{"source":"Free Chord Book","source_url":"https://www.free-chords.com","license_note":"Free for personal use. Lyrics and compositions © their respective songwriters and publishers.","tab_id":3900689,"song":"Gagata Kapana Ini ගඟට කපන ඉණි","artist":"Sunil Edirisinghe","content_type":"tab","tab_type":"Chords","url":"https://www.free-chords.com/song/11144001-gagata-kapana-ini-ගඟට-කපන-ඉණ-tab-by-sunil-edirisinghe/","api_url":"https://www.free-chords.com/api/v1/songs/3900689?type=tab","rating":0.13485,"votes":0,"content":"[intro]\r\n\r\n[ch]Dm[/ch] | [ch]Am[/ch] | [ch]Dm[/ch] | [ch]Am[/ch]\r\n[ch]Gm[/ch] |  - |  - | -\r\n[ch]Dm[/ch] | [ch]Am[/ch] | [ch]Dm[/ch] | [ch]Am[/ch]\r\n\r\n\r\n[Chorus]\r\n\r\n[tab][ch]Dm[/ch]\r\nගඟට කපන ඉණි ගඟදිය රැගෙන යති[/tab]\r\n[tab][ch]G[/ch]         [ch]C[/ch]          [ch]Dm[/ch]\r\nසැපට වැඩුණු කය පොළොවට දිරා යති[/tab]\r\n[tab]         [ch]Gm[/ch]       [ch]C[/ch]\r\nඅපට නොවේ බඹුටත් මරු ලඟාවෙති[/tab]\r\n[tab][ch]G[/ch]       [ch]C[/ch]        [ch]Dm[/ch]\r\nපිනට දුන්නු දේ පමණක් ඉතුරු වෙති[/tab]\r\n\r\n[Instrumental]\r\n\r\n[ch]Dm[/ch] | [ch]Am[/ch] | [ch]Dm[/ch] | [ch]Am[/ch]\r\n[ch]Gm[/ch] |  - |  - | -\r\n[ch]Dm[/ch] | [ch]Am[/ch] | [ch]Dm[/ch] | [ch]Am[/ch]\r\n\r\n[Verse 1]\r\n\r\n[tab][ch]Dm[/ch]\r\nමලේ සුවඳ නැතිවෙයි පෙති හැලුනාම[/tab]\r\n[tab][ch]G[/ch]        [ch]C[/ch]         [ch]Dm[/ch]\r\nගතේ රුසිරු නැතිවෙයි රැලි වැටුනාම[/tab]\r\n[tab]         [ch]Gm[/ch]       [ch]C[/ch]\r\nගඟේ මහිම නැතිවෙයි දිය හිඳුනාම[/tab]\r\n[tab][ch]G[/ch]        [ch]C[/ch]        [ch]Dm[/ch]\r\nදුන්දේ සුවඳ පවතී ලොව හැමදාම[/tab]\r\n\r\n[Instrumental]\r\n\r\n[ch]Dm[/ch] | [ch]Am[/ch] | [ch]Dm[/ch] | [ch]Am[/ch]\r\n[ch]Gm[/ch] |  - |  - | -\r\n[ch]Dm[/ch] | [ch]Am[/ch] | [ch]Dm[/ch] | [ch]Am[/ch]\r\n\r\n[Verse 2]\r\n\r\n[tab][ch]Dm[/ch]\r\nකෑමෙන් හොඳ කෑම සපයාගෙන කෑම[/tab]\r\n[tab][ch]G[/ch]         [ch]C[/ch]        [ch]Dm[/ch]\r\nබීමෙන් හොඳ බීම මවුගේ කිරි බීම[/tab]\r\n[tab]         [ch]Gm[/ch]       [ch]C[/ch]\r\nදීමෙන් හොඳ දීම දුගියට දන් දීම[/tab]\r\n[tab][ch]G[/ch]          [ch]C[/ch]      [ch]Dm[/ch]\r\nයෑමෙන් හොඳ යෑම නිර්වාණෙට යෑම[/tab]\r\n\r\n[Instrumental]\r\n\r\n[ch]Dm[/ch] | [ch]Am[/ch] | [ch]Dm[/ch] | [ch]Am[/ch]\r\n[ch]Gm[/ch] |  - |  - | -\r\n[ch]Dm[/ch] | [ch]Am[/ch] | [ch]Dm[/ch] | [ch]Am[/ch]\r\n\r\n\r\n[Verse 3]\r\n\r\n[tab][ch]Dm[/ch]\r\nකන බොන කෑම තනියම වලඳන්න එපා[/tab]\r\n[tab][ch]G[/ch]           [ch]C[/ch]      [ch]Dm[/ch]\r\nඅසරණ කෙනෙක් ආ විට එලවන්න එපා[/tab]\r\n[tab]         [ch]Gm[/ch]       [ch]C[/ch]\r\nඅනුවණකමින් පව් සිදුකරගන්න එපා[/tab]\r\n[tab][ch]G[/ch]             [ch]C[/ch]       [ch]Dm[/ch]\r\nනොමැරෙන කෙනෙකු ලෙස ජීවත් වෙන්න එපා[/tab]\r\n[tab][ch]G[/ch]             [ch]C[/ch]       [ch]Dm[/ch]\r\nනොමැරෙන කෙනෙකු ලෙස ජීවත් වෙන්න එපා[/tab]\r\n[tab][ch]G[/ch]             [ch]C[/ch]       [ch]Dm[/ch]\r\nනොමැරෙන කෙනෙකු ලෙස ජීවත් වෙන්න එපා[/tab]\r\n[tab][ch]G[/ch]             [ch]C[/ch]       [ch]Dm[/ch]\r\nනොමැරෙන කෙනෙකු ලෙස ජීවත් වෙන්න එපා[/tab]","plain_text":"[intro]\n\nDm | Am | Dm | Am\nGm |  - |  - | -\nDm | Am | Dm | Am\n\n\n[Chorus]\n\n\n\n\n\n\n[Instrumental]\n\nDm | Am | Dm | Am\nGm |  - |  - | -\nDm | Am | Dm | Am\n\n[Verse 1]\n\n\n\n\n\n\n[Instrumental]\n\nDm | Am | Dm | Am\nGm |  - |  - | -\nDm | Am | Dm | Am\n\n[Verse 2]\n\n\n\n\n\n\n[Instrumental]\n\nDm | Am | Dm | Am\nGm |  - |  - | -\nDm | Am | Dm | Am\n\n\n[Verse 3]","chords":["Dm","Am","Gm","G","C"]}