{"source":"Free Chord Book","source_url":"https://www.free-chords.com","license_note":"Free for personal use. Lyrics and compositions © their respective songwriters and publishers.","tab_id":3930266,"song":"Ansathu Oba අන්සතු ඔබ","artist":"Thisara Weerasinghe","content_type":"tab","tab_type":"Chords","url":"https://www.free-chords.com/song/11144724-ansathu-oba-අන-සත-ඔබ-tab-by-thisara-weerasinghe/","api_url":"https://www.free-chords.com/api/v1/songs/3930266?type=tab","rating":4.88296,"votes":6,"content":"[Intro]\r\n\r\n[ch]Gm[/ch] | [ch]Dm[/ch] | [ch]F[/ch] | [ch]Eb[/ch] |\r\n\r\n[Verse 1]\r\n\r\n[tab][ch]Gm[/ch]    [ch]Dm[/ch]    [ch]F[/ch]       [ch]Gm[/ch]\r\nඅන්සතු ඔබ වෙත මගෙ හිත බැඳිලා[/tab]\r\n[tab][ch]Cm[/ch]            [ch]F[/ch]       [ch]Gm[/ch]\r\nඔබ ගැන සෙනෙහස හිත තුල පිරිලා[/tab]\r\n[tab][ch]Gm[/ch]    [ch]Dm[/ch]   [ch]F[/ch]      [ch]Gm[/ch]\r\nසම්මතයෙන් පිට ප්‍රේමෙක වෙලිලා[/tab]\r\n[tab][ch]Cm[/ch]          [ch]F[/ch]     [ch]Gm[/ch]\r\nමග හැර යන්නට බැරිලෙස බැඳිලා[/tab]\r\n\r\n\r\n\r\n[Chorus]\r\n\r\n[tab][ch]Dm[/ch]     [ch]F[/ch]    [ch]Dm[/ch]    [ch]F[/ch]\r\nසෙනෙහස උතුරන වදනට සිත් වී[/tab]\r\n[tab][ch]Dm[/ch]      [ch]F[/ch]   [ch]Eb[/ch]\r\nඔය නෙතු අද්දර නවතිනු රිසිවී[/tab]\r\n[tab][ch]Dm[/ch]    [ch]F[/ch]        [ch]Dm[/ch]   [ch]F[/ch]\r\nදැන දැන හිමි නොවනා බව නොදැනී[/tab]\r\n[tab][ch]Dm[/ch]     [ch]F[/ch]     [ch]Eb[/ch]\r\nමම තව තව ඔබ වෙත පෙම් කරමී[/tab]\r\n\r\n[Interlude]\r\n\r\n[ch]Gm[/ch] | _ | _ | _ |\r\n\r\n[ch]Gm[/ch] | [ch]F[/ch] | [ch]Gm[/ch] | [ch]Eb[/ch] |\r\n\r\n[ch]Gm[/ch] | [ch]F[/ch] | [ch]Gm[/ch] | [ch]Eb[/ch] |\r\n\r\n\r\n\r\n[Verse 2]\r\n\r\n[tab][ch]Gm[/ch]         [ch]Eb[/ch]\r\nලොවටම රහසේ සිහිනෙක දැවටී[/tab]\r\n[tab][ch]Dm[/ch]          [ch]Bb[/ch]\r\nඔබ ළඟ සැතපී මම සුව විඳිමී[/tab]\r\n[tab][ch]Gm[/ch]          [ch]Eb[/ch]\r\nවරදක් නොකරම වරදෙහි බැඳුනී[/tab]\r\n[tab][ch]Dm[/ch]          [ch]Bb[/ch]\r\nසිත සනසාගෙන දුර හිද විඳිමී[/tab]\r\n\r\n\r\n\r\n\r\n[Chorus]\r\n\r\n[tab][ch]Dm[/ch]     [ch]F[/ch]    [ch]Dm[/ch]    [ch]F[/ch]\r\nසෙනෙහස උතුරන වදනට සිත් වී[/tab]\r\n[tab][ch]Dm[/ch]      [ch]F[/ch]   [ch]Eb[/ch]\r\nඔය නෙතු අද්දර නවතිනු රිසිවී[/tab]\r\n[tab][ch]Dm[/ch]    [ch]F[/ch]        [ch]Dm[/ch]   [ch]F[/ch]\r\nදැන දැන හිමි නොවනා බව නොදැනී[/tab]\r\n[tab][ch]Dm[/ch]     [ch]F[/ch]     [ch]Eb[/ch]\r\nමම තව තව ඔබ වෙත පෙම් කරමී[/tab]\r\n\r\n\r\n[Verse 1]\r\n\r\n[tab][ch]Gm[/ch]    [ch]Dm[/ch]    [ch]F[/ch]       [ch]Gm[/ch]\r\nඅන්සතු ඔබ වෙත මගෙ හිත බැඳිලා[/tab]\r\n[tab][ch]Cm[/ch]            [ch]F[/ch]       [ch]Gm[/ch]\r\nඔබ ගැන සෙනෙහස හිත තුල පිරිලා[/tab]\r\n[tab][ch]Gm[/ch]    [ch]Dm[/ch]   [ch]F[/ch]      [ch]Gm[/ch]\r\nසම්මතයෙන් පිට ප්‍රේමෙක වෙලිලා[/tab]\r\n[tab][ch]Cm[/ch]          [ch]F[/ch]     [ch]Gm[/ch]\r\nමග හැර යන්නට බැරිලෙස බැඳිලා[/tab]\r\n\r\n\r\n[Chorus]\r\n\r\n[tab][ch]Dm[/ch]     [ch]F[/ch]    [ch]Dm[/ch]    [ch]F[/ch]\r\nසෙනෙහස උතුරන වදනට සිත් වී[/tab]\r\n[tab][ch]Dm[/ch]      [ch]F[/ch]   [ch]Eb[/ch]\r\nඔය නෙතු අද්දර නවතිනු රිසිවී[/tab]\r\n[tab][ch]Dm[/ch]    [ch]F[/ch]        [ch]Dm[/ch]   [ch]F[/ch]\r\nදැන දැන හිමි නොවනා බව නොදැනී[/tab]\r\n[tab][ch]Dm[/ch]     [ch]F[/ch]     [ch]Eb[/ch]\r\nමම තව තව ඔබ වෙත පෙම් කරමී[/tab]","plain_text":"[Intro]\n\nGm | Dm | F | Eb |\n\n[Verse 1]\n\n\n\n\n\n\n\n\n[Chorus]\n\n\n\n\n\n\n[Interlude]\n\nGm | _ | _ | _ |\n\nGm | F | Gm | Eb |\n\nGm | F | Gm | Eb |\n\n\n\n[Verse 2]\n\n\n\n\n\n\n\n\n\n[Chorus]\n\n\n\n\n\n\n\n[Verse 1]\n\n\n\n\n\n\n\n[Chorus]","chords":["Gm","Dm","F","Eb","Cm","Bb"]}