{"source":"Free Chord Book","source_url":"https://www.free-chords.com","license_note":"Free for personal use. Lyrics and compositions © their respective songwriters and publishers.","tab_id":3358511,"song":"පෙම්බර මධූ මගේ","artist":"Victor Rathnayake","content_type":"tab","tab_type":"Chords","url":"https://www.free-chords.com/song/11129409-ප-ම-බර-මධ-මග-tab-by-victor-rathnayake/","api_url":"https://www.free-chords.com/api/v1/songs/3358511?type=tab","rating":0.0403,"votes":0,"content":"[Intro]\r\n[ch]D[/ch] [ch]G[/ch] [ch]D[/ch] [ch]A[/ch] [ch]D[/ch]\r\n\r\n[Chorus]\r\n[tab][ch]D[/ch]            [ch]A[/ch]            [ch]D[/ch]\r\nපෙම්බර මධූ මගේ මා නැතේ ඔබෙන් මිදුනේ[/tab]\r\n[tab][ch]D[/ch]    [ch]A[/ch]        [ch]D[/ch]            [ch]G[/ch]\r\nසුරූපී දේහ විලාසේ මැවේ මැවේ නයනේ[/tab]\r\n[tab][ch]D[/ch]     [ch]Em[/ch]     [ch]D[/ch]     [ch]A[/ch]     [ch]D[/ch]\r\nපෙම්බර මධූ මගේ පෙම්බර මධූ මගේ[/tab]\r\n\r\n[Verse 1]\r\n[tab][ch]D[/ch]               [ch]Em[/ch]       [ch]D[/ch]\r\nලොවෙහි ඈත අනන්තේ පැලක් තුලේ නොපෙනි[/tab]\r\n[tab][ch]Em[/ch]   [ch]G[/ch]         [ch]C[/ch]         [ch]A[/ch]   [ch]D[/ch]\r\nඇතත් හොරෙන් හැංගිලා මගේ දුකත් නොදැනී[/tab]\r\n[tab][ch]D[/ch]               [ch]A[/ch]       [ch]D[/ch]\r\nඅරන් එමී ඔබ කැන්දා ඇසිල්ලකින් පැමිණි[/tab]\r\n[tab][ch]D[/ch]    [ch]A[/ch]        [ch]D[/ch]   [ch]A[/ch]    [ch]D[/ch]  [ch]Em[/ch]\r\nසුරූපී දේහ විලාසේ මැවේ මැවේ නයනේ[/tab]\r\n[tab][ch]D[/ch]     [ch]Em[/ch]     [ch]D[/ch]     [ch]A[/ch]     [ch]D[/ch]\r\nපෙම්බර මධූ මගේ පෙම්බර මධූ මගේ[/tab]\r\n\r\n[Verse 2]\r\n[tab][ch]D[/ch]             [ch]G[/ch]      [ch]D[/ch]\r\nවඩාලා දෝත පුරලා පරෙවි කුමරිය සේ[/tab]\r\n[tab][ch]G[/ch]       [ch]Em[/ch]     [ch]C[/ch]         [ch]D[/ch]\r\nසුගන්ද මල් යහනාවේ හොවා පෙමින් සිතුසේ[/tab]\r\n[tab][ch]D[/ch]          [ch]A[/ch]        [ch]D[/ch]\r\nපවන් සලා ඔබ සනසම් ළදල්ලකින් සුවසේ[/tab]\r\n[tab][ch]D[/ch]    [ch]A[/ch]        [ch]D[/ch]   [ch]A[/ch]    [ch]D[/ch]  [ch]Em[/ch]\r\nසුරූපී දේහ විලාසේ මැවේ මැවේ නයනේ[/tab]\r\n[tab][ch]D[/ch]     [ch]Em[/ch]     [ch]D[/ch]     [ch]A[/ch]     [ch]D[/ch]\r\nපෙම්බර මධූ මගේ පෙම්බර මධූ මගේ[/tab]\r\n\r\n[Verse 3]\r\n[tab][ch]D[/ch]           [ch]A[/ch] [ch]G[/ch]      [ch]D[/ch]\r\nඅපේම පාළු විමානේ නිසංසලේ සහනේ[/tab]\r\n[tab][ch]D[/ch]   [ch]G[/ch]      [ch]C[/ch]            [ch]D[/ch]\r\nඅමා පෙමින් මත්වීලා ඔබේ දෙතොල් බඳුනේ[/tab]\r\n[tab][ch]D[/ch]          [ch]A[/ch]        [ch]D[/ch]\r\nවිඳින්නෙමි රස මදිරා පෙරුම් පිරු ලෙසිනේ[/tab]\r\n[tab][ch]D[/ch]    [ch]A[/ch]        [ch]D[/ch]   [ch]A[/ch]    [ch]D[/ch]  [ch]Em[/ch]\r\nසුරූපී දේහ විලාසේ මැවේ මැවේ නයනේ[/tab]\r\n[tab][ch]D[/ch]     [ch]Em[/ch]     [ch]D[/ch]     [ch]A[/ch]     [ch]D[/ch]\r\nපෙම්බර මධූ මගේ පෙම්බර මධූ මගේ[/tab]","plain_text":"[Intro]\nD G D A D\n\n[Chorus]\n\n\n\n\n[Verse 1]\n\n\n\n\n\n\n[Verse 2]\n\n\n\n\n\n\n[Verse 3]","chords":["D","G","A","Em","C"]}