{"source":"Free Chord Book","source_url":"https://www.free-chords.com","license_note":"Free for personal use. Lyrics and compositions © their respective songwriters and publishers.","tab_id":3358604,"song":"චන්ද්‍රයන් පිදු","artist":"Daddy","content_type":"tab","tab_type":"Chords","url":"https://www.free-chords.com/song/11129410-චන-ද-රයන-ප-ද-tab-by-daddy/","api_url":"https://www.free-chords.com/api/v1/songs/3358604?type=tab","rating":0,"votes":0,"content":"[Intro]\r\n[ch]A[/ch] [ch]D[/ch] [ch]A[/ch] [ch]D[/ch]\r\n[ch]A[/ch] [ch]D[/ch] [ch]A[/ch]\r\n\r\n[Verse 1]\r\n[tab][ch]D[/ch]       [ch]A[/ch]  [ch]D[/ch]    [ch]A[/ch]\r\nසිහිනෙන් වුවත් නෑ මා දුටුවේ[/tab]\r\n[tab][ch]D[/ch]      [ch]A[/ch]    [ch]D[/ch]     [ch]A[/ch]\r\nමාගේ දිවියේ... අන්ධකාරේ[/tab]\r\n[tab][ch]D[/ch]         [ch]F#m[/ch]  [ch]D[/ch]\r\nඔබගෙන් පෙර නෑ මා කිසිදා[/tab]\r\n[tab][ch]D[/ch]      [ch]A[/ch]    [ch]D[/ch] [ch]A[/ch]\r\nහිරු අග බැලුවේ...[/tab]\r\n[tab][ch]D[/ch]       [ch]A[/ch] [ch]D[/ch]      [ch]A[/ch]\r\nනෑ මා කිසිදා හිරු අග බැලුවේ[/tab]\r\n[tab][ch]D[/ch]       [ch]A[/ch]  [ch]D[/ch] [ch]A[/ch]\r\nපැතුමන් අඳුරේ සිරවුයේ[/tab]\r\n[tab][ch]D[/ch]        [ch]F#m[/ch]     [ch]D[/ch]\r\nඔබගේ සෙනෙහෙන් ආදරයේ[/tab]\r\n[tab][ch]D[/ch]      [ch]A[/ch]   [ch]E[/ch]\r\nඅන්තය ලැබුවේ[/tab]\r\n[tab][ch]Bm[/ch]               [ch]D[/ch]\r\nකඳුළැල් දිය දහරා නෙතගින් නොකැඩී[/tab]\r\n[tab]    [ch]A[/ch]\r\nගලා ගියේ මා තනිවී[/tab]\r\n[tab][ch]Bm[/ch]         [ch]D[/ch]            [ch]E[/ch]\r\nසිසිලෙන් මුවාවූ වසන්තේ උදාවූ ලෙසේ[/tab]\r\n\r\n[Chorus]\r\n[tab][ch]A[/ch]                [ch]E[/ch]\r\nචන්ද්‍රයන් පිදු කිරණක් සඟවාලා හොරෙන්[/tab]\r\n[tab][ch]A[/ch]                 [ch]E[/ch]\r\nවර්ණවත් කලේ මාගේ සිහිනේ ඔබේ නාමෙන්[/tab]\r\n[tab][ch]D[/ch]               [ch]E[/ch]\r\nවැගුරු ඒ කඳුළැල් බිඳු වියැකී සෙමින්[/tab]\r\n[tab][ch]F#m[/ch]                 [ch]A[/ch]\r\nඔබ ගෙන ආ සෙනෙහස මුදු පවනේ රැඳි[/tab]\r\n[tab]         [ch]D[/ch]        [ch]E[/ch]\r\nසිසිළක් ලෙසින් සිසිළක් ලෙසින්[/tab]\r\n[tab][ch]E[/ch]             [ch]A[/ch]\r\nඔබ මා හද පුබුදු කලේ[/tab]\r\n\r\n[Inter]\r\n[ch]A[/ch] [ch]D[/ch] [ch]A[/ch] [ch]D[/ch]\r\n[ch]A[/ch] [ch]D[/ch] [ch]A[/ch]\r\n\r\n[Verse 2]\r\n[tab][ch]D[/ch]    [ch]A[/ch]  [ch]D[/ch]    [ch]A[/ch]\r\nවසන්තයයි මාගේ දෙතොලේ[/tab]\r\n[tab][ch]D[/ch]    [ch]A[/ch]  [ch]D[/ch]      [ch]A[/ch]\r\nසිහිවන්නේ ඔබේ මුව හමුවේ[/tab]\r\n[tab][ch]D[/ch]   [ch]F#m[/ch]     [ch]D[/ch]\r\nකැළඹිලා සැමදා ඔබගේ[/tab]\r\n[tab][ch]D[/ch]      [ch]A[/ch]    [ch]E[/ch]\r\nකැළුමන් අතරේ...[/tab]\r\n[tab]   [ch]Bm[/ch]\r\nඅප නෙත් ගැටෙනා මොහොතේ[/tab]\r\n[tab]   [ch]D[/ch]            [ch]A[/ch]\r\nඔබ මා සතුවයි රහසේ හැඟේ සිතේ නිසංසලේ[/tab]\r\n[tab][ch]Bm[/ch]                [ch]D[/ch]         [ch]E[/ch]\r\nරඟ දෙයි ඔබ දෙසනා වදනන් යහනේ තනිවී[/tab]\r\n\r\n[Chorus]\r\n[tab][ch]A[/ch]                [ch]E[/ch]\r\nචන්ද්‍රයන් පිදු කිරණක් සඟවාලා හොරෙන්[/tab]\r\n[tab][ch]A[/ch]                 [ch]E[/ch]\r\nවර්ණවත් කලේ මාගේ සිහිනේ ඔබේ නාමෙන්[/tab]\r\n[tab][ch]D[/ch]               [ch]E[/ch]\r\nවැගුරු ඒ කඳුළැල් බිඳු වියැකී සෙමින්[/tab]\r\n[tab][ch]F#m[/ch]                 [ch]A[/ch]\r\nඔබ ගෙන ආ සෙනෙහස මුදු පවනේ රැඳි[/tab]\r\n[tab]         [ch]D[/ch]        [ch]E[/ch]\r\nසිසිළක් ලෙසින් සිසිළක් ලෙසින්[/tab]\r\n[tab][ch]E[/ch]             [ch]A[/ch]\r\nඔබ මා හද පුබුදු කලේ x 2[/tab]","plain_text":"[Intro]\nA D A D\nA D A\n\n[Verse 1]\n\n\n\n\n\n\n\n\n\n\n\n\n[Chorus]\n\n\n\n\n\n\n\n[Inter]\nA D A D\nA D A\n\n[Verse 2]\n\n\n\n\n\n\n\n\n[Chorus]","chords":["A","D","F#m","E","Bm"]}