{"source":"Free Chord Book","source_url":"https://www.free-chords.com","license_note":"Free for personal use. Lyrics and compositions © their respective songwriters and publishers.","tab_id":3941243,"song":"Mihirawa Awa මිහිරාව ආවා","artist":"Sajitha Anthony","content_type":"tab","tab_type":"Chords","url":"https://www.free-chords.com/song/11145006-mihirawa-awa-ම-හ-ර-ව-ආව-tab-by-sajitha-anthony/","api_url":"https://www.free-chords.com/api/v1/songs/3941243?type=tab","rating":4.72021,"votes":3,"content":"[Intro]\r\n\r\n|[ch]Em[/ch]| [ch]D[/ch] | [ch]C[/ch] | [ch]D[/ch] |\r\n|[ch]Em[/ch]| [ch]D[/ch] | [ch]Em[/ch]| - |\r\n\r\n\r\n[Verse 1]\r\n\r\n[tab][ch]Em[/ch]                     [ch]D[/ch]\r\nකතරට වහින වැස්ස සේ මල්වැසි ආවා[/tab]\r\n[tab][ch]C[/ch]                     [ch]D[/ch]\r\nසුළගට සලිත ලියවැලක් ලා දලු පෑවා[/tab]\r\n[tab][ch]Em[/ch]                     [ch]D[/ch]\r\nවිලකට නෙලඹු මලතුරේ පිණිබිදු දෝවා[/tab]\r\n[tab][ch]C[/ch]                     [ch]D[/ch]\r\nමලකට සුවදපොද  වගේ මුවරද නාවා[/tab]\r\n\r\n[Verse 2]\r\n\r\n[tab]     [ch]G[/ch]           [ch]Em[/ch]\r\nමිහිරාව ආවා ...මදුරාස කීවා[/tab]\r\n[tab]   [ch]Am[/ch]              [ch]D[/ch]\r\nහිත හීම්හිරියාවෙ පෙම්සුවද නෑවා[/tab]\r\n[tab]     [ch]G[/ch]            [ch]Em[/ch]\r\nමිහිරාව ආවා.....මදුරාස කීවා[/tab]\r\n[tab]   [ch]Am[/ch]              [ch]D[/ch]\r\nහිත හීම්හිරියාවෙ පෙම්සුවද නෑවා[/tab]\r\n[tab][ch]C[/ch]            [ch]D[/ch]\r\nඔය තුරුලෙමයි පියබදේ //[/tab]\r\n[tab][ch]C[/ch]         [ch]D[/ch]       [ch]B[/ch]\r\nහිරු පායන්නේ මේ ජීවීතේ[/tab]\r\n[tab][ch]C[/ch]         [ch]D[/ch]      [ch]Em[/ch]\r\nහිරු පායන්නේ මේ ජීවීතේ[/tab]\r\n\r\n[Bridge]\r\n\r\n| [ch]Em[/ch]| - | [ch]C[/ch] | - |\r\n| [ch]B[/ch] | [ch]B7[/ch]| [ch]Em[/ch]| - |\r\n| [ch]Em[/ch]| [ch]G[/ch] | [ch]Bm[/ch]| [ch]Am[/ch]|\r\n| [ch]C[/ch] | [ch]G[/ch] | [ch]E[/ch] | - |\r\n\r\n[Chorus]\r\n\r\n[tab][ch]Em[/ch]     [ch]B[/ch]     [ch]C[/ch]        [ch]Em[/ch]\r\nසංසරන්‍යයේ බෝම විසකටු තියෙයි[/tab]\r\n[tab][ch]Em[/ch]      [ch]D[/ch]     [ch]Am[/ch]       [ch]Em[/ch]\r\nමේ ආරණ්‍යයේ ඉන්න මට පින තියෙයි[/tab]\r\n[tab]     [ch]G[/ch]            [ch]Em[/ch]\r\nමිහිරාව ආවා.....මදුරාස කීවා[/tab]\r\n[tab]   [ch]Am[/ch]              [ch]D[/ch]\r\nහිත හීම්හිරියාවෙ පෙම්සුවද නෑවා[/tab]\r\n[tab][ch]C[/ch]            [ch]D[/ch]\r\nඔය තුරුලෙමයි පියබදේ //[/tab]\r\n[tab][ch]C[/ch]         [ch]D[/ch]       [ch]B[/ch]\r\nහිරු පායන්නේ මේ ජීවීතේ[/tab]\r\n[tab][ch]C[/ch]         [ch]D[/ch]      [ch]Em[/ch]\r\nහිරු පායන්නේ මේ ජීවීතේ[/tab]\r\n\r\n\r\n[Outro]\r\n\r\n[tab][ch]Em[/ch]     [ch]B[/ch]     [ch]C[/ch]        [ch]Em[/ch]\r\nහිරු අරුණැල්ල සේ පෑව මිහිරාවියේ[/tab]\r\n[tab][ch]Em[/ch]      [ch]D[/ch]     [ch]Am[/ch]       [ch]Em[/ch]\r\nමෙන්න මගේ ජීවිතේ පඩුරක් ලෙසේ[/tab]\r\n[tab]     [ch]G[/ch]            [ch]Em[/ch]\r\nමිහිරාව ආවා.....මදුරාස කීවා[/tab]\r\n[tab]   [ch]Am[/ch]              [ch]D[/ch]\r\nහිත හීම්හිරියාවෙ පෙම්සුවද නෑවා[/tab]\r\n[tab][ch]C[/ch]            [ch]D[/ch]\r\nඔය තුරුලෙමයි පියබදේ //[/tab]\r\n[tab][ch]C[/ch]         [ch]D[/ch]       [ch]B[/ch]\r\nහිරු පායන්නේ මේ ජීවීතේ[/tab]\r\n[tab][ch]C[/ch]         [ch]D[/ch]      [ch]Em[/ch]\r\nහිරු පායන්නේ මේ ජීවීතේ[/tab]","plain_text":"[Intro]\n\n|Em| D | C | D |\n|Em| D | Em| - |\n\n\n[Verse 1]\n\n\n\n\n\n\n[Verse 2]\n\n\n\n\n\n\n\n\n\n[Bridge]\n\n| Em| - | C | - |\n| B | B7| Em| - |\n| Em| G | Bm| Am|\n| C | G | E | - |\n\n[Chorus]\n\n\n\n\n\n\n\n\n\n\n[Outro]","chords":["Em","D","C","G","Am","B","B7","Bm","E"]}