{"source":"Free Chord Book","source_url":"https://www.free-chords.com","license_note":"Free for personal use. Lyrics and compositions © their respective songwriters and publishers.","tab_id":4969618,"song":"Nela Ganumata - නෙලා ගැනුමට","artist":"Suneera Sumanga","content_type":"tab","tab_type":"Chords","url":"https://www.free-chords.com/song/11170801-nela-ganumata-න-ල-ග-න-මට-tab-by-suneera-sumanga/","api_url":"https://www.free-chords.com/api/v1/songs/4969618?type=tab","rating":0.14946,"votes":0,"content":"[Instrumental]\r\n[ch]Bm[/ch] [ch]G[/ch] [ch]Bm[/ch] [ch]E[/ch]\r\n[ch]A[/ch]  [ch]G[/ch] [ch]A[/ch]  [ch]Bm[/ch]\r\n\r\n\r\n[Chorus]\r\n[tab][ch]A[/ch]             [ch]Bm[/ch]\r\nනෙළා ගැනුමට නොහැකි වූවද[/tab]\r\n[tab][ch]Em[/ch]         [ch]Bm[/ch]\r\nඅත්හැරීමත් නොවේ ප්‍රේමය[/tab]\r\n[tab][ch]F#m[/ch]        [ch]Bm[/ch]\r\nබලා දුර හිඳ කතා නොකරම[/tab]\r\n[tab][ch]D[/ch]           [ch]A[/ch]\r\nසුසුම් පපුවක හිර කිරීමය[/tab]\r\n\r\n\r\n[Instrumental]\r\n[ch]Bm[/ch] [ch]A[/ch] [ch]G[/ch] [ch]Bm[/ch]\r\n[ch]A[/ch] [ch]G[/ch] [ch]A[/ch]\r\n\r\n[ch]Bm[/ch] [ch]A[/ch] [ch]G[/ch] [ch]Bm[/ch]\r\n[ch]F#m[/ch] [ch]Bm[/ch]\r\n\r\n\r\n[Verse]\r\n[tab]            [ch]E[/ch]\r\nඇස් පනාපිට බිඳුනු හීනෙක[/tab]\r\n[tab][ch]A[/ch]              [ch]Bm[/ch]      [ch]A[/ch] [ch]D[/ch]\r\nලොවට රහසින් සැරිසැරීමය[/tab]\r\n[tab][ch]Bm[/ch]          [ch]E[/ch]\r\nඇස් පනාපිට බිඳුනු හීනෙක[/tab]\r\n[tab][ch]A[/ch]             [ch]Bm[/ch]\r\nලොවට රහසින් සැරි සැරීම ය[/tab]\r\n[tab][ch]D[/ch]           [ch]Em[/ch]\r\nහිත් පුරා හිඳිනට වරම් නැති[/tab]\r\n[tab][ch]A[/ch]              [ch]Bm[/ch]\r\nසොඳුරු සයනෙක නිදිවැරීම ය[/tab]\r\n\r\n\r\n[Chorus]\r\n[tab][ch]A[/ch]             [ch]Bm[/ch]\r\nනෙළා ගැනුමට නොහැකි වූවද[/tab]\r\n[tab][ch]Em[/ch]         [ch]Bm[/ch]\r\nඅත්හැරීමත් නොවේ ප්‍රේමය[/tab]\r\n[tab][ch]F#m[/ch]        [ch]Bm[/ch]\r\nබලා දුර හිඳ කතා නොකරම[/tab]\r\n[tab][ch]D[/ch]           [ch]A[/ch]\r\nසුසුම් පපුවක හිර කිරීමය[/tab]\r\n\r\n\r\n[Instrumental]\r\n[ch]Bm[/ch] [ch]G[/ch] [ch]Bm[/ch] [ch]E[/ch]\r\n[ch]A[/ch]  [ch]G[/ch] [ch]A[/ch]  [ch]Bm[/ch]\r\n\r\n\r\n[Verse]\r\n[tab]         [ch]E[/ch]\r\nලඟ ඉඳන් ආදරෙන් මිමිනූ[/tab]\r\n[tab][ch]A[/ch]              [ch]Bm[/ch]          [ch]A[/ch]   [ch]D[/ch]\r\nපැරණි පෙම් බස් සිහි කිරීම ය[/tab]\r\n[tab][ch]Bm[/ch]       [ch]E[/ch]\r\nලඟ ඉඳන් ආදරෙන් මිමිනූ[/tab]\r\n[tab][ch]A[/ch]               [ch]Bm[/ch]\r\nපැරණි පෙම් බස්..සිහි කිරීම ය[/tab]\r\n[tab][ch]D[/ch]            [ch]Em[/ch]\r\nපනපිටින් මුළු සිරුර දන් දී[/tab]\r\n[tab][ch]A[/ch]            [ch]Bm[/ch]\r\nඑකම හිතකට ලොබ බැඳීමය[/tab]\r\n\r\n\r\n[Chorus]\r\n[tab][ch]A[/ch]             [ch]Bm[/ch]\r\nනෙළා ගැනුමට නොහැකි වූවද[/tab]\r\n[tab][ch]Em[/ch]         [ch]Bm[/ch]\r\nඅත්හැරීමත් නොවේ ප්‍රේමය[/tab]\r\n[tab][ch]F#m[/ch]        [ch]Bm[/ch]\r\nබලා දුර හිඳ කතා නොකරම[/tab]\r\n[tab][ch]D[/ch]           [ch]A[/ch]\r\nසුසුම් පපුවක හිර කිරීමය[/tab]","plain_text":"[Instrumental]\nBm G Bm E\nA  G A  Bm\n\n\n[Chorus]\n\n\n\n\n\n\n[Instrumental]\nBm A G Bm\nA G A\n\nBm A G Bm\nF#m Bm\n\n\n[Verse]\n\n\n\n\n\n\n\n\n[Chorus]\n\n\n\n\n\n\n[Instrumental]\nBm G Bm E\nA  G A  Bm\n\n\n[Verse]\n\n\n\n\n\n\n\n\n[Chorus]","chords":["Bm","G","E","A","Em","F#m","D"]}