{"source":"Free Chord Book","source_url":"https://www.free-chords.com","license_note":"Free for personal use. Lyrics and compositions © their respective songwriters and publishers.","tab_id":4334147,"song":"Sulange Lelena සුළඟේ ලෙලෙනා","artist":"Shalitha Abeywickrama","content_type":"tab","tab_type":"Chords","url":"https://www.free-chords.com/song/11155199-sulange-lelena-ස-ළඟ-ල-ල-න-tab-by-shalitha-abeywickrama/","api_url":"https://www.free-chords.com/api/v1/songs/4334147?type=tab","rating":0,"votes":0,"content":"[Intro]\r\n\r\n|[ch]Em[/ch] | + | [ch]D[/ch] | + |\r\n\r\n| [ch]C[/ch] | + |[ch]B7[/ch] | - |\r\n\r\n|[ch]Em[/ch] | [ch]D[/ch] |[ch]C7[/ch] |[ch]Em[/ch] |\r\n|[ch]Em[/ch] | - | - | - |\r\n| [ch]G[/ch] |[ch]Em[/ch] | [ch]G[/ch] | - |\r\n|[ch]Em[/ch] | - |\r\n\r\n[Chorus]\r\n\r\n[tab][ch]Em[/ch]\r\nසුළඟේ ලෙලෙනා මල් සේ දඟ පා[/tab]\r\n[tab][ch]Em[/ch]          [ch]Am[/ch]\r\nඅප පාසල් ගිය කාලයේ[/tab]\r\n[tab][ch]Em[/ch]             [ch]G[/ch]\r\nයාළුවෝ අද නැත වෙන අය එහි ඇත[/tab]\r\n[tab][ch]D[/ch]            [ch]B7[/ch]   [ch]Em[/ch]\r\nකාලය මැව් වෙනසක අරුමේ[/tab]\r\n\r\n[Inter]\r\n\r\n|[ch]Em[/ch] | [ch]D[/ch] |[ch]C7[/ch] |[ch]Em[/ch] |\r\n|[ch]Em[/ch] | - | - | - |\r\n| [ch]G[/ch] |[ch]Em[/ch] | [ch]G[/ch] | - |\r\n|[ch]Em[/ch] | - |\r\n\r\n\r\n[Verse 1]\r\n\r\n[tab][ch]Em[/ch]                [ch]D[/ch]\r\nලොකු පන්තියෙ අය පොඩි පන්තියෙ අය[/tab]\r\n[tab][ch]D[/ch]               [ch]Em[/ch]\r\nසැම දෙන එක පන්තිය විලසේ[/tab]\r\n[tab][ch]Em[/ch]                [ch]D[/ch]\r\nලොකු පන්තියෙ අය පොඩි පන්තියෙ අය[/tab]\r\n[tab][ch]D[/ch]               [ch]Em[/ch]\r\nසැම දෙන එක පන්තිය විලසේ[/tab]\r\n[tab][ch]C[/ch]              [ch]Em[/ch]\r\nඅප පොත්වල දුටු රජවරු සිටුවරු[/tab]\r\n[tab][ch]D[/ch]               [ch]Em[/ch]       [ch]C[/ch]|[ch]Em[/ch]|[ch]D[/ch]|[ch]Em[/ch]\r\nවෙන්නයි කවුරුත් සිත් මැව්වේ[/tab]\r\n\r\n[Chorus]\r\n\r\n[tab][ch]Em[/ch]\r\nසුළඟේ ලෙලෙනා මල් සේ දඟ පා[/tab]\r\n[tab][ch]Em[/ch]          [ch]Am[/ch]\r\nඅප පාසල් ගිය කාලයේ[/tab]\r\n[tab][ch]Em[/ch]             [ch]G[/ch]\r\nයාළුවෝ අද නැත වෙන අය එහි ඇත[/tab]\r\n[tab][ch]D[/ch]            [ch]B7[/ch]   [ch]Em[/ch]\r\nකාලය මැව් වෙනසක අරුමේ[/tab]\r\n\r\n[Inter]\r\n\r\n|[ch]Em[/ch] | [ch]D[/ch] |[ch]C7[/ch] |[ch]Em[/ch] |\r\n|[ch]Em[/ch] | - | - | - |\r\n| [ch]G[/ch] |[ch]Em[/ch] | [ch]G[/ch] | - |\r\n|[ch]Em[/ch] | - |\r\n\r\n[Verse 2]\r\n\r\n[tab][ch]Em[/ch]          [ch]D[/ch]\r\nසාමල අමරල පොත්තුල තව ඇත[/tab]\r\n[tab][ch]D[/ch]              [ch]Em[/ch]\r\nඑන එන අය හා යාළු වෙතේ[/tab]\r\n[tab][ch]Em[/ch]          [ch]D[/ch]\r\nසාමල අමරල පොත්තුල තව ඇත[/tab]\r\n[tab][ch]D[/ch]              [ch]Em[/ch]\r\nඑන එන අය හා යාළු වෙතේ[/tab]\r\n[tab][ch]C[/ch]           [ch]Em[/ch]\r\nඅපේම පාසල අපේම මව විය[/tab]\r\n[tab][ch]D[/ch]            [ch]Em[/ch]        [ch]C[/ch]|[ch]Em[/ch]|[ch]D[/ch]|[ch]Em[/ch]\r\nඑදවස් අප හට නැත ආයේ[/tab]\r\n\r\n[Chorus]\r\n\r\n[tab][ch]Em[/ch]\r\nසුළඟේ ලෙලෙනා මල් සේ දඟ පා[/tab]\r\n[tab][ch]Em[/ch]          [ch]Am[/ch]\r\nඅප පාසල් ගිය කාලයේ[/tab]\r\n[tab][ch]Em[/ch]             [ch]G[/ch]\r\nයාළුවෝ අද නැත වෙන අය එහි ඇත[/tab]\r\n[tab][ch]D[/ch]            [ch]B7[/ch]   [ch]Em[/ch]\r\nකාලය මැව් වෙනසක අරුමේ[/tab]","plain_text":"[Intro]\n\n|Em | + | D | + |\n\n| C | + |B7 | - |\n\n|Em | D |C7 |Em |\n|Em | - | - | - |\n| G |Em | G | - |\n|Em | - |\n\n[Chorus]\n\n\n\n\n\n\n[Inter]\n\n|Em | D |C7 |Em |\n|Em | - | - | - |\n| G |Em | G | - |\n|Em | - |\n\n\n[Verse 1]\n\n\n\n\n\n\n\n\n[Chorus]\n\n\n\n\n\n\n[Inter]\n\n|Em | D |C7 |Em |\n|Em | - | - | - |\n| G |Em | G | - |\n|Em | - |\n\n[Verse 2]\n\n\n\n\n\n\n\n\n[Chorus]","chords":["Em","D","C","B7","C7","G","Am"]}