{"source":"Free Chord Book","source_url":"https://www.free-chords.com","license_note":"Free for personal use. Lyrics and compositions © their respective songwriters and publishers.","tab_id":3946082,"song":"Sina Mal Godak සිනා මල් ගොඩක් පාර දෙපැත්තේ","artist":"Nirmala Ranathunga","content_type":"tab","tab_type":"Chords","url":"https://www.free-chords.com/song/11145131-sina-mal-godak-ස-න-මල-ග-ඩක-ප-ර-ද-ප-ත-ත-tab-by-nirmala-ranathunga/","api_url":"https://www.free-chords.com/api/v1/songs/3946082?type=tab","rating":0.10709,"votes":0,"content":"[Intro]\r\n\r\n|[ch]Cm[/ch]| - | -  | -  |\r\n|[ch]Cm[/ch]|[ch]Eb[/ch] |[ch]Cm[/ch]  | -  |\r\n|[ch]Cm[/ch]|[ch]Eb[/ch] |[ch]Cm[/ch]  | [ch]Cm[/ch] |\r\n\r\n\r\n[Verse 1]\r\n\r\n[tab][ch]Cm[/ch]                    [ch]Bb[/ch]\r\nසිනා මල් ගොඩක් පාර දෙපැත්තේ[/tab]\r\n[tab][ch]Bb[/ch]                       [ch]Cm[/ch]\r\nනෙලා ගන්න හිතයි දෝතට මල් කොහොම වඩින්නේ...[/tab]\r\n[tab][ch]Eb[/ch]            [ch]Ab[/ch]      [ch]Fm[/ch]\r\nකඳුලු මල් ගොඩක් පාර දෙපැත්තේ[/tab]\r\n[tab][ch]Bb[/ch]                  [ch]Cm[/ch]\r\nනෙළා ගන්නෙපා මගෙ පුංචි මල් කුමාරියේ...[/tab]\r\n[tab][ch]Cm[/ch]         [ch]Bb[/ch]\r\nසිනා මල් ගොඩක්.[/tab]\r\n[tab] [ch]Cm[/ch]\r\nනෑ කඳුලු මල් ගොඩක්...[/tab]\r\n\r\n\r\n[Chorus]\r\n\r\n[tab][ch]Cm[/ch]\r\nබලන්න ආසයි සැන්දෑ බටහිර අහසේ.[/tab]\r\n[tab][ch]Bb[/ch]                    [ch]Cm[/ch]\r\nඉගිල්ලෙන්නද මන් කිරිල්ලියක වාගේ අම්මේ.[/tab]\r\n[tab][ch]Cm7[/ch]\r\nඒ අහසේ සුලං කපොලු විදුලි අකුණු මන්දාරම්[/tab]\r\n[tab][ch]Cm[/ch]       [ch]Bb[/ch]      [ch]Cm[/ch]\r\nමෙ විශ්වයේ රටාව තව නෑ දූ දන්නෙ...[/tab]\r\n[tab][ch]Cm[/ch]         [ch]Bb[/ch]\r\nසිනා මල් ගොඩක්.[/tab]\r\n[tab] [ch]Cm[/ch]\r\nනෑ කඳුලු මල් ගොඩක්...[/tab]\r\n\r\n\r\n[Verse 2]\r\n\r\n[tab][ch]Cm[/ch]\r\nඅහන්න ආසයි තුරුහිස කුරුලු ගී තිරේ.[/tab]\r\n[tab][ch]Bb[/ch]             [ch]Cm[/ch]\r\nඅහුලා ගන්නද සවනට මිහිරියි අම්මේ...[/tab]\r\n[tab][ch]Cm7[/ch]\r\nගැයෙනා මුදු කැට පදවැල් සීරෙන විට කඳුලු ගලයි[/tab]\r\n[tab][ch]Cm[/ch]       [ch]Bb[/ch]        [ch]Cm[/ch]\r\nඒ ගී උල්පත් ගැන තව නෑ මගෙ දූ දන්නේ.[/tab]\r\n\r\n\r\n[Chorus]\r\n\r\n[tab][ch]Cm[/ch]                    [ch]Bb[/ch]\r\nසිනා මල් ගොඩක් පාර දෙපැත්තේ[/tab]\r\n[tab][ch]Bb[/ch]                       [ch]Cm[/ch]\r\nනෙලා ගන්න හිතයි දෝතට මල් කොහොම වඩින්නේ...[/tab]\r\n[tab][ch]Eb[/ch]            [ch]Ab[/ch]      [ch]Fm[/ch]\r\nකඳුලු මල් ගොඩක් පාර දෙපැත්තේ[/tab]\r\n[tab][ch]Bb[/ch]                  [ch]Cm[/ch]\r\nනෙළා ගන්නෙපා මගෙ පුංචි මල් කුමාරියේ...[/tab]\r\n[tab][ch]Cm[/ch]         [ch]Bb[/ch]\r\nසිනා මල් ගොඩක්.[/tab]\r\n[tab] [ch]Cm[/ch]\r\nනෑ කඳුලු මල් ගොඩක්...[/tab]","plain_text":"[Intro]\n\n|Cm| - | -  | -  |\n|Cm|Eb |Cm  | -  |\n|Cm|Eb |Cm  | Cm |\n\n\n[Verse 1]\n\n\n\n\n\n\n\n\n\n[Chorus]\n\n\n\n\n\n\n\n\n\n[Verse 2]\n\n\n\n\n\n\n\n[Chorus]","chords":["Cm","Eb","Bb","Ab","Fm","Cm7"]}