{"source":"Free Chord Book","source_url":"https://www.free-chords.com","license_note":"Free for personal use. Lyrics and compositions © their respective songwriters and publishers.","tab_id":4053994,"song":"Sandak Nathath Ahase සදක් නැතත් අහසේ","artist":"Sarith Surith","content_type":"tab","tab_type":"Chords","url":"https://www.free-chords.com/song/11148028-sandak-nathath-ahase-සදක-න-තත-අහස-tab-by-sarith-surith/","api_url":"https://www.free-chords.com/api/v1/songs/4053994?type=tab","rating":0.03857,"votes":0,"content":"[ch]Ab[/ch] [ch]Gb[/ch] [ch]Ab[/ch] [ch]Gb[/ch] [ch]Db[/ch]\r\n\r\n\r\n[tab][ch]Ab[/ch]      [ch]Gb[/ch]       [ch]Db[/ch]    [ch]Ab[/ch]\r\nඋන්මාදේ වසන්තයේ බඹර රැගුම්[/tab]\r\n[tab][ch]Ab[/ch]    [ch]Gbmaj7[/ch]    [ch]Db[/ch]   [ch]Ab[/ch]\r\nපාවිලා දිගන්තයෙ සුවඳ කුසුම්[/tab]\r\n[tab][ch]Ab[/ch]           [ch]Gbmaj7[/ch]   [ch]Gb[/ch]  [ch]Db[/ch]        [ch]Ab[/ch]\r\nඉමක් කොනක් නෑ          අනන්ත්යක් නෑ[/tab]\r\n[tab][ch]Ab[/ch]      [ch]Gbmaj7[/ch]  [ch]Db[/ch]   [ch]Ab[/ch]\r\nපරාදීසේ මැවෙනා සිතුම් පැතුම්[/tab]\r\n\r\n\r\n[tab][ch]Ab[/ch]          [ch]Gb[/ch]       [ch]Db[/ch]           [ch]Ab[/ch]\r\nසඳක් නැතත් අහසේ    තනි තරුවෙන් දිලෙනා[/tab]\r\n[tab][ch]Ab[/ch]        [ch]Gbmaj7[/ch]    [ch]Db[/ch]        [ch]Ab[/ch]\r\nඑළිය අරන් රහසේ    මිලින මලට එබෙනා[/tab]\r\n[tab][ch]Ab[/ch]          [ch]Gbmaj7[/ch] [ch]Db[/ch]          [ch]Ab[/ch]\r\nමුලා නොවන් මිතුරේ  හිතට කලින් එබෙනා[/tab]\r\n[tab][ch]Ab[/ch]        [ch]Gbmaj7[/ch]  [ch]Db[/ch]        [ch]Ab[/ch]\r\nනුහුරු හීන අතරේ   ගිම්හානේ දකිනා[/tab]\r\n\r\n\r\n[tab][ch]Ab[/ch]            [ch]Gb[/ch]        [ch]Db[/ch]          [ch]Ab[/ch]\r\nනෙතින් නෙතට නොදොඩා පෙම් රහසෙන් කී[/tab]\r\n[tab][ch]Ab[/ch]              [ch]Gb[/ch]        [ch]Db[/ch]      [ch]Ab[/ch]\r\nතොලින් තොලන්ඟ ගෑයෙනා  ගීයකින් නොකී[/tab]\r\n[tab][ch]Ab[/ch]         [ch]Gb[/ch] [ch]Db[/ch]          [ch]Ab[/ch]\r\nඅගක් මුලක් නෑ පරක් තෙරක් නෑ[/tab]\r\n[tab][ch]Ab[/ch]          [ch]Gbmaj7[/ch]   [ch]Db[/ch]    [ch]Ab[/ch]\r\nතුරුනු හිතෙ විදිනා     රැඟුම් ගැයුම්[/tab]\r\n\r\n\r\n[tab][ch]Ab[/ch]          [ch]Gb[/ch]       [ch]Db[/ch]           [ch]Ab[/ch]\r\nසඳක් නැතත් අහසේ    තනි තරුවෙන් දිලෙනා[/tab]\r\n[tab][ch]Ab[/ch]        [ch]Gbmaj7[/ch]    [ch]Db[/ch]        [ch]Ab[/ch]\r\nඑළිය අරන් රහසේ    මිලින මලට එබෙනා[/tab]\r\n[tab][ch]Ab[/ch]          [ch]Gbmaj7[/ch] [ch]Db[/ch]          [ch]Ab[/ch]\r\nමුලා නොවන් මිතුරේ  හිතට කලින් එබෙනා[/tab]\r\n[tab][ch]Ab[/ch]        [ch]Gbmaj7[/ch]  [ch]Db[/ch]        [ch]Ab[/ch]\r\nනුහුරු හීන අතරේ   ගිම්හානේ දකිනා[/tab]","plain_text":"Ab Gb Ab Gb Db","chords":["Ab","Gb","Db","Gbmaj7"]}