{"source":"Free Chord Book","source_url":"https://www.free-chords.com","license_note":"Free for personal use. Lyrics and compositions © their respective songwriters and publishers.","tab_id":4399880,"song":"Sayanata Nawe සයනට නාවේ","artist":"Isuru Deshan","content_type":"tab","tab_type":"Chords","url":"https://www.free-chords.com/song/11156863-sayanata-nawe-සයනට-න-ව-tab-by-isuru-deshan/","api_url":"https://www.free-chords.com/api/v1/songs/4399880?type=tab","rating":0,"votes":0,"content":"[Intro]\r\n[ch]F[/ch] | [ch]Dm[/ch]  |  [ch]Gm[/ch] |  [ch]C[/ch]\r\n[ch]F[/ch] | [ch]Dm[/ch]  |  [ch]Gm[/ch] |  [ch]C[/ch]\r\n\r\n\r\n[Verse 1]\r\n[tab][ch]F[/ch]     [ch]Dm[/ch]    [ch]Gm[/ch]   [ch]C[/ch]\r\nකඳුලැල් සඟවා ඉන්නට හැකි නම්[/tab]\r\n[tab][ch]F[/ch]        [ch]Dm[/ch]    [ch]Gm[/ch]      [ch]C[/ch]\r\nදෙකොපුල් තෙමුනේ කොහොමද පවසන්[/tab]\r\n[tab][ch]G[/ch]      [ch]Bb[/ch]    [ch]C[/ch]   [ch]F[/ch]\r\nනිකැළැල් මාගේ ආලය විඳිමින්[/tab]\r\n[tab][ch]G[/ch]     [ch]Bb[/ch]    [ch]C[/ch]      [ch]F[/ch]\r\nහසරැල් නැං වූ ඔබ ඇයි තරහින්[/tab]\r\n[tab][ch]Gm[/ch]    [ch]C[/ch]        [ch]F[/ch]    [ch]Dm[/ch]\r\nවෙනදා තරම් මුව දෙන්නෑ අදත්[/tab]\r\n[tab][ch]Gm[/ch]     [ch]C[/ch]       [ch]F[/ch]    [ch]D[/ch]\r\nමට නුඹ මිසක් කවුරුත් නෑ තවත්[/tab]\r\n\r\n\r\n[Chorus]\r\n[tab][ch]Gm[/ch]                 [ch]C[/ch]\r\nසඳ කැන් වසා ලූ මේ රෑ යාමේ[/tab]\r\n[tab][ch]Gm[/ch]        [ch]C[/ch]       [ch]F[/ch]\r\nනුඹ ඇයි කුමාරී සයටන නාවේ[/tab]\r\n[tab][ch]Gm[/ch]                  [ch]C[/ch]\r\nතරු මල් පවා මට ඉඟි බිඟි පෑවේ[/tab]\r\n[tab][ch]Gm[/ch]         [ch]Bb[/ch]        [ch]F[/ch]\r\nනුඹ ඇයි සඳේ මා ඉවත හෙලූයේ[/tab]\r\n\r\n\r\n[Interlude]\r\n[ch]F[/ch] | [ch]Dm[/ch]  |  [ch]Gm[/ch] |  [ch]C[/ch]\r\n[ch]F[/ch] | [ch]Dm[/ch]  |  [ch]Gm[/ch] |  [ch]C[/ch]\r\n\r\n\r\n[Verse 2]\r\n[tab][ch]F[/ch]             [ch]Dm[/ch]\r\nනිදි නේන කාරණා හිත ගාව ඈඳිලා[/tab]\r\n[tab][ch]Gm[/ch]          [ch]C[/ch]\r\nනුඹ කීව ගීතිකා සිහි වී ගියා[/tab]\r\n[tab][ch]F[/ch]              [ch]Dm[/ch]\r\nපෙර වාගෙ පෑ සිනා යළි ඒ ද පීදිලා[/tab]\r\n[tab][ch]Gm[/ch]             [ch]C[/ch]\r\nඒ කාලේ ගෙන එන්න ආයෙත් සදා[/tab]\r\n\r\n[tab][ch]F#[/ch]       [ch]F[/ch]       [ch]F#[/ch]      [ch]F[/ch]\r\nනුඹෙ පහස නොලැබිලා දෙදිනක් ම ගත වුණා[/tab]\r\n[tab][ch]Eb[/ch]               [ch]F[/ch]\r\nයලි ඉන්නෙ නැති වේද පෙර මෙන් ඔයා[/tab]\r\n[tab][ch]F#[/ch]    [ch]F[/ch]        [ch]F#[/ch]     [ch]F[/ch]\r\nවිරසකව තනිවෙලා ඉනු බැරිය හිනැහිලා[/tab]\r\n[tab][ch]Eb[/ch]              [ch]F[/ch]          [ch]C[/ch]\r\nමා එක්ක සැනසෙන්න බෑ රළු වෙලා.....[/tab]\r\n\r\n\r\n[Chorus]\r\n[tab][ch]Gm[/ch]                 [ch]C[/ch]\r\nසඳ කැන් වසා ලූ මේ රෑ යාමේ[/tab]\r\n[tab][ch]Gm[/ch]        [ch]C[/ch]       [ch]F[/ch]\r\nනුඹ ඇයි කුමාරී සයටන නාවේ[/tab]\r\n[tab][ch]Gm[/ch]                  [ch]C[/ch]\r\nතරු මල් පවා මට ඉඟි බිඟි පෑවේ[/tab]\r\n[tab][ch]Gm[/ch]         [ch]Bb[/ch]        [ch]F[/ch]\r\nනුඹ ඇයි සඳේ මා ඉවත හෙලූයේ[/tab]\r\n\r\n\r\n\r\n[Verse 1]\r\n[tab][ch]F[/ch]     [ch]Dm[/ch]    [ch]Gm[/ch]   [ch]C[/ch]\r\nකඳුලැල් සඟවා ඉන්නට හැකි නම්[/tab]\r\n[tab][ch]F[/ch]        [ch]Dm[/ch]    [ch]Gm[/ch]      [ch]C[/ch]\r\nදෙකොපුල් තෙමුනේ කොහොමද පවසන්[/tab]\r\n[tab][ch]G[/ch]      [ch]Bb[/ch]    [ch]C[/ch]   [ch]F[/ch]\r\nනිකැළැල් මාගේ ආලය විඳිමින්[/tab]\r\n[tab][ch]G[/ch]     [ch]Bb[/ch]    [ch]C[/ch]      [ch]F[/ch]\r\nහසරැල් නැං වූ ඔබ ඇයි තරහින්[/tab]\r\n[tab][ch]Gm[/ch]    [ch]C[/ch]        [ch]F[/ch]    [ch]Dm[/ch]\r\nවෙනදා තරම් මුව දෙන්නෑ අදත්[/tab]\r\n[tab][ch]Gm[/ch]     [ch]C[/ch]       [ch]F[/ch]    [ch]D[/ch]\r\nමට නුඹ මිසක් කවුරුත් නෑ තවත්[/tab]\r\n\r\n[tab][ch]Gm[/ch]                 [ch]C[/ch]\r\nසඳ කැන් වසා ලූ මේ රෑ යාමේ[/tab]\r\n[tab][ch]Gm[/ch]        [ch]C[/ch]       [ch]F[/ch]\r\nනුඹ ඇයි කුමාරී සයටන නාවේ[/tab]\r\n[tab][ch]Gm[/ch]                  [ch]C[/ch]\r\nතරු මල් පවා මට ඉඟි බිඟි පෑවේ[/tab]\r\n[tab][ch]Gm[/ch]         [ch]C[/ch]\r\nනුඹ ඇයි සඳේ මා[/tab]\r\n[tab][ch]Gm[/ch]         [ch]C[/ch]\r\nනුඹ ඇයි සඳේ මා[/tab]\r\n[tab][ch]Gm[/ch]         [ch]Bb[/ch]        [ch]F[/ch]\r\nනුඹ ඇයි සඳේ මා ඉවත හෙලූයේ......[/tab]","plain_text":"[Intro]\nF | Dm  |  Gm |  C\nF | Dm  |  Gm |  C\n\n\n[Verse 1]\n\n\n\n\n\n\n\n\n[Chorus]\n\n\n\n\n\n\n[Interlude]\nF | Dm  |  Gm |  C\nF | Dm  |  Gm |  C\n\n\n[Verse 2]\n\n\n\n\n\n\n\n\n\n\n\n[Chorus]\n\n\n\n\n\n\n\n[Verse 1]","chords":["F","Dm","Gm","C","G","Bb","D","F#","Eb"]}