{"source":"Free Chord Book","source_url":"https://www.free-chords.com","license_note":"Free for personal use. Lyrics and compositions © their respective songwriters and publishers.","tab_id":3715199,"song":"දේදුන්නේ පාට පාටින් ආදරේ බැන්දු","artist":"Sanath Nandasiri","content_type":"tab","tab_type":"Chords","url":"https://www.free-chords.com/song/11138866-ද-ද-න-න-ප-ට-ප-ට-න-ආදර-බ-න-ද-tab-by-sanath-nandasiri/","api_url":"https://www.free-chords.com/api/v1/songs/3715199?type=tab","rating":0,"votes":0,"content":"[Verse]\r\n[tab][ch]C[/ch]\r\nදේදුන්නේ පාට පාටින් ආදරේ බැන්දු[/tab]\r\n[tab][ch]C[/ch]                 [ch]C#[/ch]        [ch]C[/ch]\r\nසංසාරේ වන්දනාවේ ප්‍රේමයේ ළන්දු[/tab]\r\n[tab][ch]C#[/ch]                    [ch]Eb[/ch]\r\nසන්ධ්‍යාවේ නිම් වළල්ලේ මායාවේ දෑස දැල්වේ[/tab]\r\n[tab][ch]Eb[/ch]         [ch]C#[/ch]                      [ch]Eb[/ch]\r\nකවුරුන්දෝ ඈ නොවේදෝ ඈ මගේ නේදෝ[/tab]\r\n\r\n\r\n[Verse]\r\n[tab][ch]C[/ch]                  [ch]Eb[/ch]\r\nගංගාවේ ගීතයක් වී ගිම්හානේ මේඝයක් වී[/tab]\r\n[tab][ch]C#[/ch]                [ch]Bb[/ch]           [ch]C[/ch]\r\nසන්තාපේ අංගනාවී ඈ මාගේ නේදෝ[/tab]\r\n[tab][ch]C7[/ch]        [ch]C#[/ch]             [ch]Eb[/ch]\r\nතුන්කල් දකිනා ඇල්මෙන් රඳනා[/tab]\r\n[tab][ch]Eb[/ch]      [ch]Cm[/ch]  [ch]C#[/ch]        [ch]C[/ch]\r\nතන්හාවකින් ළං ළං වෙලා[/tab]\r\n\r\n[tab][ch]C[/ch]\r\nදේදුන්නේ පාට පාටින් ආදරේ බැන්දු[/tab]\r\n[tab][ch]C[/ch]                 [ch]C#[/ch]        [ch]C[/ch]\r\nසංසාරේ වන්දනාවේ ප්‍රේමයේ ළන්දු[/tab]\r\n[tab][ch]C#[/ch]                    [ch]Eb[/ch]\r\nසන්ධ්‍යාවේ නිම් වළල්ලේ මායාවේ දෑස දැල්වේ[/tab]\r\n[tab][ch]Eb[/ch]         [ch]C#[/ch]                      [ch]Eb[/ch]\r\nකවුරුන්දෝ ඈ නොවේදෝ ඈ මගේ නේදෝ[/tab]\r\n\r\n\r\n[Verse]\r\n[tab][ch]C[/ch]                       [ch]Eb[/ch]\r\nරන් මෙවුලේ නෙත් රැඳේවි පා යුග්මේ නෙත් රැඳේවි[/tab]\r\n[tab][ch]C#[/ch]                  [ch]Bb[/ch]           [ch]C[/ch]\r\nමල් යහනේ දේවතාවී ඈ මාගේ නේදෝ[/tab]\r\n[tab][ch]C7[/ch]       [ch]C#[/ch]          [ch]Eb[/ch]\r\nදෑතේ පැටලී කාමී ඇඳුරේ[/tab]\r\n[tab][ch]Eb[/ch]     [ch]Cm[/ch]  [ch]C#[/ch]      [ch]C[/ch]\r\nකැන්දාගනී මෝහනය වී[/tab]\r\n\r\n[tab][ch]C[/ch]\r\nදේදුන්නේ පාට පාටින් ආදරේ බැන්දු[/tab]\r\n[tab][ch]C[/ch]                 [ch]C#[/ch]        [ch]C[/ch]\r\nසංසාරේ වන්දනාවේ ප්‍රේමයේ ළන්දු[/tab]\r\n[tab][ch]C#[/ch]                    [ch]Eb[/ch]\r\nසන්ධ්‍යාවේ නිම් වළල්ලේ මායාවේ දෑස දැල්වේ[/tab]\r\n[tab][ch]Eb[/ch]         [ch]C#[/ch]                      [ch]Eb[/ch]\r\nකවුරුන්දෝ ඈ නොවේදෝ ඈ මගේ නේදෝ[/tab]","plain_text":"[Verse]\n\n\n\n\n\n\n[Verse]\n\n\n\n\n\n\n\n\n\n\n\n[Verse]","chords":["C","C#","Eb","Bb","C7","Cm"]}