{"source":"Free Chord Book","source_url":"https://www.free-chords.com","license_note":"Free for personal use. Lyrics and compositions © their respective songwriters and publishers.","tab_id":3774515,"song":"තුමුල නමුනු කුල ගිරි හිස උමා","artist":"Saman Jayanath Jinadasa","content_type":"tab","tab_type":"Chords","url":"https://www.free-chords.com/song/11140506-ත-ම-ල-නම-න-ක-ල-ග-ර-හ-ස-උම-tab-by-saman-jayanath-jinadasa/","api_url":"https://www.free-chords.com/api/v1/songs/3774515?type=tab","rating":0.04066,"votes":0,"content":"[Chorus]\r\n[tab][ch]Dm[/ch]         [ch]Dm[/ch]          [ch]Gm[/ch]                            [ch]Dm[/ch]\r\nතුමුල නමුනු කුල ගිරි හිස උඳුල සඳ මඬල දුටු නෙත රැවටුනා තමයි[/tab]\r\n[tab][ch]F[/ch]         [ch]C[/ch]          [ch]Dm[/ch]          \r\nකිම ද මේ තරම් ඒ ගැන හිනැහෙන්නට කාරණා[/tab]\r\n[tab][ch]Dm[/ch]                        [ch]Gm[/ch]\r\nමුහුණ රතු වෙලා දෙනෙතින්  කදුළු පනින තුරු එලියට[/tab]\r\n[tab][ch]F[/ch]           [ch]C[/ch]                   [ch]Dm[/ch]\r\nඔහොම හිනාවෙනකොට උඹ ලස්සනයි උමා[/tab]\r\n\r\n[Verse 1]\r\n[tab][ch]Gm[/ch]                   [ch]Dm[/ch]\r\nනුඹේ වත මඬල සඟවා මුවා වෙන ලෙසින් අතුරන[/tab]\r\n[tab][ch]F[/ch]                            [ch]D[/ch]\r\nසීත පිණි නිසා තිලකය පාළුවෙයි උමා[/tab]\r\n[tab][ch]D[/ch]                [ch]Gm[/ch]\r\nසීත මීදුමේ තිරපට වළලු ලූ අතින් ඉවතට[/tab]\r\n[tab][ch]F[/ch]       [ch]C[/ch]               [ch]Dm[/ch]\r\nඈත්කර හොරෙන් හෙමිහිට බලාපන් උමා[/tab]\r\n\r\n[Chorus]\r\n[tab][ch]Dm[/ch]         [ch]Dm[/ch]          [ch]Gm[/ch]                            [ch]Dm[/ch]\r\nතුමුල නමුනු කුල ගිරි හිස උඳුල සඳ මඬල දුටු නෙත රැවටුනා තමයි[/tab]\r\n[tab][ch]F[/ch]         [ch]C[/ch]          [ch]Dm[/ch]          \r\nකිම ද මේ තරම් ඒ ගැන හිනැහෙන්නට කාරණා[/tab]\r\n[tab][ch]Dm[/ch]                        [ch]Gm[/ch]\r\nමුහුණ රතු වෙලා දෙනෙතින්  කදුළු පනින තුරු එලියට[/tab]\r\n[tab][ch]F[/ch]           [ch]C[/ch]                   [ch]Dm[/ch]\r\nඔහොම හිනාවෙනකොට උඹ ලස්සනයි උමා[/tab]\r\n\r\n[Verse 1]\r\n[tab][ch]Gm[/ch]                   [ch]Dm[/ch]\r\nකන්ද උඩ රුවින් දිදුලන කන්ද කදිර දේවාලය[/tab]\r\n[tab][ch]F[/ch]                            [ch]Dm[/ch]\r\nඅපට පිහිට වෙයි කියලා හිතනවද උමා[/tab]\r\n[tab][ch]Dm[/ch]                    [ch]Gm[/ch]\r\nඅප වටා නැගෙන උවදුරු ඈත්වී නොබෝ කලකින්[/tab]\r\n[tab][ch]F[/ch]           [ch]C[/ch]                  [ch]Dm[/ch]\r\nපිච්ච මල් සුවඳ විතරක්ඉ තිරි වෙද උමා[/tab]\r\n\r\n[Chorus]\r\n[tab][ch]Dm[/ch]         [ch]Dm[/ch]          [ch]Gm[/ch]                            [ch]Dm[/ch]\r\nතුමුල නමුනු කුල ගිරි හිස උඳුල සඳ මඬල දුටු නෙත රැවටුනා තමයි[/tab]\r\n[tab][ch]F[/ch]         [ch]C[/ch]          [ch]Dm[/ch]          \r\nකිම ද මේ තරම් ඒ ගැන හිනැහෙන්නට කාරණා[/tab]\r\n[tab][ch]Dm[/ch]                        [ch]Gm[/ch]\r\nමුහුණ රතු වෙලා දෙනෙතින්  කදුළු පනින තුරු එලියට[/tab]\r\n[tab][ch]F[/ch]           [ch]C[/ch]                   [ch]Dm[/ch]\r\nඔහොම හිනාවෙනකොට උඹ ලස්සනයි උමා[/tab]","plain_text":"[Chorus]\n\n\n\n\n\n[Verse 1]\n\n\n\n\n\n[Chorus]\n\n\n\n\n\n[Verse 1]\n\n\n\n\n\n[Chorus]","chords":["Dm","Gm","F","C","D"]}