{"source":"Free Chord Book","source_url":"https://www.free-chords.com","license_note":"Free for personal use. Lyrics and compositions © their respective songwriters and publishers.","tab_id":4918027,"song":"Hithawanthi හිතවන්තී","artist":"Dhyan Hewage","content_type":"tab","tab_type":"Chords","url":"https://www.free-chords.com/song/11169390-hithawanthi-හ-තවන-ත-tab-by-dhyan-hewage/","api_url":"https://www.free-chords.com/api/v1/songs/4918027?type=tab","rating":4.98709,"votes":5,"content":"[Intro]\r\n|[ch]G[/ch] | [ch]D[/ch] | [ch]C[/ch] |  |\r\n|[ch]G[/ch] | [ch]D[/ch] | [ch]C[/ch] |  |\r\n\r\n\r\n[Verse 1]\r\n[tab][ch]G[/ch]        [ch]D[/ch]    [ch]C[/ch]\r\nසිත් මානෙ ගෑවී ඇවිත්[/tab]\r\n[tab][ch]G[/ch]        [ch]D[/ch]     [ch]C[/ch]\r\nමල් යාය පාවී ගිහින්[/tab]\r\n[tab][ch]G[/ch]         [ch]D[/ch]      [ch]C[/ch]\r\nබොඳ වීද ඒ රූ සොවින්[/tab]\r\n[tab][ch]G[/ch]      [ch]D[/ch]       [ch]C[/ch]\r\nමත් වීද ඒ පෙම් බිඟුන්[/tab]\r\n\r\n\r\n[Chorus]\r\n[tab]        [ch]Em[/ch]    [ch]D[/ch]        [ch]C[/ch]\r\nනීල නෙතු මානේ සිනා පෑ ලවන්[/tab]\r\n[tab]       [ch]Em[/ch]    [ch]D[/ch]      [ch]C[/ch]   [ch]D[/ch]\r\nකඳුලුබිඳු දෑසේ පුරා රූ ඇඳන්[/tab]\r\n\r\n[tab][ch]Em[/ch]        [ch]D[/ch]\r\nහීන හිත දවනා[/tab]\r\n[tab]        [ch]C[/ch]        [ch]D[/ch]\r\nමගේ ලඟ අදරේ සොයනා[/tab]\r\n[tab]       [ch]Em[/ch]        [ch]D[/ch]       [ch]G[/ch]   [ch]D[/ch]\r\nඑදා උන් ඈද නුඹ කියනා හිතවන්තී[/tab]\r\n[tab][ch]C[/ch]         [ch]D[/ch]       [ch]C[/ch]           [ch]D[/ch]\r\nඒද මග බලනා නමුදු කිසිදාක යලි නොඑනා[/tab]\r\n[tab]     [ch]C[/ch]          [ch]D[/ch]        [ch]G[/ch]\r\nතනියට ආකහේ ඇඳෙනා පෙම්වන්තී[/tab]\r\n\r\n\r\n[Interlude]\r\n[ch]Em[/ch] | [ch]D[/ch] | [ch]C[/ch] [ch]D[/ch]\r\n[ch]Em[/ch] | [ch]D[/ch] | [ch]C[/ch] [ch]D[/ch]\r\n\r\n\r\n[Verse 2]\r\n[tab][ch]G[/ch]       [ch]D[/ch]      [ch]C[/ch]\r\nකිරිකෝඩු හීනේ ලඟින්[/tab]\r\n[tab][ch]G[/ch]        [ch]D[/ch]      [ch]C[/ch]\r\nසැතපෙන්න රහසේ හෙමින්[/tab]\r\n[tab][ch]G[/ch]         [ch]D[/ch]     [ch]C[/ch]\r\nසැනසෙන්න