{"source":"Free Chord Book","source_url":"https://www.free-chords.com","license_note":"Free for personal use. Lyrics and compositions © their respective songwriters and publishers.","tab_id":3704993,"song":"Kailashini කෛලාශිනී","artist":"Eranga Abeygunasekara","content_type":"tab","tab_type":"Chords","url":"https://www.free-chords.com/song/11138596-kailashini-ක-ල-ශ-න-tab-by-eranga-abeygunasekara/","api_url":"https://www.free-chords.com/api/v1/songs/3704993?type=tab","rating":4.68255,"votes":6,"content":"[ch]C[/ch] | [ch]Em[/ch] | [ch]Am[/ch] | [ch]C[/ch]\r\n\r\n\r\n\r\n[Intro]\r\n\r\n[tab][ch]C[/ch]         [ch]Em[/ch]\r\nචේතනා මෝදුවන ලෝචනා[/tab]\r\n[tab]          [ch]F[/ch]          [ch]G[/ch]\r\nස්ව්ප්න මත මා නාරි රූ මෝරනා[/tab]\r\n[tab][ch]C[/ch]             [ch]Em[/ch]\r\nයා වෙනා ප්රේමයට කාරනා[/tab]\r\n[tab]        [ch]F[/ch]         [ch]G[/ch]\r\nරාග මන රහසේම පාවි ගියා[/tab]\r\n[tab][ch]Am[/ch]     [ch]Em[/ch]    [ch]F[/ch]   [ch]G[/ch]\r\nසේයා වුණා... ඈ රූ රටා[/tab]\r\n[tab][ch]Dm[/ch]         [ch]G[/ch]\r\nසිත් අහසේ ආශා මවා[/tab]\r\n[tab][ch]C[/ch]\r\nදෙව්ලියේ මන බන්දනා[/tab]\r\n[tab][ch]Am[/ch]\r\nපෙම් කවයි රස කැන්දනා[/tab]\r\n[tab][ch]Dm[/ch]         [ch]G[/ch]\r\nඉසියෝග මන නන්දනා[/tab]\r\n[tab][ch]C[/ch]\r\nසඳ දියේ ඉඟි වස්සනා[/tab]\r\n[tab][ch]Am[/ch]\r\nදෙව්ලොවින් ඇය ඉල්ලලා[/tab]\r\n[tab][ch]Dm[/ch]         [ch]G[/ch]\r\nකෛලාශ ගිරි වන්දනා[/tab]\r\n\r\n\r\n[Verse 1]\r\n\r\n[tab][ch]C[/ch]                [ch]Em[/ch]\r\nනෙත් සලා ආදරය වස්සනා[/tab]\r\n[tab]      [ch]F[/ch]          [ch]G[/ch]\r\nචන්ද වත සේයාවී මේ රෑ පුරා[/tab]\r\n[tab][ch]C[/ch]                [ch]Em[/ch]\r\nගිම් නිවා මීන නෙතු ගස්සනා[/tab]\r\n[tab]      [ch]F[/ch]          [ch]G[/ch]\r\nසේද වත සිහිවීලා ආශා මවා[/tab]\r\n[tab][ch]Am[/ch]     [ch]Em[/ch]    [ch]F[/ch]   [ch]G[/ch]\r\nසේයා වුණා... ඈ රූ රටා[/tab]\r\n[tab][ch]Dm[/ch]         [ch]G[/ch]\r\nසිත් අහසේ ආශා මවා[/tab]\r\n[tab][ch]C[/ch]\r\nදෙව්ලියේ මන බන්දනා[/tab]\r\n[tab][ch]Am[/ch]\r\nපෙම් කවයි රස කැන්දනා[/tab]\r\n[tab][ch]Dm[/ch]         [ch]G[/ch]\r\nඉසියෝග මන නන්දනා[/tab]\r\n[tab][ch]C[/ch]\r\nසඳ දියේ ඉඟි වස්සනා[/tab]\r\n[tab][ch]Am[/ch]\r\nදෙව්ලොවින් ඇය ඉල්ලලා[/tab]\r\n[tab][ch]Dm[/ch]         [ch]G[/ch]\r\nකෛලාශ ගිරි වන්දනා[/tab]\r\n\r\n\r\n\r\n[Verse 2]\r\n\r\n[tab][ch]Em[/ch]        [ch]Dm[/ch]\r\nරාශි හැඟුම් වෑහෙනා[/tab]\r\n[tab][ch]Em[/ch]        [ch]Dm[/ch]\r\nනාරි නුවන් නාඬනා[/tab]\r\n[tab][ch]F[/ch]     [ch]G[/ch]\r\nසරාගී ඈ සිනා[/tab]\r\n[tab][ch]Em[/ch]        [ch]Am[/ch]\r\nසඳ යායේ යාවී පේනා[/tab]\r\n[tab][ch]F[/ch]  [ch]G[/ch]       [ch]F[/ch]\r\nසිත නිවී සැනසෙනා[/tab]\r\n\r\n[tab][ch]Am[/ch]     [ch]Em[/ch]    [ch]F[/ch]   [ch]G[/ch]\r\nසේයා වුණා... ඈ රූ රටා[/tab]\r\n[tab][ch]Dm[/ch]         [ch]G[/ch]\r\nසිත් අහසේ ආශා මවා[/tab]\r\n[tab][ch]C[/ch]\r\nදෙව්ලියේ මන බන්දනා[/tab]\r\n[tab][ch]Am[/ch]\r\nපෙම් කවයි රස කැන්දනා[/tab]\r\n[tab][ch]Dm[/ch]         [ch]G[/ch]\r\nඉසියෝග මන නන්දනා[/tab]\r\n[tab][ch]C[/ch]\r\nසඳ දියේ ඉඟි වස්සනා[/tab]\r\n[tab][ch]Am[/ch]\r\nදෙව්ලොවින් ඇය ඉල්ලලා[/tab]\r\n[tab][ch]Dm[/ch]         [ch]G[/ch]\r\nකෛලාශ ගිරි වන්දනා[/tab]","plain_text":"C | Em | Am | C\n\n\n\n[Intro]\n\n\n\n\n\n\n\n\n\n\n\n\n\n\n\n[Verse 1]\n\n\n\n\n\n\n\n\n\n\n\n\n\n\n\n\n[Verse 2]","chords":["C","Em","Am","F","G","Dm"]}