{"source":"Free Chord Book","source_url":"https://www.free-chords.com","license_note":"Free for personal use. Lyrics and compositions © their respective songwriters and publishers.","tab_id":2950649,"song":"Ma Kadawu Dewide මා කැදවූ දෙවිදේ","artist":"Shehan Moses","content_type":"tab","tab_type":"Chords","url":"https://www.free-chords.com/song/11119742-ma-kadawu-dewide-ම-ක-දව-ද-ව-ද-tab-by-shehan-moses/","api_url":"https://www.free-chords.com/api/v1/songs/2950649?type=tab","rating":0.06679,"votes":0,"content":"[intro]\r\n[ch]A[/ch] [ch]E[/ch] [ch]D[/ch]\r\n[ch]A[/ch] [ch]E[/ch] [ch]D[/ch]\r\n\r\n\r\n[verse]\r\n[tab][ch]A[/ch]                [ch]E[/ch]\r\nමා කැදවූ දෙවිදේ මා ස්පර්ශ කළේ[/tab]\r\n[tab][ch]D[/ch]                 [ch]E[/ch]\r\nඔබ නොමැතිව මා කිසිවක් නොවේ[/tab]\r\n[tab][ch]A[/ch]                [ch]E[/ch]\r\nමා කැදවූ දෙවිදේ මා ස්පර්ශ කළේ[/tab]\r\n[tab][ch]D[/ch]                 [ch]E[/ch]\r\nඔබ නොමැතිව මා කිසිවක් නොවේ[/tab]\r\n\r\n[pre chorus]\r\n[tab][ch]A[/ch]                        [ch]E[/ch]\r\nමාගේ ජීවිතේ සැමදාමත් දිවි මාවතේ ගෙනයාමත්[/tab]\r\n[tab]      [ch]Bm[/ch]                          [ch]E[/ch]\r\nඔබෙ උසස්ම දේ ලැබුණෙත් ඔබෙ කරුණාවෙන්[/tab]\r\n\r\n[Chorus]\r\n[tab][ch]A[/ch]                        [ch]D[/ch]\r\nඔබෙ කරුණා දයාගුණේ සැමදාමත් මට ඔනේ[/tab]\r\n[tab]          [ch]Bm[/ch]                 [ch]E[/ch]\r\nඔබෙ කරුණාව නොමැති නම් මා ජිවත් නොවේ[/tab]\r\n[tab][ch]A[/ch]                        [ch]D[/ch]\r\nඔබෙ කරුණා දයාගුණේ සැමදාමත් මට ඔනේ[/tab]\r\n[tab]          [ch]Bm[/ch]                 [ch]E[/ch]\r\nඔබෙ කරුණාව නොමැති නම් මා ජිවත් නොවේ[/tab]\r\n[tab][ch]A[/ch]\r\nයේසුනී[/tab]\r\n\r\n[Brigde]\r\n[tab][ch]A[/ch]               [ch]E[/ch]\r\nමා යැයි කියන්න මට කිසිවක් නැත්තේ[/tab]\r\n[tab][ch]D[/ch]                [ch]E[/ch]\r\nහැකියාවයි කියන්න මා ළග කිසිත් නැත්තේ[/tab]\r\n[tab][ch]A[/ch]               [ch]E[/ch]\r\nමා යැයි කියන්න මට කිසිවක් නැත්තේ[/tab]\r\n[tab][ch]D[/ch]                [ch]E[/ch]\r\nහැකියාවයි කියන්න මා ළග කිසිත් නැත්තේ[/tab]\r\n[tab][ch]D[/ch]                     [ch]C#7[/ch]          [ch]F#m7[/ch]\r\nනොවටිනා මාව රැගෙන උසස් කළේ කරුණාවයි[/tab]\r\n[tab]      [ch]E[/ch]                       [ch]A[/ch]\r\nඔබෙ කරුණාව නොමැති නම් මාද නැතිය[/tab]\r\n\r\n[Intrumental]\r\n[ch]A[/ch]  [ch]C#m7[/ch]\r\n[ch]A[/ch]  [ch]A/C#[/ch]\r\n\r\n[Chorus]\r\n[tab][ch]A[/ch]                        [ch]D[/ch]\r\nඔබෙ කරුණා දයාගුණේ සැමදාමත් මට ඔනේ[/tab]\r\n[tab]          [ch]Bm[/ch]                 [ch]E[/ch]\r\nඔබෙ කරුණාව නොමැති නම් මා ජිවත් නොවේ[/tab]\r\n[tab][ch]A[/ch]                        [ch]D[/ch]\r\nඔබෙ කරුණා දයාගුණේ සැමදාමත් මට ඔනේ[/tab]\r\n[tab]          [ch]Bm[/ch]                 [ch]E[/ch]\r\nඔබෙ කරුණාව නොමැති නම් මා ජිවත් නොවේ[/tab]\r\n[tab][ch]A[/ch]\r\nයේසුනී[/tab]\r\n\r\n[Intrumental]\r\n[ch]A[/ch]  [ch]C#m7[/ch]\r\n[ch]A[/ch]  [ch]A/C#[/ch]\r\n\r\n[Brigde]\r\n[tab][ch]A[/ch]               [ch]E[/ch]\r\nමා යැයි කියන්න මට කිසිවක් නැත්තේ[/tab]\r\n[tab][ch]D[/ch]                [ch]E[/ch]\r\nහැකියාවයි කියන්න මා ළග කිසිත් නැත්තේ[/tab]\r\n[tab][ch]A[/ch]               [ch]E[/ch]\r\nමා යැයි කියන්න මට කිසිවක් නැත්තේ[/tab]\r\n[tab][ch]D[/ch]                [ch]E[/ch]\r\nහැකියාවයි කියන්න මා ළග කිසිත් නැත්තේ[/tab]\r\n[tab][ch]D[/ch]                     [ch]C#7[/ch]          [ch]F#m7[/ch]\r\nනොවටිනා මාව රැගෙන උසස් කළේ කරුණාවයි[/tab]\r\n[tab]      [ch]E[/ch]                       [ch]A[/ch]\r\nඔබෙ කරුණාව නොමැති නම් මාද නැතිය[/tab]\r\n[tab]      [ch]E[/ch]                       [ch]A[/ch]\r\nඔබෙ කරුණාව නොමැති නම් මාද නැතිය[/tab]","plain_text":"[intro]\nA E D\nA E D\n\n\n[verse]\n\n\n\n\n\n[pre chorus]\n\n\n\n[Chorus]\n\n\n\n\n\n\n[Brigde]\n\n\n\n\n\n\n\n[Intrumental]\nA  C#m7\nA  A/C#\n\n[Chorus]\n\n\n\n\n\n\n[Intrumental]\nA  C#m7\nA  A/C#\n\n[Brigde]","chords":["A","E","D","Bm","C#7","F#m7","C#m7","A/C#"]}