{"source":"Free Chord Book","source_url":"https://www.free-chords.com","license_note":"Free for personal use. Lyrics and compositions © their respective songwriters and publishers.","tab_id":2973551,"song":"Mage Durwala Than මගේ දුර්වල තැන්","artist":"Pio Anandappa","content_type":"tab","tab_type":"Chords","url":"https://www.free-chords.com/song/11120264-mage-durwala-than-මග-ද-ර-වල-ත-න-tab-by-pio-anandappa/","api_url":"https://www.free-chords.com/api/v1/songs/2973551?type=tab","rating":0,"votes":0,"content":"[Intro]\r\n[ch]C[/ch] [ch]F[/ch] [ch]C[/ch] [ch]F[/ch]\r\n[ch]Am[/ch] [ch]G[/ch]\r\n\r\n[verse]\r\n[tab][ch]C[/ch]                [ch]G/B[/ch]           [ch]C[/ch]\r\nමගේ දුර්වල තැන් - පවිත්‍ර කල මැනවි[/tab]\r\n[tab]     [ch]F[/ch]            [ch]G[/ch]            [ch]C[/ch]\r\nමගේ හදවත දැන් - පවිත්‍ර කල මැනවි[/tab]\r\n[tab]     [ch]F[/ch]              [ch]G[/ch]\r\nමගේ මනසේ කිලිටි තැන්[/tab]\r\n[tab]     [ch]Em[/ch]            [ch]Am[/ch]\r\nඔබ අකමැති සිතුවිලි දැන්[/tab]\r\n[tab]      [ch]Dm[/ch]   [ch]G[/ch]         [ch]C[/ch]          [ch]Dm[/ch]  [ch]G[/ch]         [ch]C[/ch]\r\nඔබේ ලෙයින් සේදුව මැනවී - ඔබේ ලෙයින් සේදුව මැනවී[/tab]\r\n\r\n[Verse 2]\r\n[tab]   [ch]F[/ch]\r\nමා බලනා නෙත් ඔබේ[/tab]\r\n[tab][ch]G[/ch]             [ch]C[/ch]\r\nලෙයින් පවිත්‍ර කරන්න[/tab]\r\n[tab]    [ch]F[/ch]              [ch]G[/ch]\r\nඔබ වෙත ඔසවන මා දෑත්[/tab]\r\n[tab]         [ch]C[/ch]\r\nපවිත්‍ර කරන්න[/tab]\r\n[tab]    [ch]Am[/ch]              [ch]A/C#[/ch]\r\nමා දෙසවන් දිව තොල් හදවත[/tab]\r\n[tab]      [ch]Dm[/ch]\r\nපවිත්‍ර කරන්න[/tab]\r\n[tab][ch]C[/ch]            [ch]G/B[/ch]           [ch]C[/ch]\r\nපවිත්‍ර සිතකින් යේසුනි ඔබ නමදින්න[/tab]\r\n\r\n[tab][ch]Dm[/ch]            [ch]G/B[/ch]          [ch]C[/ch]\r\nපවිත්‍ර සිතකින් යේසුනි ඔබ නමදින්න[/tab]","plain_text":"[Intro]\nC F C F\nAm G\n\n[verse]\n\n\n\n\n\n\n[Verse 2]","chords":["C","F","Am","G","G/B","Em","Dm","A/C#"]}