{"source":"Free Chord Book","source_url":"https://www.free-chords.com","license_note":"Free for personal use. Lyrics and compositions © their respective songwriters and publishers.","tab_id":2905295,"song":"Papayen Mudawanna පාපයෙන් මුදවන්න","artist":"Bro.Raju (Bangalore)","content_type":"tab","tab_type":"Chords","url":"https://www.free-chords.com/song/11118525-papayen-mudawanna-ප-පය-න-ම-දවන-න-tab-by-bro-raju-bangalore/","api_url":"https://www.free-chords.com/api/v1/songs/2905295?type=tab","rating":0.0473,"votes":0,"content":"[Verse 1]\r\n[tab][ch]C[/ch]        [ch]F[/ch]         [ch]Am[/ch]       [ch]G[/ch]\r\nපාපයෙන් මුදවන්න - ශාපයෙන් ගලවන්න[/tab]\r\n[tab][ch]C/E[/ch]     [ch]F[/ch]      [ch]Am[/ch]  [ch]G[/ch]\r\nඅවා මිහිතලය කරා[/tab]\r\n[tab][ch]C[/ch]        [ch]F[/ch]         [ch]Am[/ch]       [ch]G[/ch]\r\nමිනිසාව මුදවන්න - ස්වර්ගයට ගෙනියන්න[/tab]\r\n[tab][ch]C/E[/ch]     [ch]F[/ch]      [ch]Am[/ch]\r\nකුරුසිය උසුලා ගත්තා[/tab]\r\n\r\n[pre chorus]\r\n[tab]       [ch]G[/ch]     [ch]F[/ch]\r\nමගේ කඳුළැලි පිස දැමුවා[/tab]\r\n[tab][ch]Dm[/ch]        [ch]Em[/ch]        [ch]Am[/ch]\r\n ප්‍රිතිය මට ගෙන දුන්නා[/tab]\r\n[tab]       [ch]G[/ch]     [ch]F[/ch]\r\nමගේ කඳුළැලි පිස දැමුවා[/tab]\r\n[tab][ch]Dm[/ch]        [ch]Em[/ch]        [ch]Am[/ch]\r\n ප්‍රිතිය මට ගෙන දුන්නා[/tab]\r\n\r\n[Chorus]\r\n[tab]      [ch]F[/ch] [ch]G[/ch] [ch]C[/ch]\r\nමාගේ යේසුනී[/tab]\r\n[tab]      [ch]F[/ch] [ch]G[/ch] [ch]C[/ch]\r\nමාගේ යේසුනී[/tab]\r\n[tab]      [ch]F[/ch] [ch]G[/ch] [ch]Am[/ch]\r\nමාගේ යේසුනී[/tab]\r\n[tab]       [ch]Bb[/ch]  [ch]C[/ch]\r\nමාගේ යේසුනී[/tab]\r\n\r\n[Verse 2]\r\n[tab][ch]C[/ch]      [ch]F[/ch]            [ch]Am[/ch]         [ch]G[/ch]\r\nරන්රීදි නොව මාගේ - මුතු මැණික් නොව මාගේ[/tab]\r\n[tab][ch]C/E[/ch]     [ch]F[/ch]      [ch]Am[/ch]  [ch]G[/ch]\r\nඉල්ලූවේ හදවතයි මා[/tab]\r\n[tab][ch]C[/ch]      [ch]F[/ch]            [ch]Am[/ch]         [ch]G[/ch]\r\nවස්තුව නොව මගේ - තත්වය නොව මගේ[/tab]\r\n[tab][ch]C/E[/ch]      [ch]F[/ch]       [ch]Am[/ch]\r\nසැලකුවේ හදවතයි මා[/tab]\r\n\r\n[Pre Chorus 2]\r\n[tab]    [ch]G[/ch]        [ch]F[/ch]\r\nමා නොව ඔබ සොයා ගියේ[/tab]\r\n[tab][ch]Dm[/ch]            [ch]Em[/ch]      [ch]Am[/ch]\r\n ඔබමයි මා තොරා ගත්තේ[/tab]\r\n[tab]    [ch]G[/ch]        [ch]F[/ch]\r\nමා නොව ඔබ සොයා ගියේ[/tab]\r\n[tab][ch]Dm[/ch]            [ch]Em[/ch]      [ch]Am[/ch]\r\n ඔබමයි මා තොරා ගත්තේ[/tab]\r\n\r\n[Chorus]\r\n[tab]      [ch]F[/ch] [ch]G[/ch] [ch]C[/ch]\r\nමාගේ යේසුනී[/tab]\r\n[tab]      [ch]F[/ch] [ch]G[/ch] [ch]C[/ch]\r\nමාගේ යේසුනී[/tab]\r\n[tab]      [ch]F[/ch] [ch]G[/ch] [ch]Am[/ch]\r\nමාගේ යේසුනී[/tab]\r\n[tab]       [ch]Bb[/ch]  [ch]C[/ch]\r\nමාගේ යේසුනී[/tab]","plain_text":"[Verse 1]\n\n\n\n\n\n[pre chorus]\n\n\n\n\n\n[Chorus]\n\n\n\n\n\n[Verse 2]\n\n\n\n\n\n[Pre Chorus 2]\n\n\n\n\n\n[Chorus]","chords":["C","F","Am","G","C/E","Dm","Em","Bb"]}