ආයේ ඉතින්[/tab]\r\n[tab][ch]G[/ch]       [ch]D[/ch]       [ch]C[/ch]\r\nනුඹ ඉන්නවාදෝ කියන්[/tab]\r\n\r\n\r\n[Chorus]\r\n[tab]        [ch]Em[/ch]    [ch]D[/ch]        [ch]C[/ch]\r\nනීල නෙතු මානේ සිනා පෑ ලවන්[/tab]\r\n[tab]       [ch]Em[/ch]    [ch]D[/ch]      [ch]C[/ch]   [ch]D[/ch]\r\nකඳුලුබිඳු දෑසේ පුරා රූ ඇඳන්[/tab]\r\n\r\n[tab][ch]Em[/ch]        [ch]D[/ch]\r\nහීන හිත දවනා[/tab]\r\n[tab]        [ch]C[/ch]        [ch]D[/ch]\r\nමගේ ලඟ අදරේ සොයනා[/tab]\r\n[tab]       [ch]Em[/ch]        [ch]D[/ch]       [ch]G[/ch]   [ch]D[/ch]\r\nඑදා උන් ඈද නුඹ කියනා හිතවන්තී[/tab]\r\n[tab][ch]C[/ch]         [ch]D[/ch]       [ch]C[/ch]           [ch]D[/ch]\r\nඒද මග බලනා නමුදු කිසිදාක යලි නොඑනා[/tab]\r\n[tab]     [ch]C[/ch]          [ch]D[/ch]        [ch]G[/ch]\r\nතනියට ආකහේ ඇඳෙනා පෙම්වන්තී[/tab]\r\n\r\n\r\n[Bridge]\r\n[tab][ch]C[/ch]             [ch]D[/ch]\r\nතාම ඒ සඳ නොබිඳී[/tab]\r\n[tab][ch]C[/ch]              [ch]D[/ch]\r\nලඟ පාත ඉඳ තනි රකිමී[/tab]\r\n[tab][ch]Am[/ch]             [ch]D[/ch]     [ch]Em[/ch]\r\nතුන් යාමයේ නිදි වරමී නුඹ හා[/tab]\r\n\r\n\r\n[Chorus]\r\n[tab]        [ch]Em[/ch]    [ch]D[/ch]        [ch]C[/ch]\r\nනීල නෙතු මානේ සිනා පෑ ලවන්[/tab]\r\n[tab]       [ch]Em[/ch]    [ch]D[/ch]      [ch]C[/ch]   [ch]D[/ch]\r\nකඳුලුබිඳු දෑසේ පුරා රූ ඇඳන්[/tab]\r\n\r\n[tab][ch]Em[/ch]        [ch]D[/ch]\r\nහීන හිත දවනා[/tab]\r\n[tab]        [ch]C[/ch]        [ch]D[/ch]\r\nමගේ ලඟ අදරේ සොයනා[/tab]\r\n[tab]       [ch]Em[/ch]        [ch]D[/ch]       [ch]G[/ch]   [ch]D[/ch]\r\nඑදා උන් ඈද නුඹ කියනා හිතවන්තී[/tab]\r\n[tab][ch]C[/ch]         [ch]D[/ch]       [ch]C[/ch]           [ch]D[/ch]\r\nඒද මග බලනා නමුදු කිසිදාක යලි නොඑනා[/tab]\r\n[tab]     [ch]C[/ch]          [ch]D[/ch]        [ch]G[/ch]\r\nතනියට ආකහේ ඇඳෙනා පෙම්වන්තී[/tab]","plain_text":"[Intro]\n|G | D | C |  |\n|G | D | C |  |\n\n\n[Verse 1]\n\n\n\n\n\n\n[Chorus]\n\n\n\n\n\n\n\n\n\n\n[Interlude]\nEm | D | C D\nEm | D | C D\n\n\n[Verse 2]\n\n\n\n\n\n\n[Chorus]\n\n\n\n\n\n\n\n\n\n\n[Bridge]\n\n\n\n\n\n[Chorus]","chords":["G","D","C","Em","Am"]}