{"source":"Free Chord Book","source_url":"https://www.free-chords.com","license_note":"Free for personal use. Lyrics and compositions © their respective songwriters and publishers.","tab_id":3163739,"song":"සිහින ලොවක් දුටුවා","artist":"Clarence Wijewardena","content_type":"tab","tab_type":"Chords","url":"https://www.free-chords.com/song/11124779-ස-හ-න-ල-වක-ද-ට-ව-tab-by-clarence-wijewardena/","api_url":"https://www.free-chords.com/api/v1/songs/3163739?type=tab","rating":4.78914,"votes":6,"content":"[Intro]\r\n[ch]A[/ch] [ch]A[/ch] [ch]A[/ch] [ch]A[/ch]\r\n[ch]D[/ch] [ch]D[/ch] [ch]A[/ch] [ch]A[/ch]\r\n\r\n[Chorus]\r\n[tab][ch]A[/ch]                [ch]D[/ch]         [ch]A[/ch]     [ch]G[/ch]     [ch]A[/ch]\r\nසිහින ලොවක් දුටුවා මතකයි - සිහින ලොවෙන් ආවා මතකයි [/tab]\r\n\r\n[Verse 1]\r\n[tab][ch]A[/ch]                 [ch]D[/ch]    [ch]E[/ch]        [ch]D[/ch]    [ch]G[/ch]     [ch]A[/ch]\r\nසොඳුරු මිහිරි සුව පහස ගෙනෙන ඒ - ආදර බර උණුසුම මතකයි[/tab]\r\n[tab][ch]A[/ch]                 [ch]D[/ch]  [ch]E[/ch]        [ch]D[/ch]    [ch]G[/ch]    [ch]A[/ch]\r\nඉර සඳු තරු කැට පායන මිහිපිට - ආදරයෙන් බැඳුනා මතකයි[/tab]\r\n\r\n[Chorus]\r\n[tab][ch]A[/ch]                [ch]D[/ch]         [ch]A[/ch]     [ch]G[/ch]     [ch]A[/ch]\r\nසිහින ලොවක් දුටුවා මතකයි - සිහින ලොවෙන් ආවා මතකයි[/tab]\r\n\r\n[Verse 2]\r\n[tab][ch]A[/ch]                 [ch]D[/ch]    [ch]E[/ch]        [ch]D[/ch]     [ch]G[/ch]    [ch]A[/ch]\r\nඅප හදවත් ඒ නොමියෙන ලෙස බැඳී - ආදරයෙන් වෙළුනා මතකයි[/tab]\r\n[tab][ch]A[/ch]                  [ch]D[/ch]   [ch]E[/ch]          [ch]D[/ch]  [ch]G[/ch]    [ch]A[/ch]\r\nසිතට දැනෙන සුව ගතට දැනෙන බව - ඔබ රහසින් කීවා මතකයි[/tab]\r\n\r\n[Chorus]\r\n[tab][ch]A[/ch]                [ch]D[/ch]         [ch]A[/ch]     [ch]G[/ch]     [ch]A[/ch]\r\nසිහින ලොවක් දුටුවා මතකයි - සිහින ලොවෙන් ආවා මතකයි [/tab]","plain_text":"[Intro]\nA A A A\nD D A A\n\n[Chorus]\n\n\n[Verse 1]\n\n\n\n[Chorus]\n\n\n[Verse 2]\n\n\n\n[Chorus]","chords":["A","D","G","E"]}