch]   [ch]Db[/ch]\r\nආදරේ තනුව ලියන්නට[/tab]\r\n[tab][ch]Fm[/ch]    [ch]Eb[/ch]   [ch]Cm[/ch]\r\nදඟකාරි පේනා ඉවසන්න[/tab]\r\n[tab][ch]Db[/ch]      [ch]Fm[/ch]\r\nබෑනේ ආදරේ[/tab]\r\n[tab]      [ch]Eb[/ch]    [ch]Cm[/ch]  [ch]Db[/ch]\r\nඔය ස්වරය ඕනා[/tab]\r\n\r\n\r\n[Verse-01]\r\n[tab][ch]Fm[/ch]     [ch]Eb[/ch]    [ch]Cm[/ch]\r\nදෑතින් අල්ලන් මේ සන්සාර[/tab]\r\n[tab][ch]Db[/ch]\r\nනිම්නය පුරා[/tab]\r\n[tab][ch]Fm[/ch]     [ch]Eb[/ch]      [ch]Cm[/ch]   [ch]Db[/ch]\r\nලං වී ඉන්නම් හැමදාමත්[/tab]\r\n[tab][ch]Fm[/ch]       [ch]Eb[/ch]\r\nඔබ එක්කන් මං මගෙ[/tab]\r\n[tab][ch]Cm[/ch]    [ch]Db[/ch]\r\nසන්සාර ගීතේ පුරා[/tab]\r\n[tab][ch]Fm[/ch]     [ch]Eb[/ch]      [ch]Cm[/ch]   [ch]Db[/ch]\r\nතනුවක් වීලා පියඹන්නම්[/tab]\r\n\r\n\r\n[Outro]\r\n|[ch]Fm[/ch]  |[ch]Eb[/ch]  |[ch]Cm[/ch]  |[ch]Db[/ch]  |\r\n|[ch]Fm[/ch]  |[ch]Eb[/ch]  |[ch]Cm[/ch]  |[ch]Db[/ch]  |","plain_text":"[Intro]\n|Fm  |Eb  |Cm  |Db  |\n|Fm  |Eb  |Cm  |Db  |\n\n\n[Chorus]\n\n\n\n\n\n\n\n\n\n[Verse-01]\n\n\n\n\n\n\n\n\n[Verse-02]\n\n\n\n\n\n\n\n\n\n[Verse-01]\n\n\n\n\n\n\n\n\n[Inter]\n|Fm  |Eb  |Cm  |Db  |\n|Fm  |Eb  |Cm  |Db  |\n\n\n[Chorus]\n\n\n\n\n\n\n\n\n\n[Verse-01]\n\n\n\n\n\n\n\n\n[Outro]\n|Fm  |Eb  |Cm  |Db  |\n|Fm  |Eb  |Cm  |Db  |","chords":["Fm","Eb","Cm","Db"]}