{"source":"Free Chord Book","source_url":"https://www.free-chords.com","license_note":"Free for personal use. Lyrics and compositions © their respective songwriters and publishers.","tab_id":2973563,"song":"Mage Papa Seduwe මගේ පාප සේදුවේ","artist":"Pio Anandappa","content_type":"tab","tab_type":"Chords","url":"https://www.free-chords.com/song/11120266-mage-papa-seduwe-මග-ප-ප-ස-ද-ව-tab-by-pio-anandappa/","api_url":"https://www.free-chords.com/api/v1/songs/2973563?type=tab","rating":0.03729,"votes":0,"content":"[Intro]\r\n[ch]G[/ch]\r\n[ch]G[/ch]  [ch]D[/ch]  [ch]Am[/ch]  [ch]D[/ch]\r\n[ch]G[/ch]  [ch]D7[/ch]\r\n\r\n\r\n[Verse 1]\r\n[tab]          [ch]G[/ch]\r\nමගේ පාප සේදුවේ[/tab]\r\n[tab]         [ch]D[/ch]\r\nහිම මෙන් සුදු කලේ[/tab]\r\n[tab]         [ch]Am[/ch]      [ch]D7[/ch]\r\nමගේ ශාප දුරු කලේ[/tab]\r\n[tab]              [ch]G[/ch]\r\nමා නව මිනිසෙකු කලේ[/tab]\r\n[tab]          [ch]G[/ch]\r\nමගේ පාප සේදුවේ[/tab]\r\n[tab]         [ch]D[/ch]\r\nහිම මෙන් සුදු කලේ[/tab]\r\n[tab]         [ch]Am[/ch]      [ch]D7[/ch]\r\nමගේ ශාප දුරු කලේ[/tab]\r\n[tab]             [ch]G[/ch]      [ch]G7[/ch]\r\nමා නව මිනිසෙකු කලේ[/tab]\r\n\r\n[tab]  [ch]C[/ch]            [ch]Bm[/ch]\r\nඒ නාමය උසස්වූ නාමය[/tab]\r\n[tab]        [ch]D[/ch]\r\nරජුන්ගේ රජූමය[/tab]\r\n[tab]           [ch]G[/ch]       [ch]G7[/ch]\r\nස්වාමින්ගේ ස්වමින් ය[/tab]\r\n[tab]  [ch]C[/ch]            [ch]Bm[/ch]\r\nඒ නාමය උසස්වූ නාමය[/tab]\r\n[tab]        [ch]D[/ch]\r\nමට ජය ගෙන දෙන[/tab]\r\n[tab]               [ch]G[/ch]       [ch]D7[/ch]\r\nයෙහොවා නිස්සි නාමය[/tab]\r\n\r\n\r\n[Verse 2]\r\n[tab]           [ch]G[/ch]\r\nමගෙ රෝග සුව කලේ[/tab]\r\n[tab]          [ch]D[/ch]\r\nසැම කඳුල පහ කලේ[/tab]\r\n[tab]       [ch]Am[/ch]       [ch]D7[/ch]\r\nමා දිවි උසස් කලේ[/tab]\r\n[tab]            [ch]G[/ch]        [ch]D7[/ch]\r\nමා නව මිනිසෙකු කලේ[/tab]\r\n[tab]           [ch]G[/ch]\r\nමගෙ රෝග සුව කලේ[/tab]\r\n[tab]          [ch]D[/ch]\r\nසැම කඳුල පහ කලේ[/tab]\r\n[tab]       [ch]Am[/ch]       [ch]D7[/ch]\r\nමා දිවි උසස් කලේ[/tab]\r\n[tab]            [ch]G[/ch]        [ch]G7[/ch]\r\nමා නව මිනිසෙකු කලේ[/tab]\r\n\r\n[tab]   [ch]C[/ch]            [ch]Bm[/ch]\r\nඒ නාමය උසස්වූ නාමය[/tab]\r\n[tab]        [ch]D7[/ch]\r\nමට සුව ගෙන දෙන[/tab]\r\n[tab]              [ch]G[/ch]     [ch]G7[/ch]\r\nයෙහොවා රාෆා නාමය[/tab]\r\n[tab]   [ch]C[/ch]           [ch]Bm[/ch]\r\nඒ නාමය උසස්වූ නාමය[/tab]\r\n[tab]       [ch]D[/ch]\r\nසාමය ගෙන දෙන[/tab]\r\n[tab]                 [ch]G[/ch]     [ch]D7[/ch]\r\nයෙහොවා ෂාලොම් නාමය[/tab]\r\n\r\n\r\n[Verse 3]\r\n[tab]          [ch]G[/ch]\r\nමගෙ හදට ළංවුනේ[/tab]\r\n[tab]           [ch]D[/ch]\r\nනිරතුරු මා සැනසුවේ[/tab]\r\n[tab]        [ch]Am[/ch]\r\nමට මිතුරෙකු වුනේ[/tab]\r\n[tab]           [ch]G[/ch]          [ch]D7[/ch]\r\nමා නව මිනිසෙකු කලේ[/tab]\r\n[tab]          [ch]G[/ch]\r\nමගෙ හදට ළංවුනේ[/tab]\r\n[tab]           [ch]D[/ch]\r\nනිරතුරු මා සැනසුවේ[/tab]\r\n[tab]        [ch]Am[/ch]\r\nමට මිතුරෙකු වුනේ[/tab]\r\n[tab]           [ch]G[/ch]         [ch]G7[/ch]\r\nමා නව මිනිසෙකු කලේ[/tab]\r\n[tab]   [ch]C[/ch]           [ch]Bm[/ch]\r\nඒ නාමය උසස්වූ නාමය[/tab]\r\n[tab]        [ch]D[/ch]\r\nමට සැම සපයන[/tab]\r\n[tab]                 [ch]G[/ch]\r\nයොහොවා ජයිරේ නාමය[/tab]\r\n[tab]   [ch]C[/ch]           [ch]Bm[/ch]\r\nඒ නාමය උසස්වූ නාමය[/tab]\r\n[tab]        [ch]D[/ch]\r\nමට සැම සපයන[/tab]\r\n[tab]                 [ch]G[/ch]\r\nයොහොවා ජයිරේ නාමය[/tab]","plain_text":"[Intro]\nG\nG  D  Am  D\nG  D7\n\n\n[Verse 1]\n\n\n\n\n\n\n\n\n\n\n\n\n\n\n\n\n\n[Verse 2]\n\n\n\n\n\n\n\n\n\n\n\n\n\n\n\n\n\n[Verse 3]","chords":["G","D","Am","D7","G7","C","Bm"]}