{"source":"Free Chord Book","source_url":"https://www.free-chords.com","license_note":"Free for personal use. Lyrics and compositions © their respective songwriters and publishers.","tab_id":3739106,"song":"කොල්ලො නරක නෑ","artist":"Doctor","content_type":"tab","tab_type":"Chords","url":"https://www.free-chords.com/song/11139533-ක-ල-ල-නරක-න-tab-by-doctor/","api_url":"https://www.free-chords.com/api/v1/songs/3739106?type=tab","rating":0,"votes":0,"content":"[Intro]\r\n\r\n[ch]G[/ch]  [ch]Am[/ch]  [ch]D[/ch]\r\n\r\n[Verse 1]\r\n\r\n[tab][ch]G[/ch]                       [ch]Am[/ch]\r\nහැඩට දිගට වවලා අනේ කොන්ඩෙ බැන්දට[/tab]\r\n[tab][ch]D[/ch]                          [ch]G[/ch]\r\nඇගට හිරට අන්ඩ දාපු ඩෙනිම ඇන්දට[/tab]\r\n[tab][ch]G[/ch]                      [ch]Am[/ch]\r\nතිතට විදලා කනට කරාබුවක් දැම්මට[/tab]\r\n[tab][ch]D[/ch]                            [ch]G[/ch]\r\nඉදලා හිටලා තරුණකමට පිස්සු නැටුවට[/tab]\r\n\r\n[Chorus 2]\r\n\r\n[tab][ch]G[/ch]\r\nකොල්ලො නරක නෑ[/tab]\r\n[tab][ch]Am[/ch]\r\nකොල්ලො නරක නෑ[/tab]\r\n[tab][ch]D[/ch]                      [ch]G[/ch]\r\nහිතන තරම් කොල්ලො නරක නෑ [/tab]\r\n\r\n[Verse 2]\r\n\r\n[tab][ch]G[/ch]                  [ch]Am[/ch]\r\nමමී ලගදී පුංචි එකා වගේ හිටියට[/tab]\r\n[tab][ch]D[/ch]                          [ch]G[/ch]\r\nඩැඩී ලගට කිට්ටු වෙලා දඩේ දැම්මට[/tab]\r\n[tab][ch]G[/ch]                  [ch]Am[/ch]\r\nයාලුවෝ සෙට් එකත් රවුම් ගැහුවට[/tab]\r\n[tab][ch]D[/ch]                            [ch]G[/ch]\r\nරෑජාමෙ ඇවිත් ගෙදර බැනුම් ඇහුවට[/tab]\r\n\r\n[Chorus 2]\r\n\r\n[tab][ch]G[/ch]\r\nකොල්ලො නරක නෑ[/tab]\r\n[tab][ch]Am[/ch]\r\nකොල්ලො නරක නෑ[/tab]\r\n[tab][ch]D[/ch]                      [ch]G[/ch]\r\nහිතන තරම් කොල්ලො නරක නෑ [/tab]\r\n\r\n[Verse 3]\r\n[tab][ch]G[/ch]                          [ch]Am[/ch]\r\nමොලේ නරක් වෙච්ච එවුන් කියලා කිව්වට[/tab]\r\n[tab][ch]D[/ch]                       [ch]G[/ch]\r\nබලා ඉන්න බැරි කට්ටිය අපිට බැන්නට[/tab]\r\n[tab][ch]G[/ch]                           [ch]Am[/ch]\r\nකලේ නැහැනෙ වැරදි අනේ කිසිම කෙනෙකුට[/tab]\r\n[tab][ch]D[/ch]                                     [ch]G[/ch]\r\nඅපේ කොල්ලෝ බරක් වෙන්නේ නෑනේ ලෝකෙට[/tab]\r\n\r\n[Chorus 2]\r\n\r\n[tab][ch]G[/ch]\r\nකොල්ලො නරක නෑ[/tab]\r\n[tab][ch]Am[/ch]\r\nකොල්ලො නරක නෑ[/tab]\r\n[tab][ch]D[/ch]                      [ch]G[/ch]\r\nහිතන තරම් කොල්ලො නරක නෑ [/tab]","plain_text":"[Intro]\n\nG  Am  D\n\n[Verse 1]\n\n\n\n\n\n\n[Chorus 2]\n\n\n\n\n\n[Verse 2]\n\n\n\n\n\n\n[Chorus 2]\n\n\n\n\n\n[Verse 3]\n\n\n\n\n\n[Chorus 2]","chords":["G","Am","D"]}