{"source":"Free Chord Book","source_url":"https://www.free-chords.com","license_note":"Free for personal use. Lyrics and compositions © their respective songwriters and publishers.","tab_id":4927849,"song":"Matath Kaviyak Liyanna මටත් කවියක්","artist":"Kasun Kalhara","content_type":"tab","tab_type":"Chords","url":"https://www.free-chords.com/song/11169671-matath-kaviyak-liyanna-මටත-කව-යක-tab-by-kasun-kalhara/","api_url":"https://www.free-chords.com/api/v1/songs/4927849?type=tab","rating":4.7931,"votes":12,"content":"[Intro]\r\n [ch]Em[/ch]    [ch]D[/ch]\r\n [ch]Am[/ch]\r\n [ch]G[/ch]     [ch]D[/ch]\r\n [ch]C[/ch]\r\n\r\n[Chorus]\r\n\r\n[tab][ch]Em[/ch]    [ch]D[/ch]        [ch]Am[/ch]\r\nයනව නම් නුඹ ඈත දුරකට[/tab]\r\n[tab][ch]G[/ch]     [ch]D[/ch]        [ch]C[/ch]\r\nමටත් නොකියම නොඑන්න[/tab]\r\n[tab][ch]Em[/ch]      [ch]D[/ch]     [ch]Am[/ch]\r\nදුටුවොතින් සඳවතිය අහසේ[/tab]\r\n[tab][ch]G[/ch]        [ch]D[/ch]     [ch]C[/ch]\r\nයන තැනක තතු කියන්න[/tab]\r\n\r\n [ch]Em[/ch]\r\n [ch]Am[/ch]\r\n [ch]Bm[/ch]\r\n [ch]C[/ch]\r\n\r\n[Verse]\r\n\r\n[tab][ch]Em[/ch]            [ch]Ebaug[/ch]\r\nනුඹේ මග දිග තුරුලතා වල[/tab]\r\n[tab][ch]E[/ch]          [ch]Am[/ch]\r\nමල් පිපී දැයි බලන්න[/tab]\r\n[tab][ch]D[/ch]         [ch]A[/ch]\r\nඅපේ ආදර කතාවේ කෙටි[/tab]\r\n[tab][ch]C[/ch]         [ch]B[/ch]\r\nපටුන පෙති මත ලියන්න[/tab]\r\n\r\n[tab][ch]C[/ch]           [ch]D[/ch]\r\nපියුම් දහසක් පිපුනු පොකුනක්[/tab]\r\n[tab][ch]B7[/ch]            [ch]Em[/ch]\r\nහමූඋනොත් මග රැදෙන්න[/tab]\r\n[tab][ch]Am[/ch]           [ch]D[/ch]\r\nබඹර සමනල මී මැසින්හට[/tab]\r\n[tab][ch]B[/ch]               [ch]C[/ch]\r\nසෙනෙහසේ කවි කියන්න[/tab]\r\n\r\n [ch]Em[/ch]\r\n [ch]Am[/ch]\r\n [ch]Bm[/ch]\r\n [ch]C[/ch]\r\n\r\n[Chorus]\r\n[tab][ch]Em[/ch]    [ch]D[/ch]          [ch]Am[/ch]\r\nඉතින් නුඹ තව දුර ගියෝතින්[/tab]\r\n[tab][ch]G[/ch]    [ch]D[/ch]      [ch]C[/ch]\r\nමාව අමතක නොවෙන්න[/tab]\r\n[tab][ch]Em[/ch]   [ch]D[/ch]         [ch]Am[/ch]\r\nහිත හැදෙන්නට දුක නිවෙන්නට[/tab]\r\n[tab][ch]G[/ch]     [ch]D[/ch]       [ch]C[/ch]\r\nමටත් කවියක් ලියන්න[/tab]","plain_text":"[Intro]\n Em    D\n Am\n G     D\n C\n\n[Chorus]\n\n\n\n\n\n\n Em\n Am\n Bm\n C\n\n[Verse]\n\n\n\n\n\n\n\n\n\n\n\n Em\n Am\n Bm\n C\n\n[Chorus]","chords":["Em","D","Am","G","C","Bm","Ebaug","E","A","B","B7"]}