{"source":"Free Chord Book","source_url":"https://www.free-chords.com","license_note":"Free for personal use. Lyrics and compositions © their respective songwriters and publishers.","tab_id":4968004,"song":"Pitakavare - පිටකවරේ අමු සින්දුව","artist":"Sanjeew Lonliyes","content_type":"tab","tab_type":"Chords","url":"https://www.free-chords.com/song/11170735-pitakavare-ප-ටකවර-අම-ස-න-ද-ව-tab-by-sanjeew-lonliyes/","api_url":"https://www.free-chords.com/api/v1/songs/4968004?type=tab","rating":0,"votes":0,"content":"[Verse]\r\n[tab][ch]Bbm[/ch]                                [ch]Ab[/ch]\r\nකණ විදලා කොණ්ඩෙ පාට කරපු ඇවිදින ගිනි අව්වේ.[/tab]\r\n[tab][ch]Ab[/ch]                       [ch]Bbm[/ch]\r\nහිල් බාටා ගල් තැලුම් මතුවුණු තාරවලින් වැහුවේ.[/tab]\r\n[tab][ch]Bbm[/ch]                     [ch]Ab[/ch]\r\nපන්සීය පනස් ජාතකයම උන්ටයි බණ කිවුවේ.[/tab]\r\n[tab][ch]Ab[/ch]                         [ch]Bbm[/ch]\r\nපොලොවටත් වැඩිය බර උන්මයි මිනියට කර ගැහුවේ.[/tab]\r\n\r\n[Chorus]\r\n[tab][ch]Bbm[/ch]                     [ch]Ab[/ch]\r\nපිටුව පෙරලුවට සීතා පොත දන්නවා රාමා.[/tab]\r\n[tab][ch]Ab[/ch]                       [ch]Bbm[/ch]\r\nනටුව දන්නේ මල් වෙනුවෙන් දරාගත්ත සීමා.[/tab]\r\n[tab][ch]Bbm[/ch]                        [ch]Ab[/ch]\r\nටැටුව දැකලා චරිතෙ ලියන ගොඩක් උන්ට කෝමා.[/tab]\r\n[tab][ch]Ab[/ch]                      [ch]Bbm[/ch]\r\nමේ පපුව ඇතුලේ චේගුවේරා ඕෂෝ දලෙයි ලාමා.[/tab]\r\n[tab][ch]Ab[/ch]                      [ch]Bbm[/ch]\r\nමේ පපුව ඇතුලේ චේගුවේරා ඕෂෝ දලෙයි ලාමා. [/tab]\r\n\r\n[Verse]\r\n[tab][ch]Bbm[/ch]                        [ch]Ab[/ch]\r\nසඳ මතින් ඇවිද ගිය විටෙකදී ඉඳුවර නෙතු අතරේ.[/tab]\r\n[tab][ch]Ab[/ch]                          [ch]Bbm[/ch]\r\nකොඩි වැලේ ඉඳන් වල වෙනකම් තනියට හිටි මිතුරේ.[/tab]\r\n[tab][ch]Bbm[/ch]                        [ch]Ab[/ch]\r\nවැලි නොවේ හැමදාම පාවුණේ පොරි ටිකමයි වතුරේ.[/tab]\r\n[tab][ch]Ab[/ch]                         [ch]Bbm[/ch]\r\nමලගමක බණ කතා උන් ගැන කියැවුණේ මොන සුතුරේ.[/tab]\r\n\r\n[Chorus]\r\n[tab][ch]Bbm[/ch]                         [ch]Fm[/ch]\r\nදඬු මොණර පිටින් ඉඟිලිලා යන යකඩ හීන මළුවේ.[/tab]\r\n[tab][ch]Ab[/ch]                        [ch]Bbm[/ch]\r\nමල් පිපෙන වාර බෝමැයි සිත් කැනබි සුවඳ ගැලුවේ.[/tab]\r\n[tab][ch]Bbm[/ch]                       [ch]Fm[/ch]\r\nඋන් හිතට අපේ ඈත ඉඳන් මිතුරු සිනා හෙලුවේ.[/tab]\r\n[tab][ch]Ab[/ch]                        [ch]Bbm[/ch]\r\nඅපි පොතට කලින් හැමදාමත් පිට කවරෙම බැලුවේ.[/tab]\r\n[tab][ch]Ab[/ch]                        [ch]Bbm[/ch]\r\nඅපි පොතට කලින් හැමදාමත් පිට කවරෙම බැලුවේ.[/tab]\r\n[tab][ch]Ab[/ch]                        [ch]Bbm[/ch]\r\nඅපි පොතට කලින් හැමදාමත් පිට කවරෙම බැලුවේ.[/tab]","plain_text":"[Verse]\n\n\n\n\n\n[Chorus]\n\n\n\n\n\n\n[Verse]\n\n\n\n\n\n[Chorus]","chords":["Bbm","Ab","Fm"]}