{"source":"Free Chord Book","source_url":"https://www.free-chords.com","license_note":"Free for personal use. Lyrics and compositions © their respective songwriters and publishers.","tab_id":2981519,"song":"Saranak Nathi Daa සරණක් නැති දා","artist":"Nimesh Fernando","content_type":"tab","tab_type":"Chords","url":"https://www.free-chords.com/song/11120505-saranak-nathi-daa-සරණක-න-ත-ද-tab-by-nimesh-fernando/","api_url":"https://www.free-chords.com/api/v1/songs/2981519?type=tab","rating":0.10838,"votes":0,"content":"[Intro]\r\n[ch]F#[/ch] [ch]G#m[/ch] [ch]Ebm[/ch] [ch]C#[/ch]\r\n[ch]F#[/ch] [ch]G#m[/ch] [ch]B[/ch] [ch]C#[/ch]\r\n[ch]B[/ch]\r\n\r\n[Chorus]\r\n[tab][ch]F#[/ch]                [ch]Bbm[/ch]\r\nසරණක් නැති දා කඳුළින් පිරිලා[/tab]\r\n[tab]   [ch]G#m[/ch]        [ch]C#[/ch]\r\nසිටියා මා තනිවෙලා[/tab]\r\n[tab][ch]F#[/ch]               [ch]Bbm[/ch]\r\nඔබ මා කැඳවා අත දිගු කරලා[/tab]\r\n[tab]      [ch]G#m[/ch]             [ch]C#[/ch]\r\nහඬ ගැසුවා මගේ නම කියා[/tab]\r\n[tab]    [ch]Ebm[/ch]    [ch]Bbm[/ch]     [ch]B[/ch]       [ch]C#[/ch]\r\nනුඹ මගේයි කියා මම රකිමි කියා[/tab]\r\n[tab]    [ch]Ebm[/ch]    [ch]Bbm[/ch]         [ch]B[/ch]       [ch]C#[/ch]\r\nඔබේ තුරුලේ හොවා ඔබ මා සැනසුවා යේසුනි[/tab]\r\n\r\n[Instrumental]\r\n[ch]F#[/ch]  [ch]Ebm[/ch] [ch]B[/ch] [ch]C#[/ch]\r\n[ch]Ebm[/ch]  [ch]Bbm[/ch] [ch]B[/ch] [ch]Bm[/ch] [ch]F#[/ch]\r\n\r\n[Verse 1]\r\n[tab][ch]F#[/ch]        [ch]Bbm[/ch]     [ch]Ebm[/ch]     [ch]G#m[/ch]    [ch]B[/ch]       [ch]C#[/ch]\r\nහද වේදනා මා දව දවා අන්ධකාරයේ මා තනි වුනා[/tab]\r\n[tab][ch]F#[/ch]       [ch]Bbm[/ch]     [ch]Ebm[/ch]     [ch]G#m[/ch]   [ch]B[/ch]       [ch]C#[/ch]\r\nඒ වේදනා කුරුසේ දරා ඔබ මා ඉන් නිදහස් කළා[/tab]\r\n[tab][ch]B[/ch]            [ch]F#[/ch]\r\nමගේ කඳුලැල් නිවා[/tab]\r\n[tab][ch]B[/ch]       [ch]C#[/ch]    [ch]B[/ch]         [ch]Bm[/ch]     [ch]F#[/ch]\r\nමා සනසවා රැකගත්තේ ඔබයි යේසුනී[/tab]\r\n\r\n[Intro]\r\n[ch]F#[/ch] [ch]G#m[/ch] [ch]Ebm[/ch] [ch]C#[/ch]\r\n[ch]F#[/ch] [ch]G#m[/ch] [ch]B[/ch] [ch]C#[/ch]\r\n[ch]B[/ch]\r\n\r\n[Verse]\r\n[tab][ch]F#[/ch]         [ch]Bbm[/ch]     [ch]Ebm[/ch]     [ch]G#m[/ch]     [ch]B[/ch]       [ch]C#[/ch]\r\nපවුකාර වූ මගේ ජීවිතේ ඔබේ ලෙයිනුයි සුවපත් කළේ[/tab]\r\n[tab][ch]F#[/ch]             [ch]Bbm[/ch]     [ch]Ebm[/ch]    [ch]G#m[/ch]     [ch]B[/ch]       [ch]C#[/ch]\r\nවචනයෙන් මගේ පවසම් කෙසේ දෙවිඳුනි ඒ ඔබේ ආදරේ[/tab]\r\n[tab][ch]B[/ch]            [ch]F#[/ch]\r\nමගේ හදවත පුරා[/tab]\r\n[tab][ch]B[/ch]         [ch]C#[/ch]\r\nඔබෙ නම ලියා[/tab]\r\n[tab]    [ch]B[/ch]      [ch]Bm[/ch]     [ch]F#[/ch]\r\nනමදින්නම් සදා යේසුනි[/tab]\r\n\r\n[Chorus]\r\n[tab][ch]F#[/ch]                [ch]Bbm[/ch]\r\nසරණක් නැති දා කඳුළින් පිරිලා[/tab]\r\n[tab]   [ch]G#m[/ch]        [ch]C#[/ch]\r\nසිටියා මා තනිවෙලා[/tab]\r\n[tab][ch]F#[/ch]               [ch]Bbm[/ch]\r\nඔබ මා කැඳවා අත දිගු කරලා[/tab]\r\n[tab]      [ch]G#m[/ch]             [ch]C#[/ch]\r\nහඬ ගැසුවා මගේ නම කියා[/tab]\r\n[tab]    [ch]Ebm[/ch]    [ch]Bbm[/ch]     [ch]B[/ch]       [ch]C#[/ch]\r\nනුඹ මගේයි කියා මම රකිමි කියා[/tab]\r\n[tab]    [ch]Ebm[/ch]    [ch]Bbm[/ch]         [ch]B[/ch]       [ch]C#[/ch]\r\nඔබේ තුරුලේ හොවා ඔබ මා සැනසුවා යේසුනි[/tab]\r\n[tab]    [ch]Ebm[/ch]    [ch]Bbm[/ch]     [ch]B[/ch]       [ch]C#[/ch]\r\nනුඹ මගේයි කියා මම රකිමි කියා[/tab]\r\n[tab]    [ch]Ebm[/ch]      [ch]Bbm[/ch]        [ch]B[/ch]        [ch]C#[/ch]   [ch]F#[/ch]\r\nඔබේ තුරුලේ හොවා ඔබ මා සැනසුවා යේසුනි[/tab]","plain_text":"[Intro]\nF# G#m Ebm C#\nF# G#m B C#\nB\n\n[Chorus]\n\n\n\n\n\n\n\n[Instrumental]\nF#  Ebm B C#\nEbm  Bbm B Bm F#\n\n[Verse 1]\n\n\n\n\n\n[Intro]\nF# G#m Ebm C#\nF# G#m B C#\nB\n\n[Verse]\n\n\n\n\n\n\n[Chorus]","chords":["F#","G#m","Ebm","C#","B","Bbm","Bm"]}