{"source":"Free Chord Book","source_url":"https://www.free-chords.com","license_note":"Free for personal use. Lyrics and compositions © their respective songwriters and publishers.","tab_id":4078771,"song":"Mulawe මුලාවේ","artist":"Mihiran","content_type":"tab","tab_type":"Chords","url":"https://www.free-chords.com/song/11148672-mulawe-ම-ල-ව-tab-by-mihiran/","api_url":"https://www.free-chords.com/api/v1/songs/4078771?type=tab","rating":0,"votes":0,"content":"[Intro]\r\n[tab][ch]C#m[/ch] [ch]F#m[/ch] [ch]A[/ch] [ch]B[/ch]\r\nx2[/tab]\r\n\r\n\r\n[Pre-Chorus]\r\n[tab][ch]C#m[/ch]       [ch]F#m[/ch]\r\nඉඟි බිඟි පානා නෙතු මානේ[/tab]\r\n[tab]  [ch]A[/ch]      [ch]B[/ch]\r\nහිඳිමි නැවතීලා[/tab]\r\n[tab][ch]C#m[/ch]        [ch]F#m[/ch]\r\nනොඉඳුල් හාදුව ළඟ සෙව්වේ[/tab]\r\n[tab]      [ch]A[/ch]       [ch]B[/ch]\r\nසෙනෙහේ නොවේද මා[/tab]\r\n[tab]      [ch]C#m[/ch]          [ch]B[/ch]\r\nමතු හිමි නොවුනට කම් නෑ ශ්‍රියාවේ[/tab]\r\n[tab]  [ch]G#m[/ch]      [ch]A[/ch]\r\nදනිමී පමාවත් මගෙමයි[/tab]\r\n[tab]   [ch]C#m[/ch]       [ch]B[/ch]\r\nනොහෙලූවා නම් මා මුලාවේ[/tab]\r\n[tab]   [ch]G#m[/ch]    [ch]A[/ch]\r\nඅදටත් නුඹේ ළඟමයි[/tab]\r\n\r\n\r\n[Bridge]\r\n[tab] [ch]F#m[/ch]             [ch]B[/ch]\r\nඅහිමිව යන බැව් දැන බැඳුනේ[/tab]\r\n[tab]     [ch]A[/ch]           [ch]B[/ch]\r\nදැන දැනමයි නුඹ ළග රැඳුනේ[/tab]\r\n[tab]   [ch]F#m[/ch]          [ch]G#m[/ch]\r\nහිමිකම් නැති ළැම මත හැඬුනේ[/tab]\r\n[tab]   [ch]A[/ch]         [ch]B[/ch]\r\nසනසනු හැකිදෝ කඳුළට මේ[/tab]\r\n\r\n\r\n[Chorus]\r\n[tab]   [ch]A[/ch]      [ch]B[/ch]      [ch]E[/ch]      [ch]C#m[/ch]\r\nසිඳගනාවී නුඹමයි සසරෙම පැතුවේ[/tab]\r\n[tab]     [ch]F#m[/ch]    [ch]B[/ch]       [ch]C#m[/ch]\r\nහිමි නැතිනම් කිම නුඹගේ උණුහුම දැනුනේ[/tab]\r\n[tab]    [ch]A[/ch]        [ch]B[/ch]           [ch]E[/ch]    [ch]G#m[/ch]\r\nදෙතැනක වූවත් නැත මිය යනු සෙනෙහස මේ\\[/tab]\r\n[tab]   [ch]F#m[/ch]          [ch]B[/ch]      [ch]C#m[/ch]\r\nඑන අත්භවයක හෝ නුඹ හිමිවේවි ද ලඳුනේ[/tab]\r\n\r\n\r\n[Verse]\r\n[tab][ch]C#m[/ch]         [ch]B[/ch]\r\n කඳුළැලි මා නවතා යළි හිනැහෙන්නම්[/tab]\r\n[tab][ch]C#m[/ch]       [ch]G#[/ch]   [ch]F#m[/ch]       [ch]B[/ch]\r\n   ඔය මුවගේ පෙර සේ      මදහස වේ නම්[/tab]\r\n[tab] [ch]A[/ch]           [ch]F#m[/ch]      [ch]A[/ch]     [ch]B[/ch]\r\nතුරුලේ හොවමින් නළලත හාදු තියන්නම්[/tab]\r\n[tab]   [ch]A[/ch]      [ch]F#m[/ch]        [ch]A[/ch]      [ch]B[/ch]\r\nරිදුමන් සඟවා මා නුඹ හට සමු දෙන්නම්[/tab]\r\n\r\n\r\n[Bridge]\r\n[tab] [ch]F#m[/ch]             [ch]B[/ch]\r\nඅහිමිව යන බැව් දැන බැඳුනේ[/tab]\r\n[tab]     [ch]A[/ch]           [ch]B[/ch]\r\nදැන දැනමයි නුඹ ළග රැඳුනේ[/tab]\r\n[tab]   [ch]F#m[/ch]          [ch]G#m[/ch]\r\nහිමිකම් නැති ළැම මත හැඬුනේ[/tab]\r\n[tab]   [ch]A[/ch]         [ch]B[/ch]\r\nසනසනු හැකිදෝ කඳුළට මේ[/tab]\r\n\r\n\r\n[Chorus]\r\n[tab]   [ch]A[/ch]      [ch]B[/ch]      [ch]E[/ch]      [ch]C#m[/ch]\r\nසිඳගනාවී නුඹමයි සසරෙම පැතුවේ[/tab]\r\n[tab]     [ch]F#m[/ch]    [ch]B[/ch]       [ch]C#m[/ch]\r\nහිමි නැතිනම් කිම නුඹගේ උණුහුම දැනුනේ[/tab]\r\n[tab]    [ch]A[/ch]        [ch]B[/ch]           [ch]E[/ch]    [ch]G#m[/ch]\r\nදෙතැනක වූවත් නැත මිය යනු සෙනෙහස මේ\\[/tab]\r\n[tab]   [ch]F#m[/ch]          [ch]B[/ch]      [ch]C#m[/ch]\r\nඑන අත්භවයක හෝ නුඹ හිමිවේවි ද ලඳුනේ[/tab]\r\n\r\n\r\n[Outro]\r\n[tab]   [ch]F#[/ch]        [ch]B[/ch]             [ch]C#[/ch]\r\nඑන අත්භවයක හෝ නුඹ හිමිවේවි ද ලඳුනේ[/tab]","plain_text":"[Intro]\n\n\n\n[Pre-Chorus]\n\n\n\n\n\n\n\n\n\n\n[Bridge]\n\n\n\n\n\n\n[Chorus]\n\n\n\n\n\n\n[Verse]\n\n\n\n\n\n\n[Bridge]\n\n\n\n\n\n\n[Chorus]\n\n\n\n\n\n\n[Outro]","chords":["C#m","F#m","A","B","G#m","E","G#","F#","C#"]}