{"source":"Free Chord Book","source_url":"https://www.free-chords.com","license_note":"Free for personal use. Lyrics and compositions © their respective songwriters and publishers.","tab_id":4746275,"song":"Ae Ha ඈ හා","artist":"Ridma Weerawardena","content_type":"tab","tab_type":"Chords","url":"https://www.free-chords.com/song/11163534-ae-ha-ඈ-හ-tab-by-ridma-weerawardena/","api_url":"https://www.free-chords.com/api/v1/songs/4746275?type=tab","rating":0.09792,"votes":0,"content":"[Intro]\r\n[ch]E5[/ch]   [ch]Db5[/ch]   [ch]Esus4[/ch]   [ch]B5[/ch]\r\n[ch]E5[/ch]   [ch]Db5[/ch]   [ch]Esus4[/ch]   [ch]B5[/ch]\r\n\r\n[Verse 1]\r\n[tab][ch]E5[/ch]      [ch]Db5[/ch]              [ch]Esus4[/ch]   [ch]B5[/ch]\r\nඈ හා  - තනිකම  හුරුකම අතරේ මා හා[/tab]\r\n[tab][ch]E5[/ch]      [ch]Db5[/ch]              [ch]Esus4[/ch]   [ch]B5[/ch]\r\nඈ හා  - නැතිකම ඇතිබව අතරේ මා හා[/tab]\r\n\r\n[Chorus]\r\n[tab][ch]E5[/ch]      [ch]Db5[/ch]       [ch]Esus4[/ch]   [ch]B5[/ch]\r\nපුරා කල්ප අතරේ ආ දුර ගමනේ[/tab]\r\n[tab][ch]E5[/ch]      [ch]Db5[/ch]       [ch]Esus4[/ch]   [ch]B5[/ch]\r\nසිනා මුව තරමේ කඳුලක් ඉනුවේ[/tab]\r\n\r\n[tab][ch]E5[/ch]\r\nඈ ගාව නැති වුව මතකේ[/tab]\r\n[tab][ch]Db5[/ch]\r\nමා ගාව ඇති වුව අඳුරේ[/tab]\r\n[tab][ch]Esus4[/ch]  [ch]B5[/ch]\r\nවින්දා..  ජීවිතේ[/tab]\r\n\r\n[tab][ch]E5[/ch]\r\nහා කිව්ව බෑ කිව්ව දවසේ[/tab]\r\n[tab][ch]Db5[/ch]\r\nනෑ දෙන්න ඒ හුස්ම ආයේ[/tab]\r\n[tab][ch]Esus4[/ch]     [ch]B5[/ch]\r\nවින්දා..  ජීවිතේ[/tab]\r\n\r\n[ch]E5[/ch]   [ch]Db5[/ch]   [ch]Esus4[/ch]   [ch]B5[/ch]\r\n[ch]E5[/ch]   [ch]Db5[/ch]   [ch]Esus4[/ch]   [ch]B5[/ch]\r\n\r\n[Verse 2]\r\n[tab][ch]E5[/ch]           [ch]Db5[/ch]\r\nමනසින්ම අතහරින ආදරයෙ ගීතේ[/tab]\r\n[tab][ch]Esus4[/ch]         [ch]B5[/ch]\r\nඔබ ගාව පුද දෙන්න බෑ යලි ආයේ[/tab]\r\n[tab][ch]E5[/ch]            [ch]Db5[/ch]\r\nවිසිරෙන්න එක්වෙන්න ඇයි ආයේ හැදුවේ[/tab]\r\n[tab][ch]Esus4[/ch]          [ch]B5[/ch]\r\nමේ ගමන නවතින්නේ දැන්[/tab]\r\n\r\n[Chorus]\r\n[tab][ch]E5[/ch]      [ch]Db5[/ch]       [ch]Esus4[/ch]   [ch]B5[/ch]\r\nපුරා කල්ප අතරේ ආ දුර ගමනේ[/tab]\r\n[tab][ch]E5[/ch]      [ch]Db5[/ch]       [ch]Esus4[/ch]   [ch]B5[/ch]\r\nසිනා මුව තරමේ කඳුලක් ඉනුවේ[/tab]\r\n\r\n[tab][ch]E5[/ch]\r\nඈ ගාව නැති වුව මතකේ[/tab]\r\n[tab][ch]Db5[/ch]\r\nමා ගාව ඇති වුව අඳුරේ[/tab]\r\n[tab][ch]Esus4[/ch]     [ch]B5[/ch]\r\nවින්දා..  ජීවිතේ[/tab]\r\n\r\n[tab][ch]E5[/ch]\r\nහා කිව්ව බෑ කිව්ව දවසේ[/tab]\r\n[tab][ch]Db5[/ch]\r\nනෑ දෙන්න ඒ හුස්ම ආයේ[/tab]\r\n[tab][ch]Esus4[/ch]     [ch]B5[/ch]\r\nවින්දා..  ජීවිතේ[/tab]","plain_text":"[Intro]\nE5   Db5   Esus4   B5\nE5   Db5   Esus4   B5\n\n[Verse 1]\n\n\n\n[Chorus]\n\n\n\n\n\n\n\n\n\n\n\nE5   Db5   Esus4   B5\nE5   Db5   Esus4   B5\n\n[Verse 2]\n\n\n\n\n\n[Chorus]","chords":["E5","Db5","Esus4","B5"]}