{"source":"Free Chord Book","source_url":"https://www.free-chords.com","license_note":"Free for personal use. Lyrics and compositions © their respective songwriters and publishers.","tab_id":5042524,"song":"Bambarun Wadiwa බඹරුන් වඩිවා","artist":"Harshana Dissanayake","content_type":"tab","tab_type":"Chords","url":"https://www.free-chords.com/song/11172939-bambarun-wadiwa-බඹර-න-වඩ-ව-tab-by-harshana-dissanayake/","api_url":"https://www.free-chords.com/api/v1/songs/5042524?type=tab","rating":0,"votes":0,"content":"|    |[ch]G[/ch]   |    |    |\r\n|[ch]G[/ch]   |    |    |    |\r\n\r\n\r\n[tab][ch]G[/ch]             [ch]Em[/ch]    [ch]C[/ch]      [ch]G[/ch]\r\nසිහින පියාපත් බිඳුනේ නෑ නුඹ හින්දා[/tab]\r\n[tab][ch]G[/ch]           [ch]Em[/ch]   [ch]C[/ch]          [ch]G[/ch]\r\nආල නුරාවන් හිත අහු කෙරුවේ නැතුවා[/tab]\r\n[tab][ch]G[/ch]          [ch]Bm[/ch]              [ch]E[/ch]\r\nනුඹ එනකල්ම මම දින ගැන්න කාලයට[/tab]\r\n[tab][ch]C[/ch]         [ch]D[/ch]       [ch]G[/ch]\r\nමගහැරුනු දිනයක්ම නැතුවා[/tab]\r\n[tab][ch]G[/ch]                    [ch]C[/ch]        [ch]D[/ch]       [ch]G[/ch]\r\nනුඹෙ හිත ගන්න නෙක මන බඳින බඹරුන් වඩීවා[/tab]\r\n\r\n\r\n|    |[ch]G[/ch]   |[ch]C[/ch]   |[ch]Dm[/ch]   |\r\n|[ch]G[/ch]   |[ch]Em7[/ch]   |[ch]C[/ch]   |[ch]Dm[/ch]   |\r\n|[ch]G[/ch]   |\r\n\r\n[tab][ch]G[/ch]                 [ch]Em7[/ch]\r\nමගෙ හිත සරසන්න සළුපිලි ඇන්ද[/tab]\r\n[tab]    [ch]C[/ch]      [ch]Dm[/ch]         [ch]C[/ch]    [ch]G[/ch]\r\nඑන මනමාල ගිරවියන් නැතුවා නොවේ[/tab]\r\n[tab][ch]G[/ch]               [ch]Em7[/ch]\r\nඔබ හා බැන්ද ඒ රන් බැම්ම[/tab]\r\n[tab]   [ch]C[/ch]      [ch]Dm[/ch]         [ch]C[/ch]    [ch]G[/ch]\r\nබිඳ දමා ඉගිලෙන්න බැරුවා නොවේ[/tab]\r\n[tab][ch]G[/ch]                      [ch]C[/ch]\r\nඔබ හද ඉවුරේ තොටුපල කරගත්[/tab]\r\n[tab][ch]Am[/ch]           [ch]C[/ch]    [ch]G[/ch]\r\nමා ඒ තොටියා වී අවසන්[/tab]\r\n[tab][ch]G[/ch]                      [ch]C[/ch]\r\nඔබ හද ඉවුරේ තොටුපල කරගත්[/tab]\r\n[tab][ch]Am[/ch]           [ch]C[/ch]    [ch]G[/ch]\r\nමා ඒ තොටියා වී අවසන්[/tab]\r\n[tab][ch]D[/ch]            [ch]Cm[/ch]   [ch]G[/ch]\r\nමා ඒ තොටියා වී අවසන්....[/tab]\r\n\r\n\r\n[tab][ch]G[/ch]             [ch]Em[/ch]    [ch]C[/ch]      [ch]G[/ch]\r\nසිහින පියාපත් බිඳුනේ නෑ නුඹ හින්දා[/tab]\r\n[tab][ch]G[/ch]           [ch]Em[/ch]   [ch]C[/ch]          [ch]G[/ch]\r\nආල නුරාවන් හිත අහු කෙරුවේ නැතුවා[/tab]\r\n[tab][ch]G[/ch]          [ch]Bm[/ch]              [ch]E[/ch]\r\nනුඹ එනකල්ම මම දින ගැන්න කාලයට[/tab]\r\n[tab][ch]C[/ch]         [ch]D[/ch]       [ch]G[/ch]\r\nමගහැරුනු දිනයක්ම නැතුවා[/tab]\r\n[tab][ch]G[/ch]                    [ch]C[/ch]        [ch]D[/ch]       [ch]G[/ch]\r\nනුඹෙ හිත ගන්න නෙක මන බඳින බඹරුන් වඩීවා[/tab]\r\n\r\n[ch]Gm[/ch]      \r\n\r\n[tab][ch]Gm[/ch]                             [ch]Cm[/ch]          [ch]D#[/ch]\r\nකරදර ගොඩේ....හිත පැටලී නතර උනේ.......[/tab]\r\n[tab]   [ch]Gm[/ch]           [ch]Cm[/ch]      [ch]D#[/ch]      [ch]Gm[/ch]\r\nඒ දුක් කන්ද අසනා දෙවී.............කෙනෙක් නැතේ......[/tab]","plain_text":"|    |G   |    |    |\n|G   |    |    |    |\n\n\n\n\n\n\n\n\n\n|    |G   |C   |Dm   |\n|G   |Em7   |C   |Dm   |\n|G   |\n\n\n\n\n\n\n\n\n\n\n\n\n\n\n\n\n\n\nGm","chords":["G","Em","C","Bm","E","D","Dm","Em7","Am","Cm","Gm","D#"]